ඔබේ අත ගෙන පෙර සැදෑවක
උයන් තෙර හිද ආදරේ
ගැයූ කුළුදුල් ප්‍රේම ගීතය
විරහ ගීයක් නොවේවා...//
පිස්සු හැදෙයි
අපි හදාගෙන තියන්නේ දැන්මම
පල පල
උඹ නාකියෙක් කියලා මම මක් කරන්නද
ඊරිසියාවට කියන කතා ඔය
mama ube wayase 
ඔබේ අත ගෙන පෙර සැදෑවක
උයන් තෙර හිද ආදරේ
ගැයූ කුළුදුල් ප්‍රේම ගීතය
විරහ ගීයක් නොවේවා...//
ඔබේ හදවත සැලෙන රාවය
පවා මසිතට දැනුණ මොහොතක..//
හදවතින් තෙපලූ කතා කිසිදු දිනයක ගොළු නොවේවා...!
ඔබේ සිහිලැල් සුවැති සෙවණේ
රැදී අප හුන් ඒ සැදෑවේ..//
හදවතින් මතුවූ සිනා කිසිදු දිනයක බොද නොවේවා...!
උඹ කොහොමද මගේමයි කියන්නේ...
කටේ දාල රස පරීක්ෂණයක් කරා නේද...
අහුවුනා....![]()


අපි මේක ගොඩින් බේරගමුඑහෙමද??
ඔව කියපන් වෙන උන්ට,,එදා මෑච් එකට ආපු උන් දෑක්ක හදාගෙන ඉන්න හෑටි,,,,
ඒ ගෑන සවිස්තරාත්මක නූලක්ම දාන්න ඔනෙද???

ඔන්න දැන් සමණල් හැගුමන් උත්සන්න වේගන එනවා...Nebuchadnezzer
ඔබේ අත ගෙන පෙර සැදෑවක
උයන් තෙර හිද ආදරේ
ගැයූ කුළුදුල් ප්‍රේම ගීතය
විරහ ගීයක් නොවේවා...//
![]()
![]()
![]()

පල පල ඩෝහදාගෙන තියන හැටි අපිට දැනගන්න ලැබුනා...
එදා මැච් එක දවසේ....![]()
පල පල පප්පි...නැ එ වෙලේ මම උබව spec කර කර හිටියේ බැ@ලි![]()
