මම හිතන්නේ මේවා පාවිච්චි කරපු අන්තිම පරම්පරාව අපි වෙන්නැති
![]()
mage gawa thama thiyenawa MJ ge original VHS.. 3 years wage kalin play karala baluwa. looks like DVD.
මම හිතන්නේ මේවා පාවිච්චි කරපු අන්තිම පරම්පරාව අපි වෙන්නැති
![]()
ඔව් බං,ඒ කාලේ කොයින්ද වීසීඩී??ඔව් මචං.
ඕවා පුස් කෑවම මොනාද කරේ.
මම නම් ගලවලා ටූත් බ්‍රෂ් එකකින් සුද්ද කරගන්නවා. හැබැයි ආයි දැම්මම ටිකක් අප්සට් වෙනවා.
ඉස්සර විඩියෝ ෂොප් වල ඕව පුරවලා තිබුනනේ.![]()
mage gawa thama thiyenawa MJ ge original VHS.. 3 years wage kalin play karala baluwa. looks like DVD.

mage gawa thama thiyenawa MJ ge original VHS.. 3 years wage kalin play karala baluwa. looks like DVD.
සාදරයෙන් පිළිගන්නවා sis

a kale koinda cv /dvd

ඔව් මචං.
ඕවා පුස් කෑවම මොනාද කරේ.
මම නම් ගලවලා ටූත් බ්‍රෂ් එකකින් සුද්ද කරගන්නවා. හැබැයි ආයි දැම්මම ටිකක් අප්සට් වෙනවා.
ඉස්සර විඩියෝ ෂොප් වල ඕව පුරවලා තිබුනනේ.![]()
පව් ඒ කොල්ලා
okkoma boysla inne neda
nway api tamai generation 2ta madi wecha aya...a kale koinda cv /dvd
.tibbe cassette piece,deck piece..gahuwe tv game..ewat tibbe school class 1a kipa denekta witarai...mobile 4n awet passe..issara love kale letter walin...mata tama matakai mama grade 10 waladi boy kenek dunna letter 1a bayatama gathe na...passe a boy letter 1a potak asse dala tibba..mama gedara giyata passe dakke..antimata eka mama pichuwa...a boytat mama kiuwa letter 1a pichuwa kiyala..minihata polowa palan yanna hitenna ati...![]()

mata mataka widiyata godak gewal wala deck piece balanna puluwan kamak tibbet na..ewat tibbe simita pirisak atare witarai...mata matakai mama eha gedarata gihilla jurasic park film 1a baluwe...
coke buddya awe 1995..for Rs 5...dan nam hita gannawat ba
school canteen 1n Rs0.25 ta bulto kawa..pol toffe Rs0,50..bima pakatut rs 0.50![]()

ඔව් මචං ඕකක් මට තිබුනේ නෑමේව පාවිච්චි කරපු අන්තිම සෙට් එකත් අපි වෙන්න ඇති
![]()
![]()
![]()
![]()
යාලුවෙකුගේ ගෙදර යනවා ගේම් ගහන්න 
අඩේ මම නම් ඕඩිකොලෝන් දාලා සුද්ද කරනවා. ඩෙක් එකේ හෙඩ් එකට නියම පිලියම. පරන කැසට් අරගෙන ගේ වටේ අදිනවා. තව ටේප් එක දෙපැත්තට අදිනවා.එතකොට යකඩ කුඩු වගේ කුඩක් එනවා. පට්ට ආතල්
ඔව් මචං ඕකක් මට තිබුනේ නෑයාලුවෙකුගේ ගෙදර යනවා ගේම් ගහන්න
![]()

ඉස්සර අපේ මාමා කෙනෙක් එලවලු කන්න සත්තු එනවට ඔය ටේප් අදිනවා.
ඩෙක් එක නම් තාමත් තියනවා මචං. ටොෂීබා එකක්

මටත් තිබුනෙ නැහැ බන්. අපේ අයිය යාළුවෙක්ගෙන් ඉල්ලන් එනව එකක්. එදාට ඉස්කෝලෙ ඇරිල එනකන් ඉවසිල්ලක් නෑ ගේම් ගහන්න
ඉස්සරම අපි TV බැලුවෙත් එහා ගෙදරට ගිහින්
ප්‍රේමදාස මහත්තය නැතිඋන වෙලාවෙ මට හොඳට මතකයි![]()
මේව දැකල ඇතිනෙ? අඩේ මෙහෙ තිබුන ලොකු එකක් කාලෙකට කලින් කාගෙහරි අතින් බිමවටිල කැඩුන බන්.. ඉස්සර අපේ අම්මලගෙ ගෙවල් වල තිබිල තියෙන්නෙ මේවනෙ
![]()