2014 එක නම් පුලුවන් වෙයිද මන්දා බන්..camry aluth model 1k thiynawada?
TOYOTA CAMRY AVV50
2014 එක නම් පුලුවන් වෙයිද මන්දා බන්..camry aluth model 1k thiynawada?
eka awulak ne ratharan !!![]()
patta look ...2000cc nisa patrol karanne nathuwwa athii ne? thanks for da advice machang ...rep ++
රත්තරං;16169745 said:ube hodata kiyanne
allion/premio ekak ganin. suppa baduwak gaththahaki oya ganata
patrol karanawa hodata (wahane size ekata sapekshawa)
ඉවොක් එක නම් දැන් කොමන්.. හරියට සේල්කරයො ගාව තියනවා.. උන්ගේ සේල් බලාගන්න උන් යන්නෙත් ඉවොක් වල.. මයි රෙඩ් බිච් ඔන් මයි ෆුට්..එක ඇත්ත අන්කොමන් හොයන්න ගිහින් එරෙනවට වැඩිය

hodama choice eka thama premio ekak ganna eka mama hithana hetiyata,mokada 50lks wiyadum karana eke secondhand market eka thiyena ekak ganin

මැස්ඩා
http://www.mazdalanka.lk/mazda-6.html
අවුල තමා බන් ඉලෙක්ට්‍රික් පවර් ඇසිස්ටන්ස් ස්ටියරින්.. මම නම් ආසා නැ හයිඩ්‍රොලික් නැති පවර් ස්ටියරින් එකකට..


uba drive karaddi ubata denena wenasa mokadda oya deken....![]()
ඉවොක් එක නම් දැන් කොමන්.. හරියට සේල්කරයො ගාව තියනවා.. උන්ගේ සේල් බලාගන්න උන් යන්නෙත් ඉවොක් වල.. මයි රෙඩ් බිච් ඔන් මයි ෆුට්..


දෙමල බඩු එංගලන්තේ හොද ගණන් වලට විකුනන්න පුළුවන්.
මැස්ඩා
http://www.mazdalanka.lk/mazda-6.html
අවුල තමා බන් ඉලෙක්ට්‍රික් පවර් ඇසිස්ටන්ස් ස්ටියරින්.. මම නම් ආසා නැ හයිඩ්‍රොලික් නැති පවර් ස්ටියරින් එකකට..
ඔව් බන්, මම ඒකයි ආසා නැත්තේ.. මැස්ඩා එකේ අවුලක් නැද්ද? ටොයොටා උන් දැන් වාහන හදන්නේ ඔනාවට එපාවට බන්.. ඉස්සර වගේ ඉන්ටිරියර් කොලිටියට හදන්නේ නැ.. මාස් ප්‍රඩක්ශන් එක විතරයි උන්ට ලොකු.. ඇක්වා එකේ එහෙම ඇතුල විලි ලැජ්ජයි..ehema awulak ne mchn mazda wala mara steady sporty steering wheel eka..but man toyota wala electric power steering ekata asa ne...eka nikan artficial feeling ekak enawa...
thel karanne neha ne me 2a ?

machan mama uba unam 3.5 million walata supiri BMW e46 ekak aragena ituru 2.5million FD ekaka danawa
hodata Diesel karanawa, uncommon, prestige, still better than new allion premio and very good car
![]()
http://m.ikman.lk/en/ads/bmw-e46-320d-for-sale-colombo?all_images=true
BMW e90 hodai, habai itin owala gana depreciate wei tawa issarahata, e46 tikak parana nisa dan godak depreciate wela tiyenne.. dan yana ganata hodata watinawa..
ඔව් බන්, මම ඒකයි ආසා නැත්තේ.. මැස්ඩා එකේ අවුලක් නැද්ද? ටොයොටා උන් දැන් වාහන හදන්නේ ඔනාවට එපාවට බන්.. ඉස්සර වගේ ඉන්ටිරියර් කොලිටියට හදන්නේ නැ.. මාස් ප්‍රඩක්ශන් එක විතරයි උන්ට ලොකු.. ඇක්වා එකේ එහෙම ඇතුල විලි ලැජ්ජයි..
amatakaunane ado mazda 3 hari 6 eka hari ganin 2014...skyactive petrol pattata weda....
mcho mazda 6 2013 ekak ganin mage freidekuth gatta wedak ne ban kiyala maxa....mara look ekak tiyenne pare yanakota....uncommon kiyala lankawe nethima ewa ganna yanna epa hena amarauwaka watenne...bmw hari mazda wage ekak ganin...
