කවුරුහරි හෝතඹුවෙක් මගේ පරම පවිත්ර චරිතය අමු අමුවේම ඝාතනය කරන්න ඇති......
මම මේක තරයේ හෙලා දකිනවා......![]()


Repost.... -repසුපුරුදු පරිදි නියම ෂෝ එකක් කරමු කිඹුල් අයියේ...... අපිත් අහගෙන ඉන්නේ......![]()
එහෙනම් උඹ තමයි කේලම කියන්න ඇත්තේ...... අහුවෙයන්කෝ......අනේ උඹෙ නල්ලමලේ චරිතෙ... පුහ්...![]()



කුමන හුයන්නක්ද මේ මා පිට වැටෙන්න යන්නේ???එහෙනම් උඹ තමයි කේලම කියන්න ඇත්තේ...... අහුවෙයන්කෝ......![]()

මම අහිංසකයි......ඕලාරික හැසිරිම් රටාවක් ඇති
රෙක්ස්![]()



ප්ලේන් අනාතයන්ට මොන චරිතද බන්...... ආප්පයක් කාලා නිදාගනින්......අනේ උබේ පරම පවිත්ර චරිතය![]()



ලොවෙත් කරමි......අද රෑට තොට අරයා එක්ක අරක කරගන්න නොලැබ්වා....![]()
මගේ ක්රියා පටිපාටිය සිදුවන්නේ ඒ අන්දමටය.......කුමන හුයන්නක්ද මේ මා පිට වැටෙන්න යන්නේ???![]()






ටික දවසකට කලිං සොහොයුරා කියලා හොද කිව්වා..
අද කියනවා පෙරේතයාලු..
මූ බීලා වත් ද ?
![]()


අදත් තාප්පය අයිනේ කෑන් එකක් සඟවා තැබුවෙහිද......ලොවෙත් කරමි......![]()


