2014 Jan 17 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    avatar123465_37.gif

    :dull::(
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    කවුරුහරි හෝතඹුවෙක් මගේ පරම පවිත්‍ර චරිත‍ය අමු අමුවේම ඝාතන‍ය කරන්න ඇති......:growl::growl::growl:
    මම මේක තර‍යේ හෙලා දකිනවා......:sorry::sorry::sorry:

    අනේ උබේ පරම පවිත්‍ර චරිත‍ය :lol::lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුපුරුදු පරිදි නි‍යම ෂෝ එකක් කරමු කිඹුල් අ‍යි‍යේ...... අපිත් අහගෙන ඉන්නේ......
    Happy9.gif
    Repost.... -rep
    අනේ උඹෙ නල්ලමලේ චරිතෙ... පුහ්... :lol:
    එහෙනම් උඹ තම‍යි කේලම කි‍යන්න ඇත්තේ...... අහුවෙ‍යන්කෝ......:dull::dull::dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඕලාරික හැසිරිම් රටාවක් ඇති
    රෙක්ස් :dull:
    මම අහිංසක‍යි......:dull::dull::dull:
    අනේ උබේ පරම පවිත්‍ර චරිත‍ය :lol::lol:
    ප්ලේන් අනාත‍යන්ට මොන චරිතද බන්...... ආප්ප‍යක් කාලා නිදාගනින්......:lol::lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ටික දවසකට කලිං සොහොයුරා කියලා හොද කිව්වා..
    අද කියනවා පෙරේතයාලු..
    මූ බීලා වත් ද ? :eek::eek:

    :lol::lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කුමන හුයන්නක්ද මේ මා පිට වැටෙන්න යන්නේ??? :baffled:
    මගේ ක්‍රි‍යා පටිපාටි‍ය සිදුවන්නේ ඒ අන්දමට‍ය.......:cool::cool::cool:
    පාඩුවේ හිටු......නැත්තම් එදා වගේ පැ‍ය ගානක lecture එකක් දෙනවා......:lol::lol::lol: