Rocket Sing![]()
මම රයිවල් එකේ රේස‍්ර කැරීර් එක ඉවරා කරා ඒත් කවදාවත් මට රෑට ගහන රේස් එකක් හම්බෙලා නෑ.
කොප් කැරීර් එකේ රේස් ගහනවා මම දැන් ඒත් රෑට ගහන එකක් තාම සෙට් වෙලා නෑ.
ඒත් අනිත් එවුන්ට රෑ රේස් සෙට් වෙනවා.ඒ ඇයි බන් මට සෙට් වෙන්නේ නැත්තේ?
So dannema nathuwa night wenawa
& Godak welawata machan hithannako evening welawaka game 1ka play karana welawaka nawatthuwa kiyala ayeth game 1ka play karanna gatthama evening welawe idalama thamai continue wenne
anith kattiyatanam kohomada danne naha
මගේ කාර් පියාබනවා පාරේ යනවට වඩා.සිරාවට කියන්නේ.එයාර් ටයිම් එකසිය ගානට සෙට් වෙනවා.
He he 1ka mekemai bro mamanam race 1kak iwara unama karanne command post gihin main menu 1kata yanne nathuwa pare yana cars walata challenge(Head 2 head) kara kara innawaSo dannema nathuwa night wenawa
Onna oya welawata thamai godak welawata night race set wenne& Godak welawata machan hithannako evening welawaka game 1ka play karana welawaka nawatthuwa kiyala ayeth game 1ka play karanna gatthama evening welawe idalama thamai continue wenne
Onna ohomai matanam set wenne machananith kattiyatanam kohomada danne naha
![]()
ඔය කෙරුවාව තමා බන් මාත් කරන්නේ.
කමාන්ඩ් පෝස්ට් එකට නොයා නොන්ස්ටෝප් පාරේ රේස් ගහනවා පැය 2,3.
ඒත් මගේ කවදාවත් හවස් වෙලත් නෑ,රෑ වෙලාත් නෑ.ඒකනේ සීන් එක කියන්නේ.
common issue 1kaknam wenna baha
ath anemanda hithaganna baha ahema wenne natthe ai kiyala