මිත්තනියට නිවන් සුව අත්වේවා !!අවමංගල්‍ය නිවේදනයයි
එළකිරි සමාජයේ ජ්‍යෙෂ්ට සාමාජික සහ විවාහක සමාජයේ යාවජීව සාමාජික සංජී සොහොයුරා ගේ ප්‍රිය මිත්තනිය ස්වල්ප වේලාවකට පෙර අභාවප්‍රාප්ත වූ බව සාතිශය සංවේගයෙන් යුක්තව විවාහක සමාජය වෙත දැණුම් දෙමි.
අවමංගල්‍ය තටයුතු පසුව දැණුම් දෙනු ලැබේ.











කවුද දන්නේ නෑ ඕවා එක රෑකට තුනක්ම ඉවර කරේ.......
මේකට නම් හොදටම රිදෙයි..... 