2014 Jan 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

h0XHr0g.gif
 
sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
මෙහෙම් වැඩසටහනක් මම කලාද කියල පුදුම හිතෙනව බං මෙහෙම අහද්දී........
මොනව වුනත් මම යම් දෙයක් කලා කියන සතුට රේඩියෝව හරහා මට දැනෙනව මේක අහද්දී...........
එහෙම කරන්න මට හයියක් වුනේ උඹලා....මේ කිරියේ, මේ රේඩියෝ එක අහන උඹලා.............
මට ඒ ගැන සතුටුයි.....................
අම්මපා.........මිනිස්සුන් ගේ ආත්මෙට කතා කරන දෙයක් කරන්න පුළුවන් වෙච්ච එක ගැන මට පට්ට සතුටුයි බං.....................
එකෙන්ම ඊයෙත් අදත් හෙටත් සසා... සංකපාල... බස්රත්නේ ... හශාන්ඩිස් අපි සියල්ලම සැමදා ඔබ සමගයි ....:cool::cool::cool::cool:
 
Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    ඔබ මේ ඉන්න තැන මදි මට නං. මේ වගේ හැකියාවක් තියෙන ඔයා ඉන්න ඕනෙ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ලක්හඩ වගේ හරවත් ගුණවත් දෙයක් ලංකාවේ රේඩියෝ සංස්කෘතියට කරන්න පුලුවං තැනක
    එවන් තැනක ගිහිං .. මේ වගේ රාමුවකට කොටු නොවී වඩාත් පුළුල් ලෙස සහෘද ශ්‍රී ලාංකික රසික ජනයාගේ කලාකාමී සිත් සනසාලන්නට ශක්තිය ධෛරය ලැබේවා !

    :love:
    කොහෙ ගියත් එළකිරිත් වර :love:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :sorry: කථාව ඇත්ත.
    ගෙදර ගිහිං දුක් වෙන්න.
    පරිස්සමෙං වාහනේ එළවන්න.:yes::love:
    මෝහිනීලා අත දැම්මට නවත්තන්න එපා :cool:
    ඔය ලග ඉන්න කළු කුමාරයෝ දෙන්නට හොදට පොවලා යවන්න :love::love:

    Kawda yako kalu kumarayo ? :angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔබ මේ ඉන්න තැන මදි මට නං. මේ වගේ හැකියාවක් තියෙන ඔයා ඉන්න ඕනෙ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ලක්හඩ වගේ හරවත් ගුණවත් දෙයක් ලංකාවේ රේඩියෝ සංස්කෘතියට කරන්න පුලුවං තැනක
    එවන් තැනක ගිහිං .. මේ වගේ රාමුවකට කොටු නොවී වඩාත් පුළුල් ලෙස සහෘද ශ්‍රී ලාංකික රසික ජනයාගේ කලාකාමී සිත් සනසාලන්නට ශක්තිය ධෛරය ලැබේවා !

    :love:
    කොහෙ ගියත් එළකිරිත් වර :love:
    ඕක කියනව බං හුගක් අය.........
    මම වාඩි වෙලා ඉන්නේ වැරදි පුටුවෙ කියලා...............:sorry::sorry::sorry::sorry::sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එකෙන්ම ඊයෙත් අදත් හෙටත් සසා... සංකපාල... බස්රත්නේ ... හශාන්ඩිස් අපි සියල්ලම සැමදා ඔබ සමගයි ....:cool::cool::cool::cool:
    :love::love::love: මං මැරිලා හිටියත් නැගිටලා එනවා..
    ඇවිත් තොපේ බෙලි මිරිකනවා..:cool:
    ආදරේට :love::love::love:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පාළු අදුරු නිල් අහස මමයි.
    ඈත දිලෙන තනි තරුව ඇයයි.
    යුගයෙන් යුගයට හදවත් ඉල්වන – බලපොරොත්තුව පැතුම ඇයයි.
    පාළු අදුරු නිල් අහස මමයි.
    ඈත දිලෙන තනි තරුව ඇයයි.

    අසාරවු මහපොලොව මමයි . ගලා බසින දිය දහර ඇයයි.
    අසාරවු මහපොලොව මමයි .
    ගලා බසින දිය දහර ඇයයි.
    යුගයෙන් යුගයට හදවත් නලවන – සදාකාලිකවු සැපත ඇයයි.
    පාළු අදුරු නිල් අහස මමයි.
    ඈත දිලෙන තනි තරුව ඇයයි.

    කැළෑව මැද කටු පදුර මමයි – පිපි වැනෙන මල් පොකුර ඇයයි.
    කැළෑව මැද කටු පදුර මමයි .
    පිපි වැනෙන මල් පොකුර ඇයයි.
    යුගයෙන් යුගයට හදවත් පුරවන – අදුරු වේදනා කැටිය ඇයයි
    පාළු අදුරු නිල් අහස මමයි .

    ගීපද : මහගම සේකර
    සංගීතය හා ගායනය : ආචාර්ය පණ්ඩිත් අමරදේව

    • Like
    Reactions: jkdtharindu

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    :sorry: කථාව ඇත්ත.
    ගෙදර ගිහිං දුක් වෙන්න.
    පරිස්සමෙං වාහනේ එළවන්න.:yes::love:
    මෝහිනීලා අත දැම්මට නවත්තන්න එපා :cool:
    ඔය ලග ඉන්න කළු කුමාරයෝ දෙන්නට හොදට පොවලා යවන්න :love::love:

    :frown: හොදටම රිදිලා. . වැට් එක ඉවර වෙලා බ්ලැක් ලේබල් එකක් අරින ගමන්. .
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Kawda yako kalu kumarayo ? :angry:
    හොදට ඉන්න අයට එයාලව පේන්නෙ නෑ :dull:
    හොල්මන්නෙ..
    ඔයා බිව්වෙ නෑ නෙ අයියෙ..
    බීලා ඉන්න කිඹුලට විතරයි ඒ කළු කුමාරයන්ව පේන්නෙ :yes::yes::love::cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඕක කියනව බං හුගක් අය.........
    මම වාඩි වෙලා ඉන්නේ වැරදි පුටුවෙ කියලා...............:sorry::sorry::sorry::sorry::sorry:
    මේ තැන නරක නෑ..
    ඒත් අයියෙ මෙතනට එන්නෙ සීමා සහිත ජන කොට්ඨාශයයි.
    සමාජයේ මේක ඇහෙන්නෙ නැති.
    . ඒත් ඇසිය යුතු තව හුගාක් අය ඉන්නවා..
    පුලුවන් නං දෙයක් කරන්න :yes: