EK Married Club-8

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අවමංගල්‍ය නිවේදනයයි
    එළකිරි සමාජයේ ජ්‍යෙෂ්ට සාමාජික සහ විවාහක සමාජයේ යාවජීව සාමාජික සංජී සොහොයුරා ගේ ප්‍රිය මිත්තනිය ස්වල්ප වේලාවකට පෙර අභාවප්‍රාප්ත වූ බව සාතිශය සංවේගයෙන් යුක්තව විවාහක සමාජය වෙත දැණුම් දෙමි.

    අවමංගල්‍ය තටයුතු පසුව දැණුම් දෙනු ලැබේ.
    මිත්තනියට නිවන් සුව අත්වේවා !!:(:(
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අවමංගල්‍ය නිවේදනයයි
    එළකිරි සමාජයේ ජ්‍යෙෂ්ට සාමාජික සහ විවාහක සමාජයේ යාවජීව සාමාජික සංජී සොහොයුරා ගේ ප්‍රිය මිත්තනිය ස්වල්ප වේලාවකට පෙර අභාවප්‍රාප්ත වූ බව සාතිශය සංවේගයෙන් යුක්තව විවාහක සමාජය වෙත දැණුම් දෙමි.

    අවමංගල්‍ය තටයුතු පසුව දැණුම් දෙනු ලැබේ.

    දැනට ලැබුණු පුවත් අනුව පොහෝ දිනයේදී අවසන් කටයුතු කිරීමට නියමිතව ඇත...
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    avatar55826_14.gif
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අති විශිෂ්ටයි සර්ර්ර්ර්ර්ර්ර් :P:rofl:
    :P:P
    උඹයි යුරයි තමා නියම ඩබල, මම අද වෙනකම් හිතා හිටියේ උඹල ඇත්තටම ගිහින් කියල. හවස කෝල් කරාට පස්සෙ තමා විස්තරේ දැනගත්තේ....:rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :P:P
    උඹයි යුරයි තමා නියම ඩබල, මම අද වෙනකම් හිතා හිටියේ උඹල ඇත්තටම ගිහින් කියල. හවස කෝල් කරාට පස්සෙ තමා විස්තරේ දැනගත්තේ....:rolleyes:

    මොකද්ද ඒ හරුපේ ? ගියා තමයි !! :dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මොකද්ද ඒ හරුපේ ? ගියා තමයි !! :dull:
    උඹල කියනව ගිහින් සුප් බීල ආවා කියල. විකිය කියනවා ආවේ නෑ කියල.....:confused::baffled:
    මොකා ඇත්තකියනවද මන්ද....:rolleyes::eek:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මට මැරී කරන්න ඕනෙ. ඉස්සෙල්ල කෙල්ලක් ඕනෙ. :P මේකෙ ඩිවෝස් වෙච්ච ගෑනු උදවිය නැද්ද>? (joke honde) baninakota sadacharathmakawa baninna. me welawe ada watila inne. :baffled:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    යාළුවා;16154989 said:
    මට මැරී කරන්න ඕනෙ. ඉස්සෙල්ල කෙල්ලක් ඕනෙ. :P මේකෙ ඩිවෝස් වෙච්ච ගෑනු උදවිය නැද්ද>? (joke honde) baninakota sadacharathmakawa baninna. me welawe ada watila inne. :baffled:

    මානසිකවද?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :P:P
    උඹයි යුරයි තමා නියම ඩබල, මම අද වෙනකම් හිතා හිටියේ උඹල ඇත්තටම ගිහින් කියල. හවස කෝල් කරාට පස්සෙ තමා විස්තරේ දැනගත්තේ....:rolleyes:

    :oo: මේ මොන පයන්නක්ද.....?? :rolleyes: අපි ගියා තමා..... :yes:

    මොකද්ද ඒ හරුපේ ? ගියා තමයි !! :dull:

    :rolleyes: ඒකනේ බං..... මුන්ට මෝල් ද......?? :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹල කියනව ගිහින් සුප් බීල ආවා කියල. විකිය කියනවා ආවේ නෑ කියල.....:confused::baffled:
    මොකා ඇත්තකියනවද මන්ද....:rolleyes::eek:

    :oo: විකියට "මට මතක නෑ" වෙලාද.....?? :rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹල කියනව ගිහින් සුප් බීල ආවා කියල. විකිය කියනවා ආවේ නෑ කියල.....:confused::baffled:
    මොකා ඇත්තකියනවද මන්ද....:rolleyes::eek:

    අහපන් ඌ අපිට එන්න කියල හොඳ සුප් එකක් දුන්නේ :dull::oo::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: කවුද දන්නේ නෑ ඕවා එක රෑකට තුනක්ම ඉවර කරේ....... :lol: මේකට නම් හොදටම රිදෙයි..... :rofl:

    පල ඩො යන්න මට ඔය දහජරාව ඕන නෑ ... ඔව්වා දාලා මූණ හූරල තිබ්බේ එක වෙන්න ඇති ? :P දැන් දූවගෙන ඇවිල්ල රිදිලා රිප්ලයි කරයි මේකට (සාක්ෂි වලට ෆොටෝ එකක් උනත් දාත හැකි මොකෝ කියන්නේ ? :P)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol: :lol: හොදටම රිදිලා....... ඒක තමා ඈදුනුත් කනපිට ගහගෙන හිටියේ....... :lol: :lol:

    දූවාගෙන ඇවිල්ලා :lol: මොකෝ කියන්නේ දාන්නද මූනේ ෆොටෝ එක ? :P
     
    Status
    Not open for further replies.