වෙඩින් එකක්..

kamatha

Well-known member
  • Dec 22, 2008
    1,837
    948
    113
    වෙඩින්_එකක්..

    engagement-ring-box-first-slide__1202165695_5229-2.jpg

    මචන්ලා එන්ගේජ්මන්ට් එකකට හරියන වෙඩින් හොල් එකක් හොයල දීපල්ලා. ටිකක් අඩුගනකට. පොටොස් ටිකක් ගන්න් හොද ගාඩන් එකකුත් තියෙන්න ඔන. ටිකක් ගාන අඩුවෙන් වෙන්න ඔන,

    පැක් එකනම් 50 ට අඩුයි.

    මොරටුව, පානදුර, පිලියන්දල, වාද්දුව අවටින් තමයි හොයන්නෙ.

    purple-and-gold-quinceanera-hall-in-houston.jpg
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    50ට අඩුනම් පිඟානකට යන ගාන වෑඩියි.. hall එකක ගන්නවට වඩා හොඳනැද්ද කේටරින් එකකට වෑඩේ බාර දීලා ගෙදරම උත්සවේ තිබ්බොත්? අනික engagement එක කරන්නෙ ගෑනු ලමයගෙ පෑත්තෙන්...
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    පානදුරේ ආසිරි එකේනම් කෑම මාරම රසයි.. මොරෙටුවෙ ඉඳලා ගොරකාන පාරෙ පානදුර පැත්තට යනකොට තිටයනවා රන්දිය කියලා තැනක් එතන ලොකේශන් ලස්සනයි..
     
    Redaz

    Member
    Jan 15, 2014
    6
    1
    0
    නැකැත් රාල;16160742 said:
    පානදුරේ ආසිරි එකේනම් කෑම මාරම රසයි.. මොරෙටුවෙ ඉඳලා ගොරකාන පාරෙ පානදුර පැත්තට යනකොට තිටයනවා රන්දිය කියලා තැනක් එතන ලොකේශන් ලස්සනයි..

    නැකත් රාල නැකත්,කේන්දර බලනවද?
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    නැකැත් රාල;16160742 said:
    පානදුරේ ආසිරි එකේනම් කෑම මාරම රසයි.. මොරෙටුවෙ ඉඳලා ගොරකාන පාරෙ පානදුර පැත්තට යනකොට තිටයනවා රන්දිය කියලා තැනක් එතන ලොකේශන් ලස්සනයි..

    sirawatama Asiri eke kema rasada?
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Mach. Umba 50 package 1 kin guest la kiyak invite karanada inne? Mach hodama wade gedara tiyala caterin krna eka.natnam gangarame wage ganna. Plate ekak aduma place wala 900 k wenawa eka denneth minimum 50 k inna one guest la.ehma unoth kamata 45 .seat cover 100*50=5000.cd hari danna wenawane sound sys tem 5000 .drinks n bite 10000.decoration flowers 10000 .. Gedara ganin natnam eka para wedding 1 ma ganin double wiyadam krne ay?dressing saree photo okkoma double ne. Natnam gngarame badala ekema kirubath meseyak dapan :P colombo un karane ehemai:D
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    නැකැත් රාල;16159827 said:
    50ට අඩුනම් පිඟානකට යන ගාන වෑඩියි.. hall එකක ගන්නවට වඩා හොඳනැද්ද කේටරින් එකකට වෑඩේ බාර දීලා ගෙදරම උත්සවේ තිබ්බොත්? අනික engagement එක කරන්නෙ ගෑනු ලමයගෙ පෑත්තෙන්...

    :yes::yes:

    guestsla wadi wena taramata plate eke gana adui.. normally 100 panala innawanam plate eka 900/= wage idala udata tiyanawa.. star hotel ekaka wagenam plate ekak 3000/= wage wenawa.. photos gannanam lassana place ekak hoyaganna wei.. eka ithin tikak dura unath kamak nahane..