50 lks walata car 1k

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
patta look ...2000cc nisa patrol karanne nathuwwa athii ne? thanks for da advice machang ...rep ++

no ban with skyactive tech fuel does same as a hybrid according to reviews...and parts are not expensive as bmw..ubata aye sell karanth puluwan awulak nethuwa..Toyota,honda,mazda wage ganin mchn nattan hituwata passe hena marauwaka watenne repair awama....mokada bmw wage repair ekak awama ubata e cost ekata 1 year petrol gahanna puluwan....so fuel consumption ekata wada parts price 2nd hand value balapan...
 

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
එක ඇත්ත අන්කොමන් හොයන්න ගිහින් එරෙනවට වැඩිය
ඉවොක් එක නම් දැන් කොමන්.. හරියට සේල්කරයො ගාව තියනවා.. උන්ගේ සේල් බලාගන්න උන් යන්නෙත් ඉවොක් වල.. මයි රෙඩ් බිච් ඔන් මයි ෆුට්..
 

vmsgamer

Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Oya price ekata mark-x,hari camry ekak ganna puluwan.camry,mazda 6,honda accord walata wada mark x eka hugak hodai, habai second hand market ekanum adui,2010 wala mark-x eka awe 60lks withara dennum 38lks walata withara market eka adu wela thiyenawa:no::no:hodama choice eka thama premio ekak ganna eka mama hithana hetiyata,mokada 50lks wiyadum karana eke secondhand market eka thiyena ekak ganin:):)
     

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    631
    113
    Colombo Sri Lanka
    dsc01279yr.jpg


    2014-Mazda-6-sedan-drive-review-interior-dash.jpg
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මැස්ඩා
    http://www.mazdalanka.lk/mazda-6.html
    අවුල තමා බන් ඉලෙක්ට්‍රික් පවර් ඇසිස්ටන්ස් ස්ටියරින්.. මම නම් ආසා නැ හයිඩ්‍රොලික් නැති පවර් ස්ටියරින් එකකට..

     
    Last edited:

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    631
    113
    Colombo Sri Lanka
    මැස්ඩා
    http://www.mazdalanka.lk/mazda-6.html
    අවුල තමා බන් ඉලෙක්ට්‍රික් පවර් ඇසිස්ටන්ස් ස්ටියරින්.. මම නම් ආසා නැ හයිඩ්‍රොලික් නැති පවර් ස්ටියරින් එකකට..



    uba drive karaddi ubata denena wenasa mokadda oya deken....:shocked::shocked:
     

    aruna47

    Well-known member
  • ඉවොක් එක නම් දැන් කොමන්.. හරියට සේල්කරයො ගාව තියනවා.. උන්ගේ සේල් බලාගන්න උන් යන්නෙත් ඉවොක් වල.. මයි රෙඩ් බිච් ඔන් මයි ෆුට්..

    අහ් පෙරුමාල්.. ලගදි අම්මවයි අක්කවයි ලංකාවට එක්කන් ආවේ නැද්ද. එංගලන්තේ සරණාගත විසා වලින් හිටපු උබලට අක්කගේ රෙද්ද උස්සලා සුද්දට පින්සිද්ද වෙන්න විසා ගහගත්තට තොපිට මොන සල්ලිද. අක්කවයි අම්මවයි ආයි පාරක් විකුනපන් තොට තාම 25යි නේද :lol::lol::lol: දෙමල බඩු එංගලන්තේ හොද ගණන් වලට විකුනන්න පුළුවන්. :cool:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    වෙන සයිට්වල එවා දාන එක යුතු නැති නිසා නොදැම්මේ.. ඊයේ කෙනෙක් අප්ලොඩ් කරලා තිබුනා ලන්කාවේ ඔටොමොබයිල් සය්ට් එකකට එයාගේ මැස්ඩ 6 එක.
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මැස්ඩා
    http://www.mazdalanka.lk/mazda-6.html
    අවුල තමා බන් ඉලෙක්ට්‍රික් පවර් ඇසිස්ටන්ස් ස්ටියරින්.. මම නම් ආසා නැ හයිඩ්‍රොලික් නැති පවර් ස්ටියරින් එකකට..


    ehema awulak ne mchn mazda wala mara steady sporty steering wheel eka..but man toyota wala electric power steering ekata asa ne...eka nikan artficial feeling ekak enawa...
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ehema awulak ne mchn mazda wala mara steady sporty steering wheel eka..but man toyota wala electric power steering ekata asa ne...eka nikan artficial feeling ekak enawa...
    ඔව් බන්, මම ඒකයි ආසා නැත්තේ.. මැස්ඩා එකේ අවුලක් නැද්ද? ටොයොටා උන් දැන් වාහන හදන්නේ ඔනාවට එපාවට බන්.. ඉස්සර වගේ ඉන්ටිරියර් කොලිටියට හදන්නේ නැ.. මාස් ප්‍රඩක්ශන් එක විතරයි උන්ට ලොකු.. ඇක්වා එකේ එහෙම ඇතුල විලි ලැජ්ජයි..
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    machan mama uba unam 3.5 million walata supiri BMW e46 ekak aragena ituru 2.5million FD ekaka danawa :lol:

    hodata Diesel karanawa, uncommon, prestige, still better than new allion premio and very good car

    8df6427e-67a1-11e2-90c7-123142007d7d.jpg


    http://m.ikman.lk/en/ads/bmw-e46-320d-for-sale-colombo?all_images=true

    BMW e90 hodai, habai itin owala gana depreciate wei tawa issarahata, e46 tikak parana nisa dan godak depreciate wela tiyenne.. dan yana ganata hodata watinawa..

    Best of all its German engineering..
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ඔව් බන්, මම ඒකයි ආසා නැත්තේ.. මැස්ඩා එකේ අවුලක් නැද්ද? ටොයොටා උන් දැන් වාහන හදන්නේ ඔනාවට එපාවට බන්.. ඉස්සර වගේ ඉන්ටිරියර් කොලිටියට හදන්නේ නැ.. මාස් ප්‍රඩක්ශන් එක විතරයි උන්ට ලොකු.. ඇක්වා එකේ එහෙම ඇතුල විලි ලැජ්ජයි..

    ne ban mazda eke eletric steering mara sira man uba kiyana feeling eka dannawa...matath toyota wala electric steering eka tama allane natte,honda walath electirc eketh awulak ne...toyota tamai awula..prius ekak elawala mata epa wuna...ow unge plastic cheap wediy dan...121 ekata passe mass production gahapau gathiya hodata terenwa...okoma eka wage