colombo campus Po****yo

SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala
මතක්කරල උඹ මේ threada save කරල තියාගං..අවුරුද්දක්...
ඊලග අවුරුද්දෙ ජුන්නො එද්දි මතක්කරගන්ට උඹටම උඹ ආව හැටි..:P:P:P:P:P:P:rofl::rofl:

:yes: :yes: :yes:

Campus yanna baya nam campus noya hitapan.. Methana adanne nathuwa
:P
 

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කැම්පස් යන්නේ මොකටද කියලා හිතලා යන වැඩේ හරියට කරපන් එකේ ඉන්න එවුන් හදන්න යන්නේ නැතිව. :yes:
     
    • Like
    Reactions: counter dr
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    ada campus Regis date eka...iskole yana kale pimpiyo wage inna un , campus eke ada ena kollanta Rag denna yanawa...lolu ponz la...Ekata moratuwa....Gobba seen mukuth na....


    :yes:එහෙම පොන්ටි ඩයල් තමා කොහොමත් ඔය රැග් සීන් වලට සෙට් වෙන්නෙ
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ayya anti ragger da?..e unata rag unama seniors lagen kuppi ehema daganna puluwan kathawak man ahala thiyanawa :confused::confused::confused:
    ඒක හැමෝම දන්න කාරණයක් නේ මචන්.
    කැම්පස් උප සංස්කෘතියට අනුගත වෙන්න බැරි උනාම හැලෙනවා. තමන් තනියෙන් ඉන්න පුලුවන් නම් අවුලක් නෑ. හැබැයි කැම්පස් එකක් වගේ දේක තනි වෙනවා කියන එක නම් හොඳ නෑ
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    Campus wala inna supiri meter walata owa kara kara inna wealwak naha ekko kuppi nattam unge weda...
    gothayo wage set 1k tamai owa karanne.. uba okun ekka happenne natiwa thamange wede karagena waren ;)
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,261
    3,467
    113
    Maligawatta
    2rpv8gm.jpg
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    ගොඩක් ඉස්කෝලේ යන කාලේ ගෑනු ටයිප් එකේ හිටපු උන් තමයි ඔව්ව කරන්නෙ. දැන් පේන්නෙ නැද්ද ඇත්ත සමාජෙ පොන්ටියෝ වගේ ඉන්න උන් නේ එළකිරි එකෙත් සද්දේ දාන්නේ.
     

    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    amma thaththa samaajen vachanayak ahaganne nathuva apiva haduvata passe oya kohevath yana haal kelivalata oluva paath karanna vena vidiyata api hasirenavanam kageda varadda? umbala hitha yatin ekata aasa nam avulak na.eka umbalage kamaththa.nathnam ithin umbath lankaave anith evun vage ......dena ekek vei.dan kohomath lankave innema oyavage evun ne.campus out vechcha evun oka gana hariyatama dannava.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,029
    113
    Gotland
    set ekak bassapan ban. colombo nam uba wanaathen set ekak aran palayan.

    shik amaricawe wage gun law ekak thibba nam thiyala danna puluwan okkotama.
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,427
    698
    113
    37
    AREA 51
    උබ යන කෑම්පස් එක රෑග් නම් රෑග් වෙයන් ඈන්ටිරෑග් නම් ඒ විදිහට ඉදපන් නෑත්තම් අලුත් සෙට් එකක් හදා ගෙන හිටපන්. මුකුත්ම බෑරිනම් ගෙදරට වෙලා හිටපන් අපේ කාලේ කන්නේ නෑතුව.
     

    78I2

    Banned
    Mar 17, 2013
    243
    10
    0
    ගොඩක් ඉස්කෝලේ යන කාලේ ගෑනු ටයිප් එකේ හිටපු උන් තමයි ඔව්ව කරන්නෙ. දැන් පේන්නෙ නැද්ද ඇත්ත සමාජෙ පොන්ටියෝ වගේ ඉන්න උන් නේ එළකිරි එකෙත් සද්දේ දාන්නේ.

    :yes: