සුබ ම සුබ උපන් දිනයක් අයියණ්ඩියේ......
ඔබ වැනි වැඩිමහල්ලෙක් මෙහි සිටීම අපට සතුටක්......කිරියට එන්න වයස් භේදයක් නෑ කියන එකටත්, සිතින් අම්බානක් තරුණ වැඩිහිටියන් ඉන්නවා කියන එකටත් ඔබ හොද නිදසුනක්............
ඒ වගේ ම තමන් ගේ ම ව්‍යාපාර පටන් ගන්න, ඒව දියුණු කරන මිනිස්සුන්ට ඔබ හොද ආදර්ශයක්..............
ජයෙන් ජය ම වේවා!!!!!!!!!!!!!