අම්මේ හෙඩ් ලයිට් එක බේරිලා...
කාර් එක නම් මාර ලකී..
කාර් එකේ පොර වැඩ දන්න්න නිසා ගේම බේරං වගේ...
ඔන්න Pulser වල විස්තරේ.. අපේ ඇයෝන්ට Pulser කිව්වම ඉතින් ferrari වගේ තමයි,,,
කියක් හරි වැඩිපුර දීල ජපන් bike එකක් ගන්න එක හොදයි..
ගිය ඇයෝ මොනවා වෙළද දන්නේ නැ.. පව්..

ඔන්න Pulser වල විස්තරේ.. අපේ ඇයෝන්ට Pulser කිව්වම ඉතින් ferrari වගේ තමයි,,,
කියක් හරි වැඩිපුර දීල ජපන් bike එකක් ගන්න එක හොදයි..
ගිය ඇයෝ මොනවා වෙළද දන්නේ නැ.. පව්..

Pulser kiyanne bike ?![]()
pulser kiyanne bicycle, bike kiyanne Harley Davidson wage ewata



ඉන්දියන් ජරාව,අපේ ඈස්චර්ය නිසා කොල්ලෙක්ට ජපන් බයික් එකක්වත් ගන්න බෑ ඕයි..
![]()
මොනාද බං ඔයිල් හෝ වතුර ද වැටිලා තියෙන්නේ. පාරෙත් තියෙනවා. රේඩියේටර් එක හරි බ්රේක් ඔයිල් හරි වෙන්න ඇති.
අර ඉස්සෙල්ලම ආපු පල්සර් මොඩල් එකේ ගිහින් කීදෙනෙක් නම් එවුන් ඇට දෙක තලාගෙන මලාද?ඉන්දියන් ජරාව,අපේ ඈස්චර්ය නිසා කොල්ලෙක්ට ජපන් බයික් එකක්වත් ගන්න බෑ ඕයි..



u berila kiyala dala tibba....Pulsar 135 eka nm kohomath hoda design ekak neme ne bn..oke faults nm thiyanawa mechchara chora wei kiyala hituwe na