මගෙ අවුරුදු 4ක සම්බන්දෙ නැවතුනා. අපි දෙන්නම සාමාන්‍ය පවුල් වල අය. අපි යාලු වෙනකොට අපි දෙන්නම් ඉගෙන ගන්නවා.. ලොකු ප්‍රශ්න නැතුව අපි අවුදෘදු 4ක් ආදරේ කලා.
එත් දැන් එයට ගෙදරින් කෙනෙක් කට කරල, එත් එය කැමති උනේ නැහැ.. එත් අම්මල බල කරන නිසා ඒ කොල්ලගෙ ගෙදරින් මෙයා බලන්න ඇවිත්. ඊට පස්සේ එය ටිකක් වෙනස් උනා මම හිතුවේ අම්මල බනින නිසා වෙන්න ඇති කියල..
එත් එය මට එයේ කට කරන කියනව අපි මේ සම්බන්දෙ නවතමු අම්මලට විරුද්ද වෙන්න එයට බෑ කියල. එත් මම හොදට දන්නව එය ඒ නිසා නෙමේ එහෙම කිව්වේ. ඒ බලන්න ආව කොල්ලට සල්ලි තියනවා, කාර් එකකුත් තියනවා, හොද ගෙයක් තියනවා..
එත් මට මොකුත් නෑ.. රස්සාව විතරයි. බයික් එකක් වගේ ගන්න පුළුවන්, එත් කාර් එකක්නම් තමා හීනයක් විතරයි. ඉන්න තැනක් වටින නිසා මම ඉඩමක් අරන් ගෙයක් ගන්න පටන් ගතට අනාගතේ ගැන හිතල..
හැමදේම වෙන්නෙ හොදට කියල හිත හදා ගන්න උත්සහ කරනව, එත් ඔලුව කෙලින් තියාගෙන වැඩක් කරගනවත් බෑ තාම. බොන්න හිතෙනව එත් ඉඳල හිටලා බියර් කෑන් එකක් බිව්වට අරක්කු කටේ තියල නෑ.. දැන් මට මේ ගෑනු සංහතියම ගැන තියෙන්නෙ පුදුම කලකිරීමක්.

karaddi one dekata face karanna redi wenna oni.
ස්කොලෙ යන කාලෙ ගොඩක් ව්එලාවට කොල්ලො කෙල්ලො යාලු වෙන්නෙ ආතල් එකට බන් අර වය්සත් එක්ක මොකද්ද වෙනවලු නෙ , එහෙම නැත්නම් යාලුවට කොල්ලෙක් ඉන්නවා නම් තම්න්ටත් එකෙ ඔනෙ කියලා හිතෙනවා ඉතින් අහන්නෙ කවුද ඉක්මනට කැමැති වෙනවා
ඔවා හිතලා වැඩක් නැ දැන් වෙන දෙයක් බලපන්