50ට~දෙකයි

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුබ ම සුබ උපන් දිනයක් අයියණ්ඩියේ......
    ඔබ වැනි වැඩිමහල්ලෙක් මෙහි සිටීම අපට සතුටක්......කිරියට එන්න වයස් භේදයක් නෑ කියන එකටත්, සිතින් අම්බානක් තරුණ වැඩිහිටියන් ඉන්නවා කියන එකටත් ඔබ හොද නිදසුනක්............
    ඒ වගේ ම තමන් ගේ ම ව්‍යාපාර පටන් ගන්න, ඒව දියුණු කරන මිනිස්සුන්ට ඔබ හොද ආදර්ශයක්..............

    ජයෙන් ජය ම වේවා!!!!!!!!!!!!!
     
    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    uncle.gif
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    48 කියන්නෙත් වයසක් ද බන්. මේ උබට PM එකක් දාන්න ඔන . උබේ PB පෙට්ටිය ෆුල් නේ.