මචන්ල මම C# ඉගෙන ගන්න පොඩි ට්රයි එකක් දැම්ම. visual studio IDE 2012 express version එකත් එක්ක. මම microsoft .net framework 4.5 dock එක online බැලුව. namespaces, classes, methods, properties,etc.. දහස්ගානක් තියෙනව 

මචංලා මේ ඔක්කොම ඉගෙන ගන්නනම් කල්පයක් වත් යයි වගේ. 
මචංලා ඔය ලංකාවේ එක එක software company වල වැඩ කරන c# කරන අය මේ ඔක්කොම කොහොම ඔලුවෙ තියන් ඉන්වද කියල මට හිතා ගන්නවත් බෑ. ඇත්තටම මාර ගරුත්වයක් ඇතු උනා ඒ මිනිස්සුගැන.
මචංලා ලංකාව් ඔය වගේ තැනක ජොබකට යන්න මේ ඔක්කෝම දැනගන්න ඕනෙද?

මචං බොරුකාරයෙක් වෙන්න ඇති. සමහර විට IDE එකෙන්ම පටන්ගත්ත නිසා FRAMEWORK කතාවක් දන්නෙ නැතුව ඇති
.net framework එක විතරක් අරන් තමයි මම මුලින් console එකේ අර හැම lang එකේම තියෙන දේවල් ප්රැක්ටිස් කරේ. ඒත් නිකමට වගේ list එක දැක්ම එපාම උනා. 
එතකොට මෙතෝඩ් එකත් ඔබ්ජෙක්ට් එකක් වදියට ගන්නවද? 