kohe giyath ohoma un innava ban, oka minissunge awulak.............

ඔය ඉස්කෝලෙ යනකාලෙ ජරා ගති හින්ද අනාත වෙලා ගැන්බැන් බුතයා පාර කාපු එවුන් තමා. අපේ එකෙක්ට මේ ලගදි කැම්පස් එකක් ගාවදි කාර් එකට ගල් ගහල ඔහොම පොන්න සෙට් එකක්. තව කැම්පස් එක ගාවම ඉපදුන දවසෙ ඉදන් ඉන්න එකෙක්ට ශොටක් ගහල පාරෙ ගියා කියල කේස් එකක් දාන්න ඇවිත්. මොන හිගන්නොද මන්ද. මුන් ගිරව දාල රටේ සල්ලි වලින් නිකන් ඉගෙනගන්න ගිහින් රටටම කෙලවන හැත්තක්

)ada campus Regis date eka...iskole yana kale pimpiyo wage inna un , campus eke ada ena kollanta Rag denna yanawa...lolu ponz la...Ekata moratuwa....Gobba seen mukuth na....
campus ගිය කෙනෙක් විදියට මගේ අදහස...
rag කරන්න හේතු දෙකක් මත...
- අලුතෙන් එන කෙල්ලෝ අල්ල ගන්න...
- තමන්ගේ සංගමේ/දේශපාලන පක්ෂේ මඩිය තර කර ගන්න
ගිය දවස් වලම තෙල දානවා senior උන්ගේ කුප්පි නැත්නම් ගොඩ යන්න බැරිලු...Assignment සේරම දෙන්නමම්ලු උන්ගේ..project කරන කොට උදව් කරන්නම්ලු..උන් තමා campus system එක දන්නේ,උදව් කරනවා ජොබ් එකකට යන දවසට........
අහු වෙන්න එපා මේ වගේ බොරු කතා වලට,ඔහොම කියන ගොඩක් උන් දන්න මගුලක් නැහැ....පොඩ්ඩක් පුළුවන් නම් කතා කරලා බලපන් තේරේවි ඇත්ත...මුන් ඔය කියවන්නේ කලින් දවසේ රැ meeting එකක් තියලා කියපු බණ...
උබලා A/L පාස් වෙලා ඇවිත් ලැජ්ජ නැද්ද බන් අනුන්ගේ කුප්පි වලින් ගොඩ යන්න...මගේ කැම්පස් ජිවිතේ මන් ඔය එක කුප්පියකට ගිහින් නැහැ...එත් කිසි ප්‍රස්නයක් නැතුව degree එක ගත්තා..
කියන්න දුකයි ඔය බැන දේශනා දීපු ගොඩක් උන් තාම ඩිග්රි එක ගන්න බැරුව දගලනවා
අන්තිමට වැලේ වැල් නැති උනාම ලැජ්ජ නැතුව එනවා අපෙන් එනවා කුප්පි දා ගන්න
මෙන්න මේ විදියට කරපන්..
campus ගියාම හොද යාලුවෝ 10ක් වගේ හොයා ගනින් (උබට ගැලපෙනවා,උබ වගේ අදහස් තියෙන)...හොදට note ලියන කෙල්ලෝ 3-4ක් එක්ක ෆිට් වෙයන්...ඒ අයට හැකි හැම තැනදීම උබට පුළුවන් විදියට උදව් කරපන්...exam කාලෙට ෆිට් වෙච්ච කෙල්ලේගෙන් නොට් අරන් ෆොටෝ කොපි ගහලා පාඩම් කරපන්,බැරි ගණන් ඒ අයගෙන් අහ ගනින්...දන්නෙම නැතුව උබ පාස් වේවි...
ඔය සංගම් පස්සේ ගිහින් ජිවිතේ විනාශ කර ගන්නේ නැතුව තමන් campus ආපු හේතුව ඔලුවේ තියන් වැඩ කරපන්..ගොඩක් වෙලාවට ගම් වලින් එන කොල්ලෝ අහු වෙනවා ඔය සංගම් වලට...උන්ට මාර මේනියාවක් තියෙන්නේ කෙල්ලෝ ගොඩක් ඉන්න තැන පොර වෙන්න
Anti Rag team එකක් හද ගනින්...පුළුවන් නම් ඔය rag කරන උන් තනි වෙන වෙලාවක් බලලා අහු නොවෙන්න නෙලපන්,ඔකුන්ගේ ලොකුව තියෙන්නේ කට්ටිය එක්ක විතරයි අනිත් වෙලාවට බල්ලෝ වගේ බන්...
(උබ කැම්පස් එකට ලග නම් මුණ පෙන්නලම නේලලා ආවත් කමක් නැහැ....අන්තිමට ගුටි කාපු එකාට තමා පාඩුව,ඔය එකෙක් එන්නේ නැහැ..ඕකුන් කියෙව්වට පන බයයි..අත්දැකීමෙන් කියන්නේ..)

පට්ට පල් ඇත්ත. මට කියන්න ඕන ටික එහෙමම කියල. මමත් තනියම ගේම ඉල්ලල හිටපු එකෙක් තමයි. අන්තිමට හුගක් එවුන් මාත් එක්ක හිටිය. ලොකු බුවාල අසරණ වෙලා. ඇඩෙනව තනි ඇහෙට. උන්ට බයේ ඉදල මාත් එක්ක සෙට් වෙච්ච උන් අන්තිමට කිව්වෙ අපි මුලින් බය වෙලා හිටියෙ අර පො##$$ටද කියල.
කොන්ද කෙලින් තියාගෙන හිටපන්. ඔය එක පිම්පියෙක්ට කරන්න පුලුවන් බිජ්ජක් නෑ.
උබලගෙ මොලෙන් A/L කලානම් ඉතිරි ටික බැරිවෙන්නෙ කොහොමද? බය වෙන්න එපා. අත්දැකීමෙන් කියන්නෙ.

බින්දු;16144242 said:1900 bara ganan wala tibune
danna kaaleka thibune nae
![]()

matath asai machn..mokada rag eka denakota godak yaluwo ehema set kara gatha haki..ant rag unama pattkata wela ne inna wenne..matath hitha ganna beh bn... asai bayai![]()