ada campus Regis date eka...iskole yana kale pimpiyo wage inna un , campus eke ada ena kollanta Rag denna yanawa...lolu ponz la...Ekata moratuwa....Gobba seen mukuth na....
col campus inna unta ridei
ඔය ඉස්කෝලෙ යනකාලෙ ජරා ගති හින්ද අනාත වෙලා ගැන්බැන් බුතයා පාර කාපු එවුන් තමා. අපේ එකෙක්ට මේ ලගදි කැම්පස් එකක් ගාවදි කාර් එකට ගල් ගහල ඔහොම පොන්න සෙට් එකක්. තව කැම්පස් එක ගාවම ඉපදුන දවසෙ ඉදන් ඉන්න එකෙක්ට ශොටක් ගහල පාරෙ ගියා කියල කේස් එකක් දාන්න ඇවිත්. මොන හිගන්නොද මන්ද. මුන් ගිරව දාල රටේ සල්ලි වලින් නිකන් ඉගෙනගන්න ගිහින් රටටම කෙලවන හැත්තක්
ethananam thiyenne...wena irisiyawak.......sonnayo campus gihin oninam anti rag wenna puluwan....balen rag karanne naha sonnayo.....













මතක්කරල උඹ මේ threada save කරල තියාගං..අවුරුද්දක්...
ඊලග අවුරුද්දෙ ජුන්නො එද්දි මතක්කරගන්ට උඹටම උඹ ආව හැටි..


Lindaතව කැම්පස් එක ගාවම ඉපදුන දවසෙ ඉදන් ඉන්න එකෙක්ට ශොටක් ගහල පාරෙ ගියා කියල කේස් එකක් දාන්න ඇවිත්.


මටත් ඔහොම අමතන්න ඇවිත් කොල්ලො ටිකක් එක්කන් ගිහින් හොදට සංග්‍රහ කරා. එදායින් පස්සේ මම අමුඩයක් ගහන් ගියත් හ්ම්ම් නෑ 

පොඩි අවුලකට වුනේ කැම්පස් එකට පැනලා අරුන්ට නෙලුවා කියලා ඉන්ක්වයරි එකක් ගියපු එක 
Good Old Days 


