1.1-1.2 million walata hond car 1k

heenputha

Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    Ane machanla, mata kiyanawada 1.1-1.2 million walata gaklapena honda 2nd hand car 1k mokakda kiyala.

    Wadi idea 1k naa car gana.. Ekai meke damme udauwak ganna balana.

    Thanks in advance..!!!
     
    heenputha

    Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    කෑප්ටන් Jack Sparrow;16133206 said:
    mehemayi, aluth english number ekakata yanawa nam (maruti, alto, nano nam epa) perodua kelessa 50000km adu ekak oya ganata hoyagaththaki.2003/2004 age reg karapu.
    nathnam itin corolla 19-XXXX 300-XXXX wage hoda ekakata yanna puluwan.
    Nissan march wage nam epa, eth pulser eka, sunny eka 300-XXXX wage nam oya ganata ganna puluwan.

    Thanks for the reply bro...!!
    Web sites wala baluwa..Machan CORSA/Corolla II honda nadda?
     
    hethaisha

    Member
    Jul 1, 2007
    349
    21
    0
    :confused:
    Koheda ban me wage 1k samanyen hoyaganna thiyenne..??
    Katugasthota/Kurunagala wage yanna weida?

    oya car model one tharam thiynwa vikunanna. mama lagadi gaththa ce 100 ekk

    nissan fb 13-petrol
    nissan sb 13-diesel

    toyota AE 100 petrol
    toyota CE 100 diesel

    ekama aula avrudu 20k vthra paranai, mokda YOM 1990-1993.

    Bt ithn padinna nan mata hodai
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    නිසාන් ඒඩී වැගන් y11 එකක් ගන්න. 1999න් පස්සෙ ආපු මොඩ්ල් එකක් නිසා ගන්න ගානට වටිනව.අලුත් ගතියකුත් තියෙනව ඔය ගානට තියෙන අනිත් ඒවට වඩා. පිටිපස්සෙ වැඩි ඉඩකඩක් තියෙන නිසා ගෙදරට හදිස්සියෙ මොනවහරි ගේන්න උනත් වඩාත් ප්‍රයෝජනවත්.. තෙල් 14ක් වැඩ. ඕනෙ තැනකට යන්නත් පුලුවන් වාහනයක් 12 කට අඩුවෙන් උනත් හොඳ එකක් හොයාගන්න පුලුවන් හැබැයි ටිකක් හොයන්න ඕනෙ. මගෙ ලඟ මේ මොඩ්ල් එකක් තමයි තියෙන්නෙ. ඒක මම ලඟදි ගත්තෙ. 1M වලට.

    images.jpg

    CR00000450G8VK9IP9N8.jpg
     
    Last edited:

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    උබ නේද අර මේ වගේම ලක්ශ 16කට කාර් එකක් ඕනි කියලා thread එකක් දාලා එලකිරියේ එවුන් උදවු කරාට පස්සේ අන්තිමට allion 2013 brandnew එකක් තියෙනවා කිවුව කෙනා.allion 2013 එකක් ගන්ඩ දන්න එකෙක් මේ වගේ කාර් එකක් ගන්ඩ දන්නේ නැ කිවුවොත් මචන් ඒක විහිලුවක්.උබ මේකෙත් කියනවා වාහන සම්බන්ධ ලොකු idea එකක් නැ කියලා.උබ අවන්කවම කියපන්කෝ උබ මොකාටද මේ එන්ඩ හදන්නේ කියලා.මමත්.මේ එලකිරියේ ඉන්න අනිත් එවුනුත් අවන්කවම උදවු කරන්නේ මිනිහෙක් උදවුවක් ඉල්ලුවහම.ගොඩක් මහන්සිවෙලා විස්තර type කරන්නේ.අපිට ගොන් ආතල් දෙන්ඩනම් වෙලාවක් නැ බන්.
     
    අනේ නෑ මචන් මම මේ පරන ත්‍රෙඩ් බලන ගමන් අලුත් ඒවත් බල බලා හිටියෙ අලුත් ත්‍රෙඩ් එකක් කියල හිතල දාල තියෙන්නෙ පරන එකකට වැරදි චේතනාවකින් දාපු එකක් නෙවෙයි මචන් සොරි වෙන්න ඕනෙ :shocked:
     
    උබට නෙමෙයි කිවුවේ බන්.මේ thread එක දාපු කෙනාට
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    නිසාන් ඒඩී වැගන් y11 එකක් ගන්න. 1999න් පස්සෙ ආපු මොඩ්ල් එකක් නිසා ගන්න ගානට වටිනව.අලුත් ගතියකුත් තියෙනව ඔය ගානට තියෙන අනිත් ඒවට වඩා. පිටිපස්සෙ වැඩි ඉඩකඩක් තියෙන නිසා ගෙදරට හදිස්සියෙ මොනවහරි ගේන්න උනත් වඩාත් ප්‍රයෝජනවත්.. තෙල් 14ක් වැඩ. ඕනෙ තැනකට යන්නත් පුලුවන් වාහනයක් 12 කට අඩුවෙන් උනත් හොඳ එකක් හොයාගන්න පුලුවන් හැබැයි ටිකක් හොයන්න ඕනෙ. මගෙ ලඟ මේ මොඩ්ල් එකක් තමයි තියෙන්නෙ. ඒක මම ලඟදි ගත්තෙ. 1M වලට.

    View attachment 60287

    View attachment 60288

    උඹ කොහොමද බන් 1M වලට ඕකක් ගත්තේ??? :eek: කොයි කාලේද? නම්බර් එක මොකක්ද???
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    මචන් ඕක හෙන භයානක රේන්ජ් එකක්. තියෙන වාහන ඒවගෙ වයසත් එක්ක වටින්නෙ නෑ. (ජපන්). 9-10 වගේ කාර් එකක් අරන් හොදට හදාගෙන පදින්න.
    ස්ටාර්ලට් ඊපි82
    ඩොක්ටර් සනී
    මාච් කේ11
    ලාන්සර්
    අල්ටො

    පස්සෙ ගානක් සෙට් කරන් ඒක විකුනල ලොකු එකකට යන්න. මම හිතන්නෙ අඩුම 18ක් (2002න් වත් උඩ හදපු.), ජපන් නම්. බය නැතුව ෆොර්ඩ්, පර්ජෝ, ෆියෙට් ගන්නවනම් 14න් උඩ. මගේ අදහස සහ අත්දැකීම.
     
    heenputha

    Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    උබ නේද අර මේ වගේම ලක්ශ 16කට කාර් එකක් ඕනි කියලා thread එකක් දාලා එලකිරියේ එවුන් උදවු කරාට පස්සේ අන්තිමට allion 2013 brandnew එකක් තියෙනවා කිවුව කෙනා.allion 2013 එකක් ගන්ඩ දන්න එකෙක් මේ වගේ කාර් එකක් ගන්ඩ දන්නේ නැ කිවුවොත් මචන් ඒක විහිලුවක්.උබ මේකෙත් කියනවා වාහන සම්බන්ධ ලොකු idea එකක් නැ කියලා.උබ අවන්කවම කියපන්කෝ උබ මොකාටද මේ එන්ඩ හදන්නේ කියලා.මමත්.මේ එලකිරියේ ඉන්න අනිත් එවුනුත් අවන්කවම උදවු කරන්නේ මිනිහෙක් උදවුවක් ඉල්ලුවහම.ගොඩක් මහන්සිවෙලා විස්තර type කරන්නේ.අපිට ගොන් ආතල් දෙන්ඩනම් වෙලාවක් නැ බන්.

    Machan, meka mama auruddakata kalin dapu thread ekak. Kauruhari eka bump karala. Akale mage athe thibuna budget eka oka. Man gawa thiyana nathi dewal ubata oppukarannanan mata kisima uwamanawak naa. Ahuwa deta udaukarapu un okkotoma thanks kara.. Echarai..