

R.I.P ටයිනි .....
ඌට හොඳ ආත්මයකම අත්වේවා....පව් ..සිරාවටම අවුල් ගිය සීන් එක dakkama




පව් බං......

ටයිනි 02-12-2014 01:49 PM wadak teyena deyak daapan buuruwo. aneth dawase tota renna bare unath akath metana daaie.![]()



ඌ හිටපු ටිකේ සතුටින් ඉන්න ඇති මචන් ... බල්ලන් ආදරෙන් හැදුවොත් මිනිස්සුන්ට වඩා විශ්වාසවන්තයි... උඹ ඒ සතාට සතුටින් මෙලොවින් යන්න දුන්න එකට ගොඩක් පින් බන් ...
