එල මාත් 1989,
මම හිතන්නෙ පොත් කියවලා උපරිම රසය විනදේත් අපි කියලා, දැන් ඉන්න උන් ගෙන් කීයෙන් කී දෙනාද පොතක් වත් ඉවර වෙනකම් කියවන්න.
තව ටාසන් TV එකේ බැලුවත් අපි

තෝ වගේ ගමෙහ් අනාතයෝ VHS එකක්වත් දැකල නෑ.. ලැජ්ජයි ඕයි.

අපිට නාකි කියනවනම් ඉතිං මේ රටේ තරුණයො කියලා ජාතියක් නෑ. පොඩි උන් ලොකු වුන ගමන් නාකි වෙනවා.![]()

පැණි ලාබා...යි ගන්නවද ලාබා...යි
![]()
බොරුඅක්කි අනූ ගනන්වල
![]()
පැණි ලාබා...යි ගන්නවද ලාබා...යි
![]()




තරුණ කොල්ලොත් එක්ක උඹලට ඉරිසියයි නේ![]()



උම්මියට සිදිලා...ෆක් යූ


පැණි සප්ලයි කරපන් දිගටම... 




අනිවා. ඉස්සර පොත් කියවන්න මාර උනක් තිබ්බෙ.පරිවර්තන තමයි මම නම් වැඩි හරියක් කියෙව්වෙ.ඉස්කෝලෙදි,බස් එකේදි,ගෙදරදි ඉඩක් ලැබුන හැම වෙලාවෙදිම පොතක් කියෙව්වා එ කාලෙ.![]()
ඔවු බන් මාත් හෙනම කැමති පරිවර්තන වලට ටාසන්,ශර්ලොක් හෝම්ස් එහෙම හෙනම ආසාවෙන් කියවපුවා පොතක් ගෙනාවම කියවලා ඉවර වෙනකම් ඉවසිල්ලක් නැහැ.මම ලයිබ්‍රියෙන් පොත් අරන් කියවන්න ගත්තෙ 7 වසරෙදි වගේ A/L වෙනකම් දිගටම පොත් කියෙවුවා මම හිතන්නෙ ඒ ලයිබ්‍රියෙ තියන පොත් වලින් සැහෙන ප්‍රමානයක් කියවලා ඇති මම අන්තිමට ඒකෙ තිබුන පන්සිය පනස් ජාතක පොත පව ා ගෙදර ගෙනිහින් කියවලා තියනවා (කොටස් 4 කට ද කොහෙද තිබුනේ) තව පංචතන්ත්‍රය, රාමායනය ,සුදු වැද්දා, සුදු ගෝනා....... හෙනම ලිස්ට් එකක් තියනවා ආපහු හොයන් කියවන්න ආසාවෙන් ඉන්න

