සහෝදර මල්ලිලා, අයියලා, මන් අවුරැදු 05 ක් විතර Apache RTR 160 ක් පැද්දා. දැන් අවුලක් නෑ, හැන්ඩ්ලින්,බේරේකින්, හොදයි. පැට්රල් 45 ක් විතර කරනවා. තාම පදින්නේ ඒක. ලගදි පිටිපස්සේ ෂොක් දෙකත් මාරැ කරා. නමුත් ඇගට ටිකක් අමාරැයි ටිකක් දුර පදිනකොට. (කි. මි. 60 - 80 ).
ඉතින් මට දැන් හිතෙනවා මේ දවස් වල SuzUKI GN125 එකකට යන්න. ඉන්දියාවෙන් චිනෙට ගියාට අවුලක් වෙන එකක් නැද්ද.? මේ බයික් දෙක ගැන දන්න අය මොකද කියන්නේ.
සාමාන්‍යයෙන් පැට්රල් ටිකක් වැඩ කරන, සැප පහසුව තියෙන ආරක්ෂාකාරිව පදින්න පළුවන් හොද බයිසිකලයක් ගැන කියන්නකෝ. බජාජ් නම් එපා. මේ ලගදි අර ප්ලසර් බයික් එකක් දෙකට කැඩිලා තියෙන හැටි දැක්කම එපා වුනා.
ඉතින් කියන්නකෝ.

පොඩි එකා අංකල් ලිදේ...... 