කෑප්ටන් Jack Sparrow;16133206 said:mehemayi, aluth english number ekakata yanawa nam (maruti, alto, nano nam epa) perodua kelessa 50000km adu ekak oya ganata hoyagaththaki.2003/2004 age reg karapu.
nathnam itin corolla 19-XXXX 300-XXXX wage hoda ekakata yanna puluwan.
Nissan march wage nam epa, eth pulser eka, sunny eka 300-XXXX wage nam oya ganata ganna puluwan.
nissan fb/sb 13...
toyota ae/ce 100
Koheda ban me wage 1k samanyen hoyaganna thiyenne..??
Katugasthota/Kurunagala wage yanna weida?
Thanks for the reply bro...!!
Web sites wala baluwa..Machan CORSA/Corolla II honda nadda?

උබ නේද අර මේ වගේම ලක්ශ 16කට කාර් එකක් ඕනි කියලා thread එකක් දාලා එලකිරියේ එවුන් උදවු කරාට පස්සේ අන්තිමට allion 2013 brandnew එකක් තියෙනවා කිවුව කෙනා.allion 2013 එකක් ගන්ඩ දන්න එකෙක් මේ වගේ කාර් එකක් ගන්ඩ දන්නේ නැ කිවුවොත් මචන් ඒක විහිලුවක්.උබ මේකෙත් කියනවා වාහන සම්බන්ධ ලොකු idea එකක් නැ කියලා.උබ අවන්කවම කියපන්කෝ උබ මොකාටද මේ එන්ඩ හදන්නේ කියලා.මමත්.මේ එලකිරියේ ඉන්න අනිත් එවුනුත් අවන්කවම උදවු කරන්නේ මිනිහෙක් උදවුවක් ඉල්ලුවහම.ගොඩක් මහන්සිවෙලා විස්තර type කරන්නේ.අපිට ගොන් ආතල් දෙන්ඩනම් වෙලාවක් නැ බන්.

අනේ නෑ මචන් මම මේ පරන ත්රෙඩ් බලන ගමන් අලුත් ඒවත් බල බලා හිටියෙ අලුත් ත්රෙඩ් එකක් කියල හිතල දාල තියෙන්නෙ පරන එකකට වැරදි චේතනාවකින් දාපු එකක් නෙවෙයි මචන් සොරි වෙන්න ඕනෙ![]()
නිසාන් ඒඩී වැගන් y11 එකක් ගන්න. 1999න් පස්සෙ ආපු මොඩ්ල් එකක් නිසා ගන්න ගානට වටිනව.අලුත් ගතියකුත් තියෙනව ඔය ගානට තියෙන අනිත් ඒවට වඩා. පිටිපස්සෙ වැඩි ඉඩකඩක් තියෙන නිසා ගෙදරට හදිස්සියෙ මොනවහරි ගේන්න උනත් වඩාත් ප්රයෝජනවත්.. තෙල් 14ක් වැඩ. ඕනෙ තැනකට යන්නත් පුලුවන් වාහනයක් 12 කට අඩුවෙන් උනත් හොඳ එකක් හොයාගන්න පුලුවන් හැබැයි ටිකක් හොයන්න ඕනෙ. මගෙ ලඟ මේ මොඩ්ල් එකක් තමයි තියෙන්නෙ. ඒක මම ලඟදි ගත්තෙ. 1M වලට.
View attachment 60287
View attachment 60288
කොයි කාලේද? නම්බර් එක මොකක්ද???උඹ කොහොමද බන් 1M වලට ඕකක් ගත්තේ???කොයි කාලේද? නම්බර් එක මොකක්ද???