JVP එක

  • Dec 18, 2013
    535
    98
    28
    උන්ව ආණ්ඩු බලයට ගේන්න කොහොමත් බෑ මේ වෙලාවේ.. ඉස්සරහටත් බැරි වෙයි.. ඒත් ඇයි දේශපාලනය කරන්න කිසිම සුදුසුකමක් නැති ගොන් මුසලයෝ පාර්ලිමේන්තුවට යවන්නේ.. උන් මොනවද මිනිසසු වෙනුවෙන් කරන්නේ.. ඒ වෙනුවට ඇයි ජේවීවී එකෙක් යවන්න බැරි.. පබා, ජයසූරිය, මාලනී, වගේ උන් මොනවද කරල තියෙන්නේ ? පාර්ලිමෙන්තුවෙි කථා කරනව දැකල තියද,

    එක තමයි මමත් කියන්නේ.......

    මචන් ....

    මගේ විශ්වාසය ලංකාවට ඕනේ අදාළ විෂයන්ට අවංක වුර්තිකයින් සිටින ආණ්ඩුවක්..... නතුවනම් මම හිතන්නේ ලංකාවට ගොඩ ඒමක් නැහැ කියලයි.......
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඌරු වරිගේ වන්නිය;16140670 said:
    එක තමයි මමත් කියන්නේ.......

    මචන් ....

    මගේ විශ්වාසය ලංකාවට ඕනේ අදාළ විෂයන්ට අවංක වුර්තිකයින් සිටින ආණ්ඩුවක්..... නතුවනම් මම හිතන්නේ ලංකාවට ගොඩ ඒමක් නැහැ කියලයි.......

    ඌරු වරිගේ වන්නිය;16140654 said:
    එක තමයි මමත් කියන්නේ JVP, UNP, LTTE,දැන් තියෙන .... මේ සියලු දෙනාම මිනී මරුවා. අපි ඇයි මිනිමරුවන්ට චන්දෙ දෙන්නේ?

    ලංකාවේ ඉහලින්ම හිටපු ඉංජිනේරුවෝ වුර්තිකයින් දැන් ඉන්නේ වෙනත් රටවල් වල.... ඒ ය ඒ රටවල් වලට සේවය කරනවා....

    ඇයි අපිට මේ වගේ අය එකතු කරගෙන රටට සේවයක් කරන්න බැරි....

    සමහර යට හිතෙනවා ඇති මේක දවල් හිනයක් කියලා... එත් හිනයක්වත් දැක්කොත් නේද එක සැබෑ කරගන්න පුළුවන්????

    :yes::yes:
     
    AresSpears

    Member
    Jan 10, 2014
    16
    2
    0
    ehema ekak naha machan. podu depala kramayak thamai athi wenne. ube dakshathawayen ubata hambakaraganna prashnayak na.

    http://info.hktdc.com/alert/cba-e0206f.htm

    වාරණය කියන දේ මචං සමාජවාදී රටක අනිවාර්ය දෙයක්,සමාජවාදී රටක සමාජවදය විවේචනය කරන්නත් බැහැ,ලංකාවේ දැන් තියන තත්වෙට වඩා එටකොට වැඩි වෙනසක් නැහැනෙ බං
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ithin machan mekema thiyana dewal aran balapan china wala hamotama equal rights thiyanawa. :yes::yes::yes:
    ඕන කෙනෙක්ට ආගම් අදහන්න පුලුවන්. පුලුවන් ඒත් ආගමික නිදහස නෑ. ඒ කිව්වෙ ලන්කාවෙ වගෙ තොරන් රාජයො හදාගෙන උත්සව තියන්න බැහැ. තව ආගමික නායකයොන්ට වෙනම ජනතාවට බන කියන්න බැහැ. මතවාද පතුරුවා හැරීම සපුරා තහනම්. කොටින්ම බොදුබල සේනාව වගේ සන්විධාන කාටවත් අටවගෙන පාරවල් ගානෙ ඩෙඟා නටන්න බැහැ. ඒවගේ දේවල් කලොත් දේශද්‍රොහීවීමක්.:P:P
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla
    උන්ගේ කට තිබ්බට වැඩ නැති නිසා
    80 ගණන් වල කොල්ලෝ මරපු හැටි මිනිස්සුන්ට මතකයි
    අපේ ගෙවල් වලින් නං කීයටවත් උන්ට දෙන්නේ නැ.ඒ කාලේ මරබයෙන් හිටපු හැටි තාමත් කියවනවා
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මෙහෙමයි සමාජවාදය කියන්න බොරුවක් ..මම දන්න තරමින් කිසිම රටක සමාජවාදය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ .කවුරු හරි කියාවි චීනය ,රුසියාව ,කියුබාව උතුරුකොරියාව කියන රටවල් සමාජ වාදී කියලා ..මුලින්ම කියන්න ඕනේ චීනය සහ රුසියාව කියන රටවල් දෙකම අන්ත ධනවාදී රටවල් දෙකක් .හැබයි මතුපිටින් සමාජවාදය ලේබල් කරගෙන යන්නේ .උතුරු කොරියාවේ තියෙන්නේ එකාධිපති වාදයක් .මිල්ටරි පාලනයකින් කොහෙත්ම සමාජවාදයක් තියෙන්න විදියක් නැහැ .එක්කොත් නාසි වාදය නැත්තම් පැසිස්ට් වාදය වගේ එකාධිපති මතයක ඉන්න දේශපාලන විධික්‍රමයක් තමා තියෙන්නේ .අපි ගමු කියුබාව ..කියුබාව කියන්නේ ජාතික වාදය මුල් කරගත්ත රටක් මිසක් සමාජවාදය මූලික කරගත්ත රටක් නෙමේ .මොකද කියුබාව කියන්නේ රෝමානු කතෝලික රටක් .සමාජවාදය අනුව ආගම කියන්නේ අබිං .එහෙනම් එහෙම තත්වයක නම් සමාජවාදය තියෙන්නේ කියුභාවෙ මිනිස්සු ආගමක් අදහන්නේ නැති වෙන්න ඕනේ .ඒත් එහෙම එකක් නැහැ .මේ ඔක්කෝම සමාජවාදී කියන රටවල් හුදු ලේබල් එකක් ගහගෙන තමා යන්නේ .හැබැයි සැබෑ යාන්ත්‍රනය වෙනත් එකක් .ඉතිං ලංකාවෙත් කවමදාවත් සමාජ වාදය ස්ථාපනය කරන්න බැහැ .මොක්ද එහෙම උනොත් මේ රටේ ආගම් ඇදහිල්ල නවත්තන්න වෙනවා .eaka නිසා රතු ඇඳගෙන ආවත් ,රැවුල් වවන් පොර ටෝක් දුන්නත් මොන පුද්ගලයෙක්ටවත් සමාජවාදය ක්‍රියාත්මක කරන්න බැහැ මොනම් රටකවත් .හැබැයි අද රටේ තියෙන දූෂිත කුණුවෙච්ච දේශපාලනික වාතාවරණයට හොඳ පහරක් ella කරන්න සුදුසු කමක් තියෙන්නේ JVP එකට විතරයි .මොකද JVP එකේ අද කැපී පෙනෙන ක්‍රියාකාරි (ඉස්සර නෙමේ ) අය ගත්තොත් කිසිම වංචා සහගත දූෂිත ක්‍රියාවකට සම්බන්ධ අය නෙමේ .ඒක නිසා අද ජේ. වී.පී එක ඇතුකේ කැපී පෙනෙන ක්‍රියකාරී චරිත වලට ආණ්ඩුවේ දූෂනයට වංචාවට එරහිව කතාකරන්න උපරිම සුදුසු කම් තියෙනවා .ඒ වගේම ඒ ගොල්ලෝ යම් ප්‍රතිපත්තියක ඉන්න කස්ටිය .ea කිව්වේ මෙහෙම දෙයක් .දැන් බලන්න සමහරු උදේ හවහ දෙපැත්තට බෙදිලා මරාගන්නවා රෑට කස්ටිය සෙට් වෙලා ජොලි කරනවා .ඒත් ජේ.වී.පී එකේ අය විරුද්ධ නම් විරුද්ධම තමා .ආයෙ උදේ ගහ මරාගෙන හවසට පවුල් කන්න යන්නේ නැහැ .
    හැබයි ජේ.වී.පී එකට ආණ්ඩුවක් පිහිටුවන්න නම් පුළුවන් වේද දන්නේ නැහැ .නමුත් ගණිකාවන් ,කුඩ්ඩන් ,හොරුන් වගේ එවුන්ව පාර්ලිමේන්තුවට යවනවට වඩා ජේ.වී.පී එකේ ඉන්න අනුර කුමාර වගේ එවුන්ව පාර්ලිමේන්තු යවන්න ඕනේ .ඒකට හැම එකාම මොළෙ කල්පනා කරලා වැඩ කරන්න ඕනේ පරන කොන්තර අමතක කරලා .
    …අර මොහිදීන් බෙග් ගේ සිංදුවකුත් තියෙන්නේ
    …"අමතක කරලමු පැරණි කතා
    …එක් වෙමු ජාතික දියුණු පතා "
    …කියලා .අන්න ඒ වගේ තමා අරයගේ මෙයාගේ පක්ෂේ ඉතිහාසේ කරපු එව්වා බලලා ඡන්ද දාන්නේ නැතුව ඒ ඒ පුද්ගලයාට දේශපාලනික වශයෙන් ඇති සුදුසු කම බලලා ඡන්දේ දෙනවා නම් වැඩේ හරි
    :yes:.:yes::yes::yes::yes:

    මම දන්න හැටියට සමාජවාදෙ හරියට ක්‍රියාත්මක කරන්න ඕනනම් අනිවා රටෙන් බාගයක්වත් යටිපස්ගම යවන්න වෙනව. එහෙම කරන්න බැරි නිසා තමයි හුඟක් රටවල් මිශ්‍ර ක්‍රමේකින් පාලනය කරන්නෙ.. එහෙමවුනා කියලා සමාජවාදෙ බොරුවක් වෙන්නෙ නැහැ. ඒ මතය තමයි ලෝකෙ කවදහරි ඉස්සරට එන්න තියෙන සමාජක්‍රමේ. තව අවුරුදු 100ක් දෙසීයක් ගියාම මිනිස්සුන්ට සල්ලි පස්සෙ දුවලා දුවලා මානසික පිස්සො වෙනව..ඊලඟට ධනවාදෙ බිඳවැටෙන්නත් ඕන. ඊටපස්සෙ තමයි ම්නිස්සු ඒකෙන් ගොඩ එන්න සමාජවාදෙ පිහිට පතන්න පටන්ගන්නෙ. ඕක තමයි සමාජ ගලා යෑම.:P

    රුසියාව කොහොමවුනත් චීනෙ කියන්නෙ ධනවාදි රටක් නෙමෙයි. චීනෙ තියෙන්නෙ එක පක්ෂයයි ආන්ඩු පක්ෂෙ විතරයි.වෙන පක්ෂ වලට ඉඩ නෑ. කොහොමවුනත් චීනෙ කියන්නෙ පූර්න සමාජවාදි රටක් නෙමෙයි කියල පිලිගන්නව. ඒත් ධනවාදි නෑ. ධනවාදි රටක ලක්ෂන නැති රටක් උඹට ඕන විදියට ධනවාදී කියලා ලේබල් ගහන්න බැහැ.

    ක්යුබාව වුනත් එහෙමයි. උඹට අර අහවල් එක ලෂනයක් අල්ලගෙන සමාජවාදෙ නෑ කියන්න බෑ. සමස්ත්යක් විදියට රටේ පාලනය දිහා බලල තීරනය කරන්නෙ.
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කෙහෙල් මල් සමාජවාදයක් ඕන නෑ බන්.. ඉස්සෙල්ලාම රටේ වංචාව දූෂනය නැති කරල යහ පාලනයක් ඇති කරන්න ඕන.. ස්වාධීන කොමිෂන් පිහිටුවන්න ඕන.. උඹ කියනව වගේ මේ තියෙන සිස්ටම් එක වෙනස් කරන්ඩ නම් චින්තන විප්ලවයක් කරන්ඩ ඔනෙ. ඒ උනාට මේ ත්රෙඩ් එකම බලපන් බෑ කියා ගත්ත ගමන්මයි. ඉතින් කොහොමද ගමනක් යන්නේ..

    සමාජවාදෙ වගේ දේකට යන්නෙ නැතුව ඔය කියන විදියෙ වන්චාව දූෂනය නැති පාලනයක් ඇති කලොත් මම මේකෙන් එලකිරි එන්නෙ නෑ.සිරාවටම

    ස්වාධීන කොමිශන් වලින් කොරයි බලාගෙන හිටපන්:rofl:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,219
    1
    13,107
    113
    Gotham City

    මම දන්න හැටියට සමාජවාදෙ හරියට ක්‍රියාත්මක කරන්න ඕනනම් අනිවා රටෙන් බාගයක්වත් යටිපස්ගම යවන්න වෙනව. එහෙම කරන්න බැරි නිසා තමයි හුඟක් රටවල් මිශ්‍ර ක්‍රමේකින් පාලනය කරන්නෙ.. එහෙමවුනා කියලා සමාජවාදෙ බොරුවක් වෙන්නෙ නැහැ. ඒ මතය තමයි ලෝකෙ කවදහරි ඉස්සරට එන්න තියෙන සමාජක්‍රමේ. තව අවුරුදු 100ක් දෙසීයක් ගියාම මිනිස්සුන්ට සල්ලි පස්සෙ දුවලා දුවලා මානසික පිස්සො වෙනව..ඊලඟට ධනවාදෙ බිඳවැටෙන්නත් ඕන. ඊටපස්සෙ තමයි ම්නිස්සු ඒකෙන් ගොඩ එන්න සමාජවාදෙ පිහිට පතන්න පටන්ගන්නෙ. ඕක තමයි සමාජ ගලා යෑම.:P

    රුසියාව කොහොමවුනත් චීනෙ කියන්නෙ ධනවාදි රටක් නෙමෙයි. චීනෙ තියෙන්නෙ එක පක්ෂයයි ආන්ඩු පක්ෂෙ විතරයි.වෙන පක්ෂ වලට ඉඩ නෑ. කොහොමවුනත් චීනෙ කියන්නෙ පූර්න සමාජවාදි රටක් නෙමෙයි කියල පිලිගන්නව. ඒත් ධනවාදි නෑ. ධනවාදි රටක ලක්ෂන නැති රටක් උඹට ඕන විදියට ධනවාදී කියලා ලේබල් ගහන්න බැහැ.

    ක්යුබාව වුනත් එහෙමයි. උඹට අර අහවල් එක ලෂනයක් අල්ලගෙන සමාජවාදෙ නෑ කියන්න බෑ. සමස්ත්යක් විදියට රටේ පාලනය දිහා බලල තීරනය කරන්නෙ.
    චීනේ මොකේ බන් ධනවාදී ලක්ෂණ නැත්තේ ? ලොකේ මචං ඉන්නවනේ බිලියනපතියන් කියලා සෙට් එකක් .අන්න ඒ සෙට් එක අරගෙන ඒ සෙට් එකේ ඉන්න අය අයත් වෙන රටවල් මොනවද කියලා වර්ගීකරනයක් කලා .ඒ වර්ගී කරනයෙන් අංක එක්ට හිටියේ .එනම් වැඩිම බිලියනපතියන් අයත් රට වුනේ ඇමරිකාව(ඇමරිකාව කොහොමත් ධනවාදී රටක් නේ ) .දෙවනස්ථානය රුසියාවටත් තෙවන ස්ථානය චීනයටත් හිමි උනා .ඉතිං සමාජවාදී යාන්ත්‍රනය සම්පූර්ණයෙන්ම නැතත් පොඩ්ඩක් හරි තියෙන රටක මෙහෙම බිලියනපතියන් හිටියේ කොහොමද ?

    …අනික් උඹ හොයලා බලපන් චීනේ ඇපල් අයිෆෝන් ෆැක්ටරි එකේ සීන් එක එහෙම .එකේ සෙවකයන්ව මරවලා වැඩ ගන්නේ ධනවාදී ආර්ථිකය්ක් තියෙන රටවල් වල විතරයි .තව ඕනේ තරම් චීනේ කර්මාන්තශාලාවල තත්වේ ඕක තමා
    ..
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    නෑ සමාජවාදී පාලයක් තියෙන්නෙ මිශ්‍ර ලක්ෂන නිසා පෝසත් අය ඉන්න පුලුවන්. ඒත් එහෙම කියලා චිනෙ ධනවාදී රටක් වෙන්නෙ නැහැ.. පොදු අරමුන වෙනුවෙන් වැඩකරන එක සමාජවාදෙ ලක්ෂනයක්. :rolleyes:
     
  • Dec 18, 2013
    535
    98
    28
    ඔන්න කව්ද එවුන් ටිකක් මම රතු වෙන්න මගේ rep කපලා.
    :no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no:

    ඇයි මගේ අදහස් වලට rep කපන්නේ. JVP එවුන් කෙලින්ම මූණට මාව විවේචනය කරපන්, හැංගිලා ඉඳගෙන rep කපන්නේ නතුව. 88/89 කාලේ ගැන කියද්දී තමයි මුන්ට රිදෙන්නේ. උඹලාත් UNP පොදුපෙරමුන අතරත් වෙනස මොකද්ද? ඔක්කොම හැංගිලා ඉඳගෙන මහජනතාවට ඇරිය එක (තාමත් අරින එක) නේද කරේ.............
     
    Ravi Rulz

    Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    JVP
    000204AE.gif