
jade eka pulser ekath ekka compare karanna amaruyi. good bike ekak. but fuel economy chora. 20km/l wage yanne. petrol gana hithanawa nam japan 1 cylinder ekak try karanna.


mage tibba jade eka 25 witara kala.. habai carb balance karala tune up karanna 7500k giya... plug ekak 980y, daddi 4k danna oni
wiyadam nam sarai.. eth itin supiri bike 1![]()


ජපන් බයික් වල සුපිරියටම පෙට්රල් කරන නඩත්තුව ලේසි බයික් තියනව,. එහෙම එකක් ගන්න බලන්න.ජේඩ් එකත් කිසි අවුලක් නෑ 20-25 කරන සීන් එක සහ වියදම් වැඩි කේස් හින්ද ගොඩක් එවුන් ඇන ගන්න බයික් එකක් මේක. ආසාව නැති කරා කියල තරහ වෙයි දැන්.
yamaha tricker 250
honda XR230
Yamaha XT250X
honda XR250
mewage thel kirilla ehema kohomada ban ?
machan indiyan akak ganin..nadattuwai petralui ekka balapuwahama indiyan deiyek..mamat ohoma balala ax-1 akak gatta japan kiyala..mata heminila enne dan..mama e bike aka hadanna yata karapu salli walata use karapu ct100 akak ganda tibba ban..japan gannawanam HODATAMA HOYALA BALALA ganin..
jade eke kathawa tikak AX ekatath adala wenawa. bike eka parana model ekak hinda. AX1 superb condition bike thiyanawa ehema ekak set una nam gode goda
aluthen pulsar ekak ganin bun
patta gahapu japan reddawal walata ahuwenne nathuwa

. තව එකෙක් කියනව කෙල්ලො බලන්නෙ නෑලු XR / tracker දිහා CBRලු ගන්න ඕනෙ. 

ඒකනෙ කියන්නෙ පට්ට ගහපු ජපන් එව්ව පස්සෙමනෙ දුවන්නෙ හොද මොඩල් එකක් දෙකක් පෙන්නුවාම දැක්කෙ නෑ වගේ ගිහින් ගන්නෙම කුජීත යකඩ කුට්ටිනෙ.
එකෙක්ට tricker එකක් ගනින් කිව්වම කියනව ටැන්කිය හිනි වැඩිලු පල්සර් ඉට වඩා හොදයිලු. තව එකෙක් කියනව කෙල්ලො බලන්නෙ නෑලු XR / tracker දිහා CBRලු ගන්න ඕනෙ.
ඔහොම හිතන එවුන් තමා ඔය බාලිකා පාසල් ලග ලයිට් කනු වල එහෙම වැදිල ඉන්නෙ.![]()
![]()
![]()

