මචන් තාරිෂ්...මෙහ්හ් මේකට දාන්න ඕන ලට පට ටිකක් කොමද දාගන්නේ ? ගුගල් ප්ලේ මගුලේ ඒවා හොයාගන්නේ කොමද ? රෙද්දේ ෆිල්මුයි , ගේම්ස් විතරයිනේ පෙන්න තියෙන්නේ ඕවා මැෂින් එකට බාල ෆෝන් එක ට දාගන්න බැරිද

moko karanne tharis?අහ්හ් භටයෝ![]()
මචන් තාරිෂ්...මෙහ්හ් මේකට දාන්න ඕන ලට පට ටිකක් කොමද දාගන්නේ ? ගුගල් ප්ලේ මගුලේ ඒවා හොයාගන්නේ කොමද ? රෙද්දේ ෆිල්මුයි , ගේම්ස් විතරයිනේ පෙන්න තියෙන්නේ ඕවා මැෂින් එකට බාල ෆෝන් එක ට දාගන්න බැරිද
තාම මේක නිකන් ග්රීක් වගේ , මැප්ස් එක්ක සෙල්ලම් කළා , ඕව සර්ෆ් කරන්න ඕනා අර ඩේටා කනෙක්ෂන් කියන මගුලෙන්නේ..... එතකොට ජිපිඑස් එකෙන් මොනවාද බන්
සන්ජි පාර්ට් 2මචන් තාරිෂ්...මෙහ්හ් මේකට දාන්න ඕන ලට පට ටිකක් කොමද දාගන්නේ ? ගුගල් ප්ලේ මගුලේ ඒවා හොයාගන්නේ කොමද ? රෙද්දේ ෆිල්මුයි , ගේම්ස් විතරයිනේ පෙන්න තියෙන්නේ ඕවා මැෂින් එකට බාල ෆෝන් එක ට දාගන්න බැරිද