Learning C# with .NET framework

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    virtusa එකේ වැඩ කරයි කියාගෙන එකෙක් ආව මේ ඊයෙ පෙරේද අම්මප ඇත්ත කියන්නෙ.. ඌත් එක්ක කතාවකට සෙට් වෙලා .net framework එක ඇදිල ආව.. මූ නිකං බය වෙලා වගේ බලං හිටිය නෙ බං.. ඌ දන්නෙ නෑ .net framework එක කියන්නෙ මොකද්ද කියල වත්.. ඉතිං බලහං කො..

    9Y7qmQ3.png

    මචන් උබ එහෙනම් කතා කරන්න ඇත්තේ java dev කෙනෙක් එක්ක වෙන්න ඇති :P
     
    rhn123

    Well-known member
  • Jul 20, 2012
    759
    37
    48
    :yes::yes: ඔව් මචන් ඒ විදිය හොඳයි තමයි. NEWBOSTON TUTS ටිකක් මම බැලුව අනිත් ටිකත් බලන් ඕන. මචන් c# වල classes එක්ක කෙලින්ම methods නෙ මචං කෝල් කරන්නේ. object කතාවක් නෑනේ. :confused: එතකොට මෙතෝඩ් එකත් ඔබ්ජෙක්ට් එකක් වදියට ගන්නවද? :confused:

    eg: System.Console.Write

    machan methods call karanna objects hadanne nathuwath puluwan.
    method eka declare karaddi method ekata static keyword eka dammama
    main method ekata gihin method eka thiyena class name.methodname(); denna puluwan.
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama

    http://web.uettaxila.edu.pk/CMS/SP2011/cpSE4bs/tutorial/sAms Teach yourself UML in 24 Hours.pdf

    menna me potha balapan okkotama issela.:yes::yes:

    mama C# nemei.;);)

    uba oya nokia katha karanne object oriented concept eka ganane.:D:D

    OOP programming language ekak ekka wada karanakota OOP concept eka oluwe thiyenna one.

    me programming languages(Java,c#,C++) develop karala thiyenne real world ekedi yedena dewal yoda gena.

    real world ekedi thibena onama deyak mokak ma hari class ekakata watenawa.:D:D

    a kiwwe,

    classes.png

    mewa classes.

    class ekak kiyanne real world template ekak.
    apita template ekak use karala puluwan object hada ganna.
    (api example 1k widiyata car kiyana template eka gamu.car kiyana class eka use karala hadanna puluwan toyota,BMW,BENZ,kia,mazda wage car warga godak.mewa thamai object kiyanne. )

    me widiyata object ekak haduwama ,a object ekata wisheshitha una lakshana(attributes) thiyenawa a wagema karana wada(methods) thiyenawa.

    class (template) ekakin object me widiyata hedenawa.

    class-object.jpg

    hadena hama object ekakatama attributes and methods thiyenawa.

    object.gif

    a wagema thamai OOP concept ekedi katha karanawa,

    ## Abstraction
    ## Encapsulation
    ## Polymorphism
    ## Inheritance
    ## Message sending
    ## Association
    ## Aggregation

    potha balanna ethakota therewi.:dull::dull:

    OOP concept eka dannawanam echchara amaru wenne na.:D:D:D

    සුපිරි පැහැදිලි කිරීමක් මචං දැන් නම් හොඳට තේරුනා OOP කන්සෙප්ට් එක. :yes::yes::D

    HTML:
    namespace Vehicle
    {
        class Car
        {   
            public Properties(string brand,string color,string type)
            {
            // properties
            string brand = brand;
            string color = color;
            string type = type;
            }
            
            public Actions(action)
            {
            // actions/methods
            string do = action;
            }
            
        }
    }
    
    vehicle.Car.Actions("break");

    මචන් ඔය මම ඔයා කියල දුන්න දේවල් වලට ගහපු පොඩි කෝඩ් එකක්. මේකේ ඔය කන්සෙප්ට් එක තියෙනව නේද? මට අවුල තිබ්බේ මේ ඔබ්ජෙක්ට්ස් කියන දේ කතා උනත් කෝල් වෙන්නේ නැති නිසා. දැන් තමයි තේරුනේ ඔබ්ජෙක්ටස් කියන්නේ ස්ට්‍රක්චර් එකෙන් අපිට ඕන දේවල් පාස් කරල හදාගන්න දේවල් වලට කියල. ඒව ඕනතරම් අපිට හදන්න පුලුවන් මූලික ස්ට්‍රක්චර් එකට අනුව. එහෙමද මචන්? තෑන්ක්ස්.

    ඊයෙ පටන්ගත්තේ අද ඔයා දුන්න පොතත් බලල ටිකක් මේක ඔලුවට දාගන්න ඕන. මේ private, public keyword ගැනත් තාම දන්නෑ..:dull:
     
    gihan_u

    Member
    Jun 25, 2013
    246
    5
    0
    mamath kalin .net walata asawen thamai hitiye machan.....eth dan godakma open source thamai trend eka.....eka nisa mama java,php walata maaru weuna...awulak naha ube kamaththa....java,C# wala loku wenasak naha syntax wala.....C# karanawa nan asp.net uth igena ganin...
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    :D

    මචං මම වෙබ් ඩිවලොපින් පැත්ත ටිකක් දන්නවා ඒත් කිසිම ප්‍රෝග්‍රැමින් ලැන්ග්වේජ් එකක් දන්නේ නැති නිසා සහ ගොඩක් අය සී ෂාප් ලේසි කියන නිසා තමයි මේකට බැසේසේ බලමු පොත් ටික කියවලා. :D
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    මචන් මට ආසන්න වශෙයෙන් සීමාව කියන්න පුලුවන්ද? මොනවගේ namespaces, classes ද දැනන් ඉන්න ඕන. අම්මෝ මට එපා උනා තියෙන ලිස්ට් එක දැක්කම. :baffled:
    මම නම් කිසිම දෙයක් මතක තියාගන්නේ නැහැ.ටික දවසක් කරගෙන යද්දී පුරුදුවෙනවා. කිවර්ඩ්ස් වලින් හරියට වැඩ ගන්න දන ගන්න.එච්චරයි ඕන.අනෙක් දන්නේ නැති දේවල් ගූගල් කරලා හොයාගන්න පුළුවන්.
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    machan methods call karanna objects hadanne nathuwath puluwan.
    method eka declare karaddi method ekata static keyword eka dammama
    main method ekata gihin method eka thiyena class name.methodname(); denna puluwan.

    ඔව් මචං ඔය ඔබ්ජෙක්ට්ස් කියන දේත් හැදිලා තියෙන්නේ ක්ලාස් එකේ තියෙන මෙතඩ් වලින් කියල අද තමයි හරියටම තේරුනේ. මම කලින් හිතන් හිටියේ ක්ලාස් ඇතුලේ වෙනම ඔබ්ජෙක්ට්ස් කියල හදල ඒව ඇතුලේ මෙතඩ්ස් හදන්න ඕන කියල. :P
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මම නම් කිසිම දෙයක් මතක තියාගන්නේ නැහැ.ටික දවසක් කරගෙන යද්දී පුරුදුවෙනවා. කිවර්ඩ්ස් වලින් හරියට වැඩ ගන්න දන ගන්න.එච්චරයි ඕන.අනෙක් දන්නේ නැති දේවල් ගූගල් කරලා හොයාගන්න පුළුවන්.

    තෑන්ක්ස් මචං :D මමත් බැලුවේ පොඩි පොඩි සොෆ්ට්වෙයාර් හදන්න . එතකොට එන ගැටලු හොයාගෙන විසඳගන්න. මේ ඔක්කොම එකින් එක ටෙස් කරන්න ගියොත් :baffled::baffled:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    සුපිරි පැහැදිලි කිරීමක් මචං දැන් නම් හොඳට තේරුනා OOP කන්සෙප්ට් එක. :yes::yes::D

    HTML:
    namespace Vehicle
    {
        class Car
        {   
            public Properties(string brand,string color,string type)
            {
            // properties
            string brand = brand;
            string color = color;
            string type = type;
            }
            
            public Actions(action)
            {
            // actions/methods
            string do = action;
            }
            
        }
    }
    
    vehicle.Car.Actions("break");

    මචන් ඔය මම ඔයා කියල දුන්න දේවල් වලට ගහපු පොඩි කෝඩ් එකක්. මේකේ ඔය කන්සෙප්ට් එක තියෙනව නේද? මට අවුල තිබ්බේ මේ ඔබ්ජෙක්ට්ස් කියන දේ කතා උනත් කෝල් වෙන්නේ නැති නිසා. දැන් තමයි තේරුනේ ඔබ්ජෙක්ටස් කියන්නේ ස්ට්‍රක්චර් එකෙන් අපිට ඕන දේවල් පාස් කරල හදාගන්න දේවල් වලට කියල. ඒව ඕනතරම් අපිට හදන්න පුලුවන් මූලික ස්ට්‍රක්චර් එකට අනුව. එහෙමද මචන්? තෑන්ක්ස්.

    ඊයෙ පටන්ගත්තේ අද ඔයා දුන්න පොතත් බලල ටිකක් මේක ඔලුවට දාගන්න ඕන. මේ private, public keyword ගැනත් තාම දන්නෑ..:dull:

    මෙහෙම හිතන්න
    අනුරාධපුරේ ගඩොල් අච්චුවක් තියනවා A කියල මේකේ පට රතු . නුවර තව අච්චුවල් තියනවා. B කියල මේකේ පට තැබිලි. අනික් හැම දේම එක වගේ
    A එකෙන් හදන ගඩොලක් අනුරාධපුර ගඩොලක් වෙනවා. එක A ක්ලාස් එකේ ඔබ්ජෙක් එකක්
    B එකෙන් හදන ගඩොලක් නුවර ගඩොලක් වෙනවා. එක B ක්ලාස් එකේ ඔබ්ජෙක් එකක්

    class A{
    string name;
    string color;
    decimal height , width , weight ;
    }

    class B{
    string name;
    string color;
    decimal height , width , weight ;
    }

    private කියල දාපු ගමන් අනුරාධපුරේ අච්චුවෙන් ගඩොල් හදන්න පුළුවන් අනුරාධපුරේ යට විතරයි. public කියල දාපුවම ඕනේ දිහක ඉදන් ගඩොල් හදන්න පුළුවන්.

    public class B{
    string name;
    string color;
    decimal height , width , weight ;
    }

    class A{
    string name;
    string color;
    decimal height , width , weight ;
    B newgadolak = new B; (මෙහෙම හදන්න පුළුවන් public කිව්වම විතරයි )
    }
     
    gihan_u

    Member
    Jun 25, 2013
    246
    5
    0
    :D

    මචං මම වෙබ් ඩිවලොපින් පැත්ත ටිකක් දන්නවා ඒත් කිසිම ප්‍රෝග්‍රැමින් ලැන්ග්වේජ් එකක් දන්නේ නැති නිසා සහ ගොඩක් අය සී ෂාප් ලේසි කියන නිසා තමයි මේකට බැසේසේ බලමු පොත් ටික කියවලා. :D

    e kiyanne uba monama language ekak wath karala nadda?OOP dannawada?programming languages category 2k thiyenawa procedural and object oriented kiyala.uba mukuth ma language ekak karala naththan mama nan kiyanne mulinma C wage procedural language ekak karanna.eeta passe OOP thiyena C# wage ekakata move wenna.natthan ubata e deka wenasa therenne naha.
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    e kiyanne uba monama language ekak wath karala nadda?OOP dannawada?programming languages category 2k thiyenawa procedural and object oriented kiyala.uba mukuth ma language ekak karala naththan mama nan kiyanne mulinma C wage procedural language ekak karanna.eeta passe OOP thiyena C# wage ekakata move wenna.natthan ubata e deka wenasa therenne naha.

    මචන් මම js, php ටිකක් කර තියෙනව. ඒවලින් ලියපු ස්ක්‍රිපිට් වලදි දැන් බලනකොට මම දන්නේ වත් නැතිවම මම ඔය කියන OOP කන්සෙප්ට් එක යූස් කරල. :rofl::D මම කරේ මොඩල්ස් වශයෙන් හැම තැනම යෙදෙන දේවල් වලට පොදු ස්ට්‍රක්චර් එකක් හදල ඒවට ෆන්ක්ෂන්ස් ලියල ඒ ඔක්කොම ෆන්ක්ෂන්ස් එක php file එකකට දාල අනිත් ෆයිල්ල් වල උඩින්ම කෝල් කරපු එක. :D මේකෙත් තියනව තමයි ක්ලාස් වගේ දේවල් ඒව එච්චර ප්‍රාෙයා්ගිකව යෙදුනේ නෑ මගේ අවශ්‍යතාවලට. මට කරන්න ඕන උන දේවල් මම දන්න තරමින් කරගන්න පුලුවන් උනා. තව දුරටත් ඉගෙන ගන්න ඕන.

    මේ වගේ ලැන්ජ්වේජස් අතපත ගාන්න ගත්තම තමයි ඔය packages->java, namespaces->c#, classes, objects, methods,...etc වගේ දේවල් තදින්ම තේරුම් ගන්න ඕන උනේ. මොකද කෙලින්ම සොෆ්ට්වෙයාර් එක පටන්ගන්නේ ක්ලාස් එකක් ඇතුලේ php වල එහෙම නෑනේ.. ඒකයි එකපාර අවුල් ගියේ. මේ අයිය කෙනෙක් දුන්න uml java පොත බලන ගමන් ඒකේනම් තියෙනවන OOP ගැන පට්ට.:D
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මෙහෙම හිතන්න
    අනුරාධපුරේ ගඩොල් අච්චුවක් තියනවා A කියල මේකේ පට රතු . නුවර තව අච්චුවල් තියනවා. B කියල මේකේ පට තැබිලි. අනික් හැම දේම එක වගේ
    A එකෙන් හදන ගඩොලක් අනුරාධපුර ගඩොලක් වෙනවා. එක A ක්ලාස් එකේ ඔබ්ජෙක් එකක්
    B එකෙන් හදන ගඩොලක් නුවර ගඩොලක් වෙනවා. එක B ක්ලාස් එකේ ඔබ්ජෙක් එකක්

    class A{
    string name;
    string color;
    decimal height , width , weight ;
    }

    class B{
    string name;
    string color;
    decimal height , width , weight ;
    }

    private කියල දාපු ගමන් අනුරාධපුරේ අච්චුවෙන් ගඩොල් හදන්න පුළුවන් අනුරාධපුරේ යට විතරයි. public කියල දාපුවම ඕනේ දිහක ඉදන් ගඩොල් හදන්න පුළුවන්.

    public class B{
    string name;
    string color;
    decimal height , width , weight ;
    }

    class A{
    string name;
    string color;
    decimal height , width , weight ;
    B newgadolak = new B; (මෙහෙම හදන්න පුළුවන් public කිව්වම විතරයි )
    }

    තෑන්ක්ස් මචන් ඒ කියන්නේ private කියල දැම්මම ඒ මෙතඩ් එක තියෙන ක්ලාස් එක ඇතුලෙදි විතරද ඒක ඇක්සෙප්ට් කරන්න පුලුවන්? 
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    තෑන්ක්ස් මචං :D මමත් බැලුවේ පොඩි පොඩි සොෆ්ට්වෙයාර් හදන්න . එතකොට එන ගැටලු හොයාගෙන විසඳගන්න. මේ ඔක්කොම එකින් එක ටෙස් කරන්න ගියොත් :baffled::baffled:

    ow mokak hari podi project ekak hadanna gaththanam track ekata watenawa.:D:D:D
     
    • Like
    Reactions: Jecob Boman

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    සුපිරි පැහැදිලි කිරීමක් මචං දැන් නම් හොඳට තේරුනා OOP කන්සෙප්ට් එක. :yes::yes::D

    HTML:
    namespace Vehicle
    {
        class Car
        {   
            public Properties(string brand,string color,string type)
            {
            // properties
            string brand = brand;
            string color = color;
            string type = type;
            }
            
            public Actions(action)
            {
            // actions/methods
            string do = action;
            }
            
        }
    }
    
    vehicle.Car.Actions("break");

    මචන් ඔය මම ඔයා කියල දුන්න දේවල් වලට ගහපු පොඩි කෝඩ් එකක්. මේකේ ඔය කන්සෙප්ට් එක තියෙනව නේද? මට අවුල තිබ්බේ මේ ඔබ්ජෙක්ට්ස් කියන දේ කතා උනත් කෝල් වෙන්නේ නැති නිසා. දැන් තමයි තේරුනේ ඔබ්ජෙක්ටස් කියන්නේ ස්ට්‍රක්චර් එකෙන් අපිට ඕන දේවල් පාස් කරල හදාගන්න දේවල් වලට කියල. ඒව ඕනතරම් අපිට හදන්න පුලුවන් මූලික ස්ට්‍රක්චර් එකට අනුව. එහෙමද මචන්? තෑන්ක්ස්.

    ඊයෙ පටන්ගත්තේ අද ඔයා දුන්න පොතත් බලල ටිකක් මේක ඔලුවට දාගන්න ඕන. මේ private, public keyword ගැනත් තාම දන්නෑ..:dull:

    ow ona tharam objects hada ganna puluwan class (template) ekakin.

    public ,private kiyala kiyanne access modifier walatane.mama kalin kiwwe Encapsulation kiyala.anna eka thamai access modifier eken wenne.(potha balanna.)

    access modifier walin karanne Data hiding.a kiwee class ekak public karanawada private karanawada kiyala decide karanne me access modifier walin thamai.

    public kiyana keyword eka use karath class eka athule wagema pitinuth a class eka athulata access karanna permission thiyenawa.:dull::dull::dull:

    private kiwwoth class eka athule witharai.pitin ema thahanam.:dull::dull::dull:

    oop programming language eken ekata me access modifier kiyana eka tikak withara wenas wenawa.

    C# language ekedi use karana Access modifier.

    **public
    **protected
    **internal
    **private

    http://msdn.microsoft.com/en-us/library/ms173121.aspx

    http://msdn.microsoft.com/en-us/library/wxh6fsc7.aspx

    C# keywords list eka.

    http://msdn.microsoft.com/en-us/library/x53a06bb.aspx

    Microsoft C# Library eka.

    http://msdn.microsoft.com/en-us/library/kx37x362.aspx

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මෙහෙම හිතන්න
    අනුරාධපුරේ ගඩොල් අච්චුවක් තියනවා A කියල මේකේ පට රතු . නුවර තව අච්චුවල් තියනවා. B කියල මේකේ පට තැබිලි. අනික් හැම දේම එක වගේ
    A එකෙන් හදන ගඩොලක් අනුරාධපුර ගඩොලක් වෙනවා. එක A ක්ලාස් එකේ ඔබ්ජෙක් එකක්
    B එකෙන් හදන ගඩොලක් නුවර ගඩොලක් වෙනවා. එක B ක්ලාස් එකේ ඔබ්ජෙක් එකක්

    class A{
    string name;
    string color;
    decimal height , width , weight ;
    }

    class B{
    string name;
    string color;
    decimal height , width , weight ;
    }

    private කියල දාපු ගමන් අනුරාධපුරේ අච්චුවෙන් ගඩොල් හදන්න පුළුවන් අනුරාධපුරේ යට විතරයි. public කියල දාපුවම ඕනේ දිහක ඉදන් ගඩොල් හදන්න පුළුවන්.

    public class B{
    string name;
    string color;
    decimal height , width , weight ;
    }

    class A{
    string name;
    string color;
    decimal height , width , weight ;
    B newgadolak = new B; (මෙහෙම හදන්න පුළුවන් public කිව්වම විතරයි )

    }

    me kiyala thiyenne lassanata.:yes::yes::yes:
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    Ela ela hoda thread ekak machan .
    www.stackoverflow.com meke register wenna oyata coding wala problems eddi ewata ikmanata help ekak ganna puluwan

    Specially bn Design patterns igena ganna. e wagema theory part tikath igena ganna. Usecase , class and object diagrams adina widiha case study, unit testing ,standard code practice wage dewal tikak hodata igena ganna. ewa godak wadagath wenawa issarahata