GAMING MOMENTS II

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    11.gif

    mamath echchra screenshots damala nae
    e wunaata mama ube kathawa anumatha karanawa....

    ;)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    11.gif

    mamath echchra screenshots damala nae
    e wunaata mama ube kathawa anumatha karanawa....

    ඔව් බන් උඹලා ස්ක්‍රීන් ශොට් ඔය දාන විදියටම දාපල්ලා එක හොදයි..:yes::yes::yes:

    සිරාවට බන්.තේරුමක් නෑ නේ පොඩියට දාලා.
    කොච්චර පොඩියට දැම්මත් කෑ ගැහිල්ල නවතින් නෑ.අන්තිමට ඇවටාර් සයිස් එකෙන් තමා ස්ක්‍රීන්ශෝට්ස් දාන්න වෙන්නේ.
     
    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    ane manda matanam therenne ne, ss gahala ambanaka thiyenava daganna vidiyak nethuva,. FB ekata danava tikak echchara thamai, ubala kiyana vidiyata den me thrd ekata ennath be, nevithuth be, crack ekak aluth game ekak ehema gena denaganna thiyenne meka vitarane affa, SS valata mokak hari visadumak diyallako,

    25k dala net ena apita MB vatinava ban,

    KBB 50 eddinam SS serama balala yanne , ethkotanam vediya hithanna deyak ne unlimited nisa,

    kk ubala hoda vidiyak karahallako
     
    හැමදාම මේක බලන්නේ නැතුව දවස් 4කට පාරක් වගේ ඇවිත් බලලා පලයන්.
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥

    අනේ මේ පිස්සු හුකන් නැතුව ඉදපන් බන්.
    ස්ක්‍රීන්ශොට්ස් පොඩියට දාලා තේරුමක් තියනවද?ස්ක්‍රීන්ශොට්ස් දාන්නේ ගේම් ඩීටේල්ස්,ග්‍රැෆික් ඩීටේල්ස් වගේ ඒවා හොදට පෙන්නන්න.පොඩියට දානවට වඩා හොදයි මේ ත්‍රේඩ් එක වහලා දාලා පැත්තකට වෙලා ඉන්න එක.මෙතන තියන ප්‍රශ්නේ ඇවිල්ලා රෙසලුශන් වල නෙවෙයි.ගේම් ගහලත් ඒත් ස්ක්‍රීන්ශොට් එකක්වත් දාන්නේ නැති සෙට් එකක් ඇවිත් මෙගාබයිට් ඉවරයි කියලා කෑ ගහන එකයි.තම තමන් ගේම් ගහලත් ඒවාගේ ස්ක්‍රීන්ශොට් එකක්වත් දාන්නේ නැතුව අනිත් එවුන්ගේ ස්ක්‍රීන්ශොට්ස් බල බල අනේ මගේ මෙගාබයිට් ඉවරයි කියලා කෑ ගහනවා.මෙගාබයිට් ඉවර වෙනවා කියලා දන්නවානම් මොන පුකටද මේකට එන්නේ?මෙකට එන මෙගාබයිට් වලින් වෙන වැඩක් කරහන්කො පාඩුවේ.ආව නම් කෑ නොගහා ඉන්න ඕන අඩන් නැතුව කරන මිනිහට වැඩක් කරගන්න දීලා.

    Ow bro oya kiyana 1ka attha thamai:yes:Godak podiyatanam SS up karala terumak naha:baffled:
     
    Status
    Not open for further replies.