මගේ ආදරේ..

asaranaya.

Banned
Jan 13, 2014
88
3
0
මගෙ අවුරුදු 4ක සම්බන්දෙ නැවතුනා. අපි දෙන්නම සාමාන්‍ය පවුල් වල අය. අපි යාලු වෙනකොට අපි දෙන්නම් ඉගෙන ගන්නවා.. ලොකු ප්‍රශ්න නැතුව අපි අවුදෘදු 4ක් ආදරේ කලා.
එත් දැන් එයට ගෙදරින් කෙනෙක් කට කරල, එත් එය කැමති උනේ නැහැ.. එත් අම්මල බල කරන නිසා ඒ කොල්ලගෙ ගෙදරින් මෙයා බලන්න ඇවිත්. ඊට පස්සේ එය ටිකක් වෙනස් උනා මම හිතුවේ අම්මල බනින නිසා වෙන්න ඇති කියල..
එත් එය මට එයේ කට කරන කියනව අපි මේ සම්බන්දෙ නවතමු අම්මලට විරුද්ද වෙන්න එයට බෑ කියල. එත් මම හොදට දන්නව එය ඒ නිසා නෙමේ එහෙම කිව්වේ. ඒ බලන්න ආව කොල්ලට සල්ලි තියනවා, කාර් එකකුත් තියනවා, හොද ගෙයක් තියනවා..
එත් මට මොකුත් නෑ.. රස්සාව විතරයි. බයික් එකක් වගේ ගන්න පුළුවන්, එත් කාර් එකක්නම් තමා හීනයක් විතරයි. ඉන්න තැනක් වටින නිසා මම ඉඩමක් අරන් ගෙයක් ගන්න පටන් ගතට අනාගතේ ගැන හිතල..
හැමදේම වෙන්නෙ හොදට කියල හිත හදා ගන්න උත්සහ කරනව, එත් ඔලුව කෙලින් තියාගෙන වැඩක් කරගනවත් බෑ තාම. බොන්න හිතෙනව එත් ඉඳල හිටලා බියර් කෑන් එකක් බිව්වට අරක්කු කටේ තියල නෑ.. දැන් මට මේ ගෑනු සංහතියම ගැන තියෙන්නෙ පුදුම කලකිරීමක්. :( :(
 
madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    uba beruna kiyala hithaganin machan, ganu ohoma thama salli walata one deyak karanawa, ubata oita wada hoda kellek hambei................
     
    asaranaya.

    Banned
    Jan 13, 2014
    88
    3
    0
    uba beruna kiyala hithaganin machan, ganu ohoma thama salli walata one deyak karanawa, ubata oita wada hoda kellek hambei................

    අවුරදු 4ක් කියන්නෙ පොඩි කාලයක් නෙමේ යාලු.. මම දන්නෙ නෑ අයෙ ජීවිතේට ගෑනියෙක් විශ්වාස කරන්න පුළුවන් වෙයි කියල
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,364
    1,125
    113
    Earth
    original.png
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    මගෙ අවුරුදු 4ක සම්බන්දෙ නැවතුනා. අපි දෙන්නම සාමාන්‍ය පවුල් වල අය. අපි යාලු වෙනකොට අපි දෙන්නම් ඉගෙන ගන්නවා.. ලොකු ප්‍රශ්න නැතුව අපි අවුදෘදු 4ක් ආදරේ කලා.
    එත් දැන් එයට ගෙදරින් කෙනෙක් කට කරල, එත් එය කැමති උනේ නැහැ.. එත් අම්මල බල කරන නිසා ඒ කොල්ලගෙ ගෙදරින් මෙයා බලන්න ඇවිත්. ඊට පස්සේ එය ටිකක් වෙනස් උනා මම හිතුවේ අම්මල බනින නිසා වෙන්න ඇති කියල..
    එත් එය මට එයේ කට කරන කියනව අපි මේ සම්බන්දෙ නවතමු අම්මලට විරුද්ද වෙන්න එයට බෑ කියල. එත් මම හොදට දන්නව එය ඒ නිසා නෙමේ එහෙම කිව්වේ. ඒ බලන්න ආව කොල්ලට සල්ලි තියනවා, කාර් එකකුත් තියනවා, හොද ගෙයක් තියනවා..
    එත් මට මොකුත් නෑ.. රස්සාව විතරයි. බයික් එකක් වගේ ගන්න පුළුවන්, එත් කාර් එකක්නම් තමා හීනයක් විතරයි. ඉන්න තැනක් වටින නිසා මම ඉඩමක් අරන් ගෙයක් ගන්න පටන් ගතට අනාගතේ ගැන හිතල..
    හැමදේම වෙන්නෙ හොදට කියල හිත හදා ගන්න උත්සහ කරනව, එත් ඔලුව කෙලින් තියාගෙන වැඩක් කරගනවත් බෑ තාම. බොන්න හිතෙනව එත් ඉඳල හිටලා බියර් කෑන් එකක් බිව්වට අරක්කු කටේ තියල නෑ.. දැන් මට මේ ගෑනු සංහතියම ගැන තියෙන්නෙ පුදුම කලකිරීමක්. :( :(

    ganita car eken aathal ganna yanna one wela athi :rofl::P

    අවුරදු 4ක් කියන්නෙ පොඩි කාලයක් නෙමේ යාලු.. මම දන්නෙ නෑ අයෙ ජීවිතේට ගෑනියෙක් විශ්වාස කරන්න පුළුවන් වෙයි කියල

    4 year thama.bt ekita ubawa one nattn dn karanna dyak nane bn.
    :love: karaddi one dekata face karanna redi wenna oni.
    i mean backup plan :rofl:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Kello podi kale yalu unata passe un future 1 gana hithanawa. Kawadawath kello ekka yalu wela thamnge class cut kran xam fail wewi love krna epa. Thaman thathwekata awama kello allanna deyak na awit alenawa :P edata areas pitin deepan
     
    • Like
    Reactions: Chaulan

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    Kello podi kale yalu unata passe un future 1 gana hithanawa. Kawadawath kello ekka yalu wela thamnge class cut kran xam fail wewi love krna epa. Thaman thathwekata awama kello allanna deyak na awit alenawa :P edata areas pitin deepan
    :yes: ස්කොලෙ යන කාලෙ ගොඩක් ව්එලාවට කොල්ලො කෙල්ලො යාලු වෙන්නෙ ආතල් එකට බන් අර වය්සත් එක්ක මොකද්ද වෙනවලු නෙ , එහෙම නැත්නම් යාලුවට කොල්ලෙක් ඉන්නවා නම් තම්න්ටත් එකෙ ඔනෙ කියලා හිතෙනවා ඉතින් අහන්නෙ කවුද ඉක්මනට කැමැති වෙනවා :P
    පස්සෙ තමයි සල්ලි රස්සව සමාජ තත්වෙ අම්ම තාත්ත ඔක්කොම හොයන්නෙ :dull: ඔවා හිතලා වැඩක් නැ දැන් වෙන දෙයක් බලපන්
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    kello ohoma tama ban....ubata wada society eka gena hitanne....eyage parentsla grandmotherla okomala kemathi ewata kello auto kemathi wenawa....ita passe uba awurudu 10k love karath e okoma 1sec walin amathaka karanna puluwan kellekta....ita passe bendala habas wenakota tamai aye ubawa matak wenne...man nan boot kala ne but man boot tiyala tiyenwa genuge heti hodata dannawa...man nan aye attata love karanne ne...specially dan kale.care karana eka wenama deyak but pana denna taram aye katwath love karanne ne...kellek wenuwen man nan mage life eke mukuth nethi kara ganne ne....4 years kiyanne aye epa wenawa tama....ubath ganak ne wage hitapan eka tamai best solution...ganan ganna epa aye msg call karanna epa....
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔය වගේ බූට් සීන් එකක් ගැන සුපිරියට මේ ෆිල්ම් එකේ තියෙනව. මමත් දැන් බැලුවෙ. උඹට ගන්න දෙයක් තියෙන නිසා දැම්මා

    600full-one-fine-spring-day-poster.jpg

    One fine spring day

    english subtitle eka methana thiyenawa. movie eka down karagena balapan

    http://subscene.com/subtitles/one-fine-spring-day-bomnaleun-ganda/english/612349
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    yaluu santhosha weyan thawa 3-4 years walin umabta okata aninna puiluwani athdakeem walin kiyanne
     
    gz dj

    Member
    Oct 25, 2009
    195
    8
    0
    isshhhhhhh
    same here

    uba wagema thama matath ban mama iye axcedent una. mama lankawe neme inne, mama kellta call gatha answer ne. kellage mallita aran kiwwa mata karadarayak akkata kiyanna mata calla ekak ganna kiyala. ubala dannawada una de. mta msg ekak awa mehema. good night wasthuwa. mama nidagannawa heta 4t aharennath ona ne kiyala. mage love ekata dan aurudu 8k mama harima duken inne. me wenakal katawath me gana kiwwe ne.