EK 1980s Club (1980-1989)

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,439
    22,097
    113
    Gotland
    මම හිතන්නේ මේවා පාවිච්චි කරපු අන්තිම පරම්පරාව අපි වෙන්නැති
    3058VHS1.jpg

    mage gawa thama thiyenawa MJ ge original VHS.. 3 years wage kalin play karala baluwa. looks like DVD.
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඔව් මචං. :)
    ඕවා පුස් කෑවම මොනාද කරේ.
    මම නම් ගලවලා ටූත් බ්‍රෂ් එකකින් සුද්ද කරගන්නවා. හැබැයි ආයි දැම්මම ටිකක් අප්සට් වෙනවා.
    ඉස්සර විඩියෝ ෂොප් වල ඕව පුරවලා තිබුනනේ. :):)
    ඔව් බං,ඒ කාලේ කොයින්ද වීසීඩී??
    වීඩියෝ ෂොප් වල තිබ්බේ ඕවම තමයි.
    mage gawa thama thiyenawa MJ ge original VHS.. 3 years wage kalin play karala baluwa. looks like DVD.

    ma gawa nam dan na bun...thibba VHS ekath sahena kalekata kalin dunna:(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    mage gawa thama thiyenawa MJ ge original VHS.. 3 years wage kalin play karala baluwa. looks like DVD.

    මාගාව තිබුනා enter the dragon ඒක පුස් කාලම සව්ත්තු වුනා. දැන් නම් නෙට් එකෙන් බාගත්ත කොපියක් තියෙන්නේ. ඒත් ඩෙක් එක බලනකොට අමුතු ගතියක් තියනවා.
    enter-the-dragon-300x241.jpg
     
    angel_hansi*

    Banned
    Aug 25, 2013
    91
    9
    0
    සාදරයෙන් පිළිගන්නවා sis

    okkoma boysla inne neda:shocked::shocked:
    nway api tamai generation 2ta madi wecha aya...:):) a kale koinda cv /dvd
    .tibbe cassette piece,deck piece..gahuwe tv game..ewat tibbe school class 1a kipa denekta witarai...mobile 4n awet passe..issara love kale letter walin...mata tama matakai mama grade 10 waladi boy kenek dunna letter 1a bayatama gathe na...passe a boy letter 1a potak asse dala tibba..mama gedara giyata passe dakke..antimata eka mama pichuwa...a boytat mama kiuwa letter 1a pichuwa kiyala..minihata polowa palan yanna hitenna ati...:lol::lol::lol:
     
    angel_hansi*

    Banned
    Aug 25, 2013
    91
    9
    0
    mata mataka widiyata godak gewal wala deck piece balanna puluwan kamak tibbet na..ewat tibbe simita pirisak atare witarai...mata matakai mama eha gedarata gihilla jurasic park film 1a baluwe...:):):)

    coke buddya awe 1995..for Rs 5...dan nam hita gannawat ba
    school canteen 1n Rs0.25 ta bulto kawa..pol toffe Rs0,50..bima pakatut rs 0.50:):):):)
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඔව් මචං. :)
    ඕවා පුස් කෑවම මොනාද කරේ.
    මම නම් ගලවලා ටූත් බ්‍රෂ් එකකින් සුද්ද කරගන්නවා. හැබැයි ආයි දැම්මම ටිකක් අප්සට් වෙනවා.
    ඉස්සර විඩියෝ ෂොප් වල ඕව පුරවලා තිබුනනේ. :):)

    අඩේ මම නම් ඕඩිකොලෝන් දාලා සුද්ද කරනවා. ඩෙක් එකේ හෙඩ් එකට නියම පිලියම. පරන කැසට් අරගෙන ගේ වටේ අදිනවා. තව ටේප් එක දෙපැත්තට අදිනවා.එතකොට යකඩ කුඩු වගේ කුඩක් එනවා. පට්ට ආතල්
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මේව පාවිච්චි කරපු අන්තිම සෙට් එකත් අපි වෙන්න ඇති

    9k=
    9k=
    images

    %24_35.JPG
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    okkoma boysla inne neda:shocked::shocked:
    nway api tamai generation 2ta madi wecha aya...:):) a kale koinda cv /dvd
    .tibbe cassette piece,deck piece..gahuwe tv game..ewat tibbe school class 1a kipa denekta witarai...mobile 4n awet passe..issara love kale letter walin...mata tama matakai mama grade 10 waladi boy kenek dunna letter 1a bayatama gathe na...passe a boy letter 1a potak asse dala tibba..mama gedara giyata passe dakke..antimata eka mama pichuwa...a boytat mama kiuwa letter 1a pichuwa kiyala..minihata polowa palan yanna hitenna ati...:lol::lol::lol:
    පව් ඒ කොල්ලා :(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    mata mataka widiyata godak gewal wala deck piece balanna puluwan kamak tibbet na..ewat tibbe simita pirisak atare witarai...mata matakai mama eha gedarata gihilla jurasic park film 1a baluwe...:):):)

    coke buddya awe 1995..for Rs 5...dan nam hita gannawat ba
    school canteen 1n Rs0.25 ta bulto kawa..pol toffe Rs0,50..bima pakatut rs 0.50:):):):)

    ඔව් ගුණසිරි බුල්ටෝ කොහොමද?
    ඒ දවස්වල දිව පාට වෙනකල් සීනිබෝල කනවනේ
    :):)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේව පාවිච්චි කරපු අන්තිම සෙට් එකත් අපි වෙන්න ඇති

    9k=
    9k=
    images

    %24_35.JPG
    ඔව් මචං ඕකක් මට තිබුනේ නෑ :( යාලුවෙකුගේ ගෙදර යනවා ගේම් ගහන්න :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අඩේ මම නම් ඕඩිකොලෝන් දාලා සුද්ද කරනවා. ඩෙක් එකේ හෙඩ් එකට නියම පිලියම. පරන කැසට් අරගෙන ගේ වටේ අදිනවා. තව ටේප් එක දෙපැත්තට අදිනවා.එතකොට යකඩ කුඩු වගේ කුඩක් එනවා. පට්ට ආතල්

    ඉස්සර අපේ මාමා කෙනෙක් එලවලු කන්න සත්තු එනවට ඔය ටේප් අදිනවා.
    ඩෙක් එක නම් තාමත් තියනවා මචං. ටොෂීබා එකක්
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ඔව් මචං ඕකක් මට තිබුනේ නෑ :( යාලුවෙකුගේ ගෙදර යනවා ගේම් ගහන්න :)

    මටත් තිබුනෙ නැහැ බන්. අපේ අයිය යාළුවෙක්ගෙන් ඉල්ලන් එනව එකක්. එදාට ඉස්කෝලෙ ඇරිල එනකන් ඉවසිල්ලක් නෑ ගේම් ගහන්න :lol:
    ඉස්සරම අපි TV බැලුවෙත් එහා ගෙදරට ගිහින් ;)
    ප්‍රේමදාස මහත්තය නැතිඋන වෙලාවෙ මට හොඳට මතකයි :(
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ඉස්සර අපේ මාමා කෙනෙක් එලවලු කන්න සත්තු එනවට ඔය ටේප් අදිනවා.
    ඩෙක් එක නම් තාමත් තියනවා මචං. ටොෂීබා එකක්

    මේව දැකල ඇතිනෙ? අඩේ මෙහෙ තිබුන ලොකු එකක් කාලෙකට කලින් කාගෙහරි අතින් බිමවටිල කැඩුන බන්.. ඉස්සර අපේ අම්මලගෙ ගෙවල් වල තිබිල තියෙන්නෙ මේවනෙ :)

    220px-45rpm.jpg
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මටත් තිබුනෙ නැහැ බන්. අපේ අයිය යාළුවෙක්ගෙන් ඉල්ලන් එනව එකක්. එදාට ඉස්කෝලෙ ඇරිල එනකන් ඉවසිල්ලක් නෑ ගේම් ගහන්න :lol:
    ඉස්සරම අපි TV බැලුවෙත් එහා ගෙදරට ගිහින් ;)
    ප්‍රේමදාස මහත්තය නැතිඋන වෙලාවෙ මට හොඳට මතකයි :(

    ප්‍රේමදාස මහත්තය නැතිඋන එක ගැන ඉස්සල්ලම කිව්වේ නෑ නේද. මටත් මතකයි. ඉස්සල්ලම කිව්වේ ආමර් වීදියේ මංසංදියේ බෝම්බ පිපිරීමක් කියලා විතරයි. එතකොට අපිට තිබුනේ national panasonic 12 inc b/w ටිවි එකක්
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේව දැකල ඇතිනෙ? අඩේ මෙහෙ තිබුන ලොකු එකක් කාලෙකට කලින් කාගෙහරි අතින් බිමවටිල කැඩුන බන්.. ඉස්සර අපේ අම්මලගෙ ගෙවල් වල තිබිල තියෙන්නෙ මේවනෙ :)

    220px-45rpm.jpg

    මම නම් ඕවා ඇත්තට දැකලා නෑ මචං රූප වලින් වතරයි දැකලා තියෙන්නේ :(