Accident near Koswatta

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    1487293_10201224528723813_727368123_n.jpg

    අම්මේ හෙඩ් ලයිට් එක බේරිලා...
    කාර් එක නම් මාර ලකී..
    කාර් එකේ පොර වැඩ දන්න්න නිසා ගේම බේරං වගේ...
     
    Redaz

    Member
    Jan 15, 2014
    6
    1
    0
    1487293_10201224528723813_727368123_n.jpg

    මොනාද බං ඔයිල් හෝ වතුර ද වැටිලා තියෙන්නේ. පාරෙත් තියෙනවා. රේඩියේටර් එක හරි බ්රේක් ඔයිල් හරි වෙන්න ඇති.
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    ඔන්න Pulser වල විස්තරේ.. අපේ ඇයෝන්ට Pulser කිව්වම ඉතින් ferrari වගේ තමයි,,,

    කියක් හරි වැඩිපුර දීල ජපන් bike එකක් ගන්න එක හොදයි..

    ගිය ඇයෝ මොනවා වෙළද දන්නේ නැ.. පව්..

    ai pute japanese bike wala roda 4k thiyenawada...? :P
    bike indian da japanese da wadak na... hapunot bike eke yana ekata thuwala wenawa...
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඔන්න Pulser වල විස්තරේ.. අපේ ඇයෝන්ට Pulser කිව්වම ඉතින් ferrari වගේ තමයි,,,

    කියක් හරි වැඩිපුර දීල ජපන් bike එකක් ගන්න එක හොදයි..

    ගිය ඇයෝ මොනවා වෙළද දන්නේ නැ.. පව්..

    Pulser kiyanne bike ? :lol: :lol:
    pulser kiyanne bicycle, bike kiyanne Harley Davidson wage ewata
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,341
    5,756
    113
    ගෙදර/බෝඩිමේ
    Pulser kiyanne bike ? :lol: :lol:
    pulser kiyanne bicycle, bike kiyanne Harley Davidson wage ewata

    :rofl::rofl::rofl:
    අර ඉස්සෙල්ලම ආපු පල්සර් මොඩල් එකේ ගිහින් කීදෙනෙක් නම් එවුන් ඇට දෙක තලාගෙන මලාද? :sorry:ඉන්දියන් ජරාව,අපේ ඈස්චර්ය නිසා කොල්ලෙක්ට ජපන් බයික් එකක්වත් ගන්න බෑ ඕයි.. :angry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    කාර් එකේ වතුර පාරේ හැටියටනම් කාර් එක මොකකට හරි ඉස්සර කරන්න ගිහින් බයික් එකේ වද්දලා වගේ

    ඉන්දියන් කටු පදිනකොට ඒක ඉන්දියන් එකක් කියලා මතක තියන් පදිනවනම් අව්ලක් නෑ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    1487293_10201224528723813_727368123_n.jpg

    මොනාද බං ඔයිල් හෝ වතුර ද වැටිලා තියෙන්නේ. පාරෙත් තියෙනවා. රේඩියේටර් එක හරි බ්රේක් ඔයිල් හරි වෙන්න ඇති.

    (වීදුරු හෝදන්න) වයිපරේට වතුර යන වතුර ටැන්කිය
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    :rofl::rofl::rofl:
    අර ඉස්සෙල්ලම ආපු පල්සර් මොඩල් එකේ ගිහින් කීදෙනෙක් නම් එවුන් ඇට දෙක තලාගෙන මලාද? :sorry:ඉන්දියන් ජරාව,අපේ ඈස්චර්ය නිසා කොල්ලෙක්ට ජපන් බයික් එකක්වත් ගන්න බෑ ඕයි.. :angry:

    :yes::yes::yes: