2014 Jan 17 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
සසා ඔයා?
Laughing02.gif
tuzki-bunny-emoticon-004.gif
Laughing02.gif
 

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මගේ ක්‍රි‍යා පටිපාටි‍ය සිදුවන්නේ ඒ අන්දමට‍ය.......:cool::cool::cool:
    පාඩුවේ හිටු......නැත්තම් එදා වගේ පැ‍ය ගානක lecture එකක් දෙනවා......:lol::lol::lol:
    ඔකේ :sorry:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    තත් තත් තත් තාර පැටියා
    තාත්තා ගෙනා තාර පැටියා
    පුතා මගේ තාර පැටියා
    තාත්ති අතේ දොයි
    තාත්ති අතේ දොයිය පුතේ
    තාත්ති අතේ දොයි //
    කිරට ගියා අම්මි පුතේ
    කිරි එරවා එන්න පුතේ
    කිරි මුට්ටිය අතින් පුතේ
    ග‍ඟේ වැටී දොයි
    අම්බිලියෝ පිනෝ පිනෝ
    වළං කදක් ගෙනෝ ගෙනෝ
    අන්න පුතේ මුවා වෙලා
    වලාකුලේ දොයි
    ඔන්න බබෝ ඇතින්නියා
    ගල් අරඹේ සිටින්නියා
    ගලින් ගලට පනින්නෙ නෑ
    බබුට බයේ දොයි
    චූටි බබා කෝ කියා
    පුතාට දොයියන්න කියා
    කෝකිලයා අන්න පුතේ
    දිවුල් ගහේ දොයි //
    දොමි තරිකිට තාං කියා
    තරිකිට තක දෝං කියා
    වැල ගෙඩියත් ආං පුතේ
    ගහෙන් වැටී දොයි
    ඔන්න බබෝ බිලු එනවෝ
    අඬන ළමයි අල්ලනවෝ
    අනේ මෙහේ එන්න එපෝ
    අපේ පුතා දොයි //


    පද රචනය, සංගීතය සහ ගායනය
    හෙන්රි කල්දේරා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එළකිරිය පට්ට ස්ලෝ වෙලා..
    මට විතරද ඔයාලාටත් එහෙමද..
    පේජ් එකක් ලෝඩ් වෙන්නෙත් නෑ :sorry: