බොනවනම් බොමු ස්වාමිණී...ආයි බෝ!!!

අද බැරිවෙනවාලොවෙත් කරමි......![]()

ඔකේමගේ ක්රියා පටිපාටිය සිදුවන්නේ ඒ අන්දමටය.......
පාඩුවේ හිටු......නැත්තම් එදා වගේ පැය ගානක lecture එකක් දෙනවා......![]()

තත් තත් තත් තාර පැටියා
තාත්තා ගෙනා තාර පැටියා
පද රචනය, සංගීතය සහ ගායනය
හෙන්රි කල්දේරා
එළකිරිය පට්ට ස්ලෝ වෙලා..
මට විතරද ඔයාලාටත් එහෙමද..
පේජ් එකක් ලෝඩ් වෙන්නෙත් නෑ![]()

