Learning C# with .NET framework

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මචන්ල මම C# ඉගෙන ගන්න පොඩි ට්‍රයි එකක් දැම්ම. visual studio IDE 2012 express version එකත් එක්ක. මම microsoft .net framework 4.5 dock එක online බැලුව. namespaces, classes, methods, properties,etc.. දහස්ගානක් තියෙනව :dull::baffled::oo: මචංලා මේ ඔක්කොම ඉගෙන ගන්නනම් කල්පයක් වත් යයි වගේ. :rofl:

    මචංලා ඔය ලංකාවේ එක එක software company වල වැඩ කරන c# කරන අය මේ ඔක්කොම කොහොම ඔලුවෙ තියන් ඉන්වද කියල මට හිතා ගන්නවත් බෑ. ඇත්තටම මාර ගරුත්වයක් ඇතු උනා ඒ මිනිස්සුගැන.

    මචංලා ලංකාව් ඔය වගේ තැනක ජොබකට යන්න මේ ඔක්කෝම දැනගන්න ඕනෙද? :dull::dull::dull:
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113

    නැහැ...
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    නැහැ...

    මචන් මට ආසන්න වශෙයෙන් සීමාව කියන්න පුලුවන්ද? මොනවගේ namespaces, classes ද දැනන් ඉන්න ඕන. අම්මෝ මට එපා උනා තියෙන ලිස්ට් එක දැක්කම. :baffled:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    virtusa එකේ වැඩ කරයි කියාගෙන එකෙක් ආව මේ ඊයෙ පෙරේද අම්මප ඇත්ත කියන්නෙ.. ඌත් එක්ක කතාවකට සෙට් වෙලා .net framework එක ඇදිල ආව.. මූ නිකං බය වෙලා වගේ බලං හිටිය නෙ බං.. ඌ දන්නෙ නෑ .net framework එක කියන්නෙ මොකද්ද කියල වත්.. ඉතිං බලහං කො..

    9Y7qmQ3.png
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මචන් මට ආසන්න වශෙයෙන් සීමාව කියන්න පුලුවන්ද? මොනවගේ namespaces, classes ද දැනන් ඉන්න ඕන. අම්මෝ මට එපා උනා තියෙන ලිස්ට් එක දැක්කම.

    එහෙම ගිරව ගහල programing ඉගෙන ගන්න බෑ බන්.. මොකක් හරි project එකක් පටන් ගනින්.. දැනුම බින්දුව උනාට අවුලක් නැහැ.. උබට හිතෙන මොකක් හරි එකක් පටන් ගනින්.. ඒකෙ තියන ඒව කරන්න තනියම හොයාගනින් search කරල මොනා හරි කරල.. බේසික් එක ආපුවාම ගේමක් නෑ.. ඊට පස්සෙ ඕව නිකං ම ඕන වෙනව බන්..

    http://thenewboston.org/

    http://www.lynda.com/

    9Y7qmQ3.png
     
    Last edited:

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    virtusa එකේ වැඩ කරයි කියාගෙන එකෙක් ආව මේ ඊයෙ පෙරේද අම්මප ඇත්ත කියන්නෙ.. ඌත් එක්ක කතාවකට සෙට් වෙලා .net framework එක ඇදිල ආව.. මූ නිකං බය වෙලා වගේ බලං හිටිය නෙ බං.. ඌ දන්නෙ නෑ .net framework එක කියන්නෙ මොකද්ද කියල වත්.. ඉතිං බලහං කො..

    9Y7qmQ3.png

    :baffled::angry: මචං බොරුකාරයෙක් වෙන්න ඇති. සමහර විට IDE එකෙන්ම පටන්ගත්ත නිසා FRAMEWORK කතාවක් දන්නෙ නැතුව ඇති:P .net framework එක විතරක් අරන් තමයි මම මුලින් console එකේ අර හැම lang එකේම තියෙන දේවල් ප්‍රැක්ටිස් කරේ. ඒත් නිකමට වගේ list එක දැක්ම එපාම උනා. :dull::dull::dull:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මචං බොරුකාරයෙක් වෙන්න ඇති. සමහර විට IDE එකෙන්ම පටන්ගත්ත නිසා FRAMEWORK කතාවක් දන්නෙ නැතුව ඇති .net framework එක විතරක් අරන් තමයි මම මුලින් console එකේ අර හැම lang එකේම තියෙන දේවල් ප්‍රැක්ටිස් කරේ. ඒත් නිකමට වගේ list එක දැක්ම එපාම උනා.

    ඉන්ජෙක් යකෝ බොරු නෙවේ.. ඇහුවාම පඩි මදි කියල අයින් උනාලු.. ඌ නිකං අඩන්න වගේ අන්තිමට

    :dull::dull:

    9Y7qmQ3.png
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ඕක මහ ලොකු දෙයක් නෙවෙයි.
    namespaces , යොදාගන්නේ classes වෙන් කරලා ,naming confusing එකක් වළක්වලා ගන්නයි. ඒක එතකොට container එකක් වගේ.
    classes කියන්නේ හරියට recipe එකක් වගේ උබට එක class එකක් හදාගත්තම ඒක use කරන්න පුලුවන් ඕනෙම වැඩකට හරියට cake එකක් හදන්න recipe තියෙනවා නම් එකෙන් cake 100 ක් හදන්න ඒක use කරන්න පුලුවන් වගේ. class එකෙන් හදන්නේ Object ඒක හරියට recipe එකකින් cake එකක් හදනවා වගේ.
    properties කියන්නේ යම් කිසි attributes (උපලක්ෂණය) නිර්වචනය කරන්න පුලුවන් යොදාගන්න පුලුවන් එකක්. උදාහරණයට මිනිහෙක්ගේ නම් නම, උපන් දිනය , වාසගම, උපන් තැන තියෙනවා එතකොට ඒවා දැක්වීම සදහා container එකක් විදියට properties යොදාගන්න පුලුවන්

    තව තියෙනව functions,method Objects ,pointers (c++ වල නම්), struct, events, enumerators, list, වගේ ගොඩක් තියෙනවා. මේවා apply වෙන තැන ප්‍රායෝගිකව දන්න කොට එච්චර අමාරු නෑ.
     
    • Like
    Reactions: codegeek

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama

    එහෙම ගිරව ගහල programing ඉගෙන ගන්න බෑ බන්.. මොකක් හරි project එකක් පටන් ගනින්.. දැනුම බින්දුව උනාට අවුලක් නැහැ.. උබට හිතෙන මොකක් හරි එකක් පටන් ගනින්.. ඒකෙ තියන ඒව කරන්න තනියම හොයාගනින් search කරල මොනා හරි කරල.. බේසික් එක ආපුවාම ගේමක් නෑ.. ඊට පස්සෙ ඕව නිකං ම ඕන වෙනව බන්..

    http://thenewboston.org/

    http://www.lynda.com/

    9Y7qmQ3.png

    :yes::yes: ඔව් මචන් ඒ විදිය හොඳයි තමයි. NEWBOSTON TUTS ටිකක් මම බැලුව අනිත් ටිකත් බලන් ඕන. මචන් c# වල classes එක්ක කෙලින්ම methods නෙ මචං කෝල් කරන්නේ. object කතාවක් නෑනේ. :confused: එතකොට මෙතෝඩ් එකත් ඔබ්ජෙක්ට් එකක් වදියට ගන්නවද? :confused:

    eg: System.Console.Write
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama

    ඉන්ජෙක් යකෝ බොරු නෙවේ.. ඇහුවාම පඩි මදි කියල අයින් උනාලු.. ඌ නිකං අඩන්න වගේ අන්තිමට

    :dull::dull:

    9Y7qmQ3.png

    .net framework එක නොදන්න ඉන්ජෙක් :baffled::baffled::baffled: පට්ට.
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    ඕක මහ ලොකු දෙයක් නෙවෙයි.
    namespaces , යොදාගන්නේ classes වෙන් කරලා ,naming confusing එකක් වළක්වලා ගන්නයි. ඒක එතකොට container එකක් වගේ.
    classes කියන්නේ හරියට recipe එකක් වගේ උබට එක class එකක් හදාගත්තම ඒක use කරන්න පුලුවන් ඕනෙම වැඩකට හරියට cake එකක් හදන්න recipe තියෙනවා නම් එකෙන් cake 100 ක් හදන්න ඒක use කරන්න පුලුවන් වගේ. class එකෙන් හදන්නේ Object ඒක හරියට recipe එකකින් cake එකක් හදනවා වගේ.
    properties කියන්නේ යම් කිසි attributes (උපලක්ෂණය) නිර්වචනය කරන්න පුලුවන් යොදාගන්න පුලුවන් එකක්. උදාහරණයට මිනිහෙක්ගේ නම් නම, උපන් දිනය , වාසගම, උපන් තැන තියෙනවා එතකොට ඒවා දැක්වීම සදහා container එකක් විදියට properties යොදාගන්න පුලුවන්

    තව තියෙනව functions,method Objects ,pointers (c++ වල නම්), struct, events, enumerators, list, වගේ ගොඩක් තියෙනවා. මේවා apply වෙන තැන ප්‍රායෝගිකව දන්න කොට එච්චර අමාරු නෑ.

    මචන් namespaces -> classes -> methods මචන් මෙතන මෙතඩ්ස් වලට කලින් Object හැදෙන හැටි පොඩි උදාහරණයක් දෙන්නකො. තේරුම් ගන්න පහසු real world eg: එකක් එක්ක. :yes:
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    c# එකට මේ පොත හොදයි, පින්තූර විදියට තියෙනවා එතකොට හොදට ඔළුවට යනවා
    http://kickass.to/head-first-c-3rd-edition-pdf-t8134227.html

    මචන් namespaces -> classes -> methods මචන් මෙතන මෙතඩ්ස් වලට කලින් Object හැදෙන හැටි පොඩි උදාහරණයක් දෙන්නකො. තේරුම් ගන්න පහසු real world eg: එකක් එක්ක. :yes:

    object එකක් කියන්නේ මේ වගේ. කාගේ හරි ළග තියෙනවා කේක් හදන්න පුලුවන් වට්ටෝරුවක්. ඒක මගින් ඊට පස්සේ කවුරු හරි හදනවා කේක් එකක්. මේක තමයි class වලින් object එකක් හදන විදියත්.

    programming පැත්තෙන් ගත්තොත්.

    අපි හදනවා
    Code:
    /*මේ තියෙන්නේ class එකක් මේක හරියට වට්ටෝරුවක් වගේ cake එකක් හදන්න.
    බලන්න මෙතන තියෙනවා දාන්න ඕන දේවල් ingredients යටතේ, හදන විදිය howToMake යටතේ,cakeRecipe කියලා මුලින්ම එකක් තියෙනවා නේ ඒක තමයි constructor එක සාමාන්‍යයෙන් class එකකට call කරාම මුලින්ම execute (call වෙන එකයි) වෙන්නේ මේ constructor තියෙන දේවල් එතකොට එකට දාන්න මුලින්ම යන්න ඕන ඒවා */
    
    class cakeRecipe
    {
     public cakeRecipe()
     {
     }
    
     public ingredients()
     {
      string[] ingredients = {"egg","flour","chocolate","coloring"};
     }
    
     public howToMake()
     {
      string howtoMake = "instructions";
     }
    
    } 
    
    //ඊළට අපේ main application එකේ යොදාගන්නේ මෙහෙමයි. 
    
    class mainProgram
    {
    
     static void Main()
     {
       cakeRecipe recipe  = new cakeRecipe(); // මෙන්න හැදුවා object එක
       recipe.ingredients(); // දැම්මා අවශ්‍යය කරන දේවල්
       recipe.howToMake(); // ගත්තා හදන හැටි.
     }
    
    }
    
    //දැන් කේක් එක අපේ අතේ. මේක තමයි class/object කියන්නේ හරි සරල තේරුමක් තියෙන්නේ.
     
    අඩේ මචං සුපිරි දැන් නම් පට්ට විදියටම තේරුනා. ඒ කියන්නේ class එකක් කියන්නේ මොකක් හරි ස්ට්‍රක්චර් එකක්. ඒකේ ඇතුලේ තියෙනවා අදාල දේට අවශ්‍ය දේවල් සහ කරන්න ඕන විදිය. ඒක වෙනම තියෙනවා අච්චුවක් විදියට.

    අපි ලියන මේන් ක්ලාස් එකේදී අපිට ඕන නම් අර ස්ට්‍රක්චර් එක ඔබ්ජෙක්ට්ස් විදියට අරගෙන අපේ වැඩේ කරගන්න පුලුවන්. පට්ට මචන් js tut එකක් බලද්දි ඔය කිල තියෙන දේ ලාවට තේරුනත් එච්චර ඇල්ලුවෙ නෑ දැන්නම් මචන් පට්ට විදියට තේරුනා.

    තෑන්ක්ස් මචන් :yes::yes::yes:
     
    darshana3g

    Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    Kuppiya.com එකේ හොද වීඩියෝ ටියුටෝරියල් ටිකක් තියෙනවා සිංහලෙන්, ගිහින් බලන්න එක පාරම හැම දෙයක්ම බදා ගන්නේ නැතුව ස්ටෙප් බයි ස්ටෙප් යන්න
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    Kuppiya.com එකේ හොද වීඩියෝ ටියුටෝරියල් ටිකක් තියෙනවා සිංහලෙන්, ගිහින් බලන්න එක පාරම හැම දෙයක්ම බදා ගන්නේ නැතුව ස්ටෙප් බයි ස්ටෙප් යන්න

    download wenna damma machan thanks :D
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    අඩේ මචං සුපිරි දැන් නම් පට්ට විදියටම තේරුනා. ඒ කියන්නේ class එකක් කියන්නේ මොකක් හරි ස්ට්‍රක්චර් එකක්. ඒකේ ඇතුලේ තියෙනවා අදාල දේට අවශ්‍ය දේවල් සහ කරන්න ඕන විදිය. ඒක වෙනම තියෙනවා අච්චුවක් විදියට.

    අපි ලියන මේන් ක්ලාස් එකේදී අපිට ඕන නම් අර ස්ට්‍රක්චර් එක ඔබ්ජෙක්ට්ස් විදියට අරගෙන අපේ වැඩේ කරගන්න පුලුවන්. පට්ට මචන් js tut එකක් බලද්දි ඔය කිල තියෙන දේ ලාවට තේරුනත් එච්චර ඇල්ලුවෙ නෑ දැන්නම් මචන් පට්ට විදියට තේරුනා.

    තෑන්ක්ස් මචන් :yes::yes::yes:

    http://web.uettaxila.edu.pk/CMS/SP2011/cpSE4bs/tutorial/sAms Teach yourself UML in 24 Hours.pdf

    menna me potha balapan okkotama issela.:yes::yes:

    mama C# nemei.;);)

    uba oya nokia katha karanne object oriented concept eka ganane.:D:D

    OOP programming language ekak ekka wada karanakota OOP concept eka oluwe thiyenna one.

    me programming languages(Java,c#,C++) develop karala thiyenne real world ekedi yedena dewal yoda gena.

    real world ekedi thibena onama deyak mokak ma hari class ekakata watenawa.:D:D

    a kiwwe,

    classes.png

    mewa classes.

    class ekak kiyanne real world template ekak.
    apita template ekak use karala puluwan object hada ganna.
    (api example 1k widiyata car kiyana template eka gamu.car kiyana class eka use karala hadanna puluwan toyota,BMW,BENZ,kia,mazda wage car warga godak.mewa thamai object kiyanne. )

    me widiyata object ekak haduwama ,a object ekata wisheshitha una lakshana(attributes) thiyenawa a wagema karana wada(methods) thiyenawa.

    class (template) ekakin object me widiyata hedenawa.

    class-object.jpg

    hadena hama object ekakatama attributes and methods thiyenawa.

    object.gif

    a wagema thamai OOP concept ekedi katha karanawa,

    ## Abstraction
    ## Encapsulation
    ## Polymorphism
    ## Inheritance
    ## Message sending
    ## Association
    ## Aggregation

    potha balanna ethakota therewi.:dull::dull:

    OOP concept eka dannawanam echchara amaru wenne na.:D:D:D

    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,860
    113
    අද නම් හදට ආවා
    virtusa එකේ වැඩ කරයි කියාගෙන එකෙක් ආව මේ ඊයෙ පෙරේද අම්මප ඇත්ත කියන්නෙ.. ඌත් එක්ක කතාවකට සෙට් වෙලා .net framework එක ඇදිල ආව.. මූ නිකං බය වෙලා වගේ බලං හිටිය නෙ බං.. ඌ දන්නෙ නෑ .net framework එක කියන්නෙ මොකද්ද කියල වත්.. ඉතිං බලහං කො..

    9Y7qmQ3.png

    :rofl::rofl:
    QA karana ekekda danne na bn....