ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    අද පාරේ යනකොට පොඩි බලු කුක්කෙක් උන්න පැත්ත වැටිල. මම හිතුවේ මැරිලා කියල. කෝකටත් කකුලෙන් තට්ටුවක් දාල බලනකොට උට පන බොලේ. හැබැයි නැගිට ගන්නවත් පන නැ, හාමතේද කොහෙද. පව් අසරණිව කවුරුහරි ගෙනත් දාන්න ඇති පාරට. මට දුක හිතුණු පාර උස්සන් අවා ගෙදර. කිරි එහෙම බිව්වට පස්සේ පොඩ්ඩක් ඔලුව උස්සල උන්න. :)

    මේ ඉන්නේ ටයිනි :yes:

    IMG_20140121_194227_zpsd91322fe.jpg


    IMG_20140121_194221_zps939ed397.jpg
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අ යන්න ලොප් කරල සරණී කියල දාපං............

    :rofl::rofl:බල්ල නැති උනාම කටක් ඇරල කෑ ගහන්නෙ කොහොමද අප්පා ඔය නම කියලා...?:lol::lol:


    මොනව උනත් ලොකු පිනක් කරගෙන තියෙන්නේ මචං.... එල! :):)
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ලොකු පිනක් බන් උඹ කරගෙන තියෙන්නේ. REP +++
    අපේ අශ්මි අක්කිව මතක් වෙන්නත් එක්ක ඕකිට අශ්මි කියලා නම දාපන්...