be a antiragger machan. kattak thiyei e unata ubata oluwa klelin thiyagena ina puluwan hemadama



මතක්කරල උඹ මේ threada save කරල තියාගං..අවුරුද්දක්...
ඊලග අවුරුද්දෙ ජුන්නො එද්දි මතක්කරගන්ට උඹටම උඹ ආව හැටි..



ada campus Regis date eka...iskole yana kale pimpiyo wage inna un , campus eke ada ena kollanta Rag denna yanawa...lolu ponz la...Ekata moratuwa....Gobba seen mukuth na....
එහෙම පොන්ටි ඩයල් තමා කොහොමත් ඔය රැග් සීන් වලට සෙට් වෙන්නෙකැම්පස් යන්නේ මොකටද කියලා හිතලා යන වැඩේ හරියට කරපන් එකේ ඉන්න එවුන් හදන්න යන්නේ නැතිව.![]()




ඒක හැමෝම දන්න කාරණයක් නේ මචන්.ayya anti ragger da?..e unata rag unama seniors lagen kuppi ehema daganna puluwan kathawak man ahala thiyanawa![]()

එහෙම පොන්ටි ඩයල් තමා කොහොමත් ඔය රැග් සීන් වලට සෙට් වෙන්නෙ

ගොඩක් ඉස්කෝලේ යන කාලේ ගෑනු ටයිප් එකේ හිටපු උන් තමයි ඔව්ව කරන්නෙ. දැන් පේන්නෙ නැද්ද ඇත්ත සමාජෙ පොන්ටියෝ වගේ ඉන්න උන් නේ එළකිරි එකෙත් සද්දේ දාන්නේ.
