patta slow oya magula dan, man issara aduma 3-4 gb download karanawa paya 2ta dan 1gb wath baha oka chora bn.... 








ඕක Ebay එකේ ඇති ඔයිට වඩා අඩුවට
ඕක HSPA+ DC තියනවද කියලා නම් දන්නේ නෑ
එහෙම තියනවා නම් හොදයි
patta slow oya magula dan, man issara aduma 3-4 gb download karanawa paya 2ta dan 1gb wath baha oka chora bn....![]()



ketiyenma kivvaoth HSPA speed eka x 2 = DCHSPA+ DC nad HSPA+ eke wenasa mokadda?
21mbps ewa adu ekakata set wune meka wiatarai :S
Ow ban matath una oya seen ekame dawas wala system eke case ekakuth thiyanawalu mama ada ude kbb 50 active karanata try kara hari giye ne ude 11.00 passe thama hari giye

යකෝ Speed limit කරනවා නම් මොන මගුලකටද නමට DC HSPA+ දෙන්නේ
මුන්ට පිස්සුද??