මේව දැකල ඇතිනෙ? අඩේ මෙහෙ තිබුන ලොකු එකක් කාලෙකට කලින් කාගෙහරි අතින් බිමවටිල කැඩුන බන්.. ඉස්සර අපේ අම්මලගෙ ගෙවල් වල තිබිල තියෙන්නෙ මේවනෙ
![]()
mage gawa records tibuna godak machan gedara..dan nam tinawada danne nam na,,,

rs 5 ta coke,mirinda buddy tibba mathakada ? ayi paan gediya rs 3.50

මම හිතන්නේ මේවා පාවිච්චි කරපු අන්තිම පරම්පරාව අපි වෙන්නැති
![]()
මම හිතන්නේ මේවා පාවිච්චි කරපු අන්තිම පරම්පරාව අපි වෙන්නැති
![]()

මේකෙ නම වෙනස් කරගනින් එළකිරි මහළු නිවාසය කියල

එල මාත් 1989,
මම හිතන්නෙ පොත් කියවලා උපරිම රසය විනදේත් අපි කියලා, දැන් ඉන්න උන් ගෙන් කීයෙන් කී දෙනාද පොතක් වත් ඉවර වෙනකම් කියවන්න.
තව ටාසන් TV එකේ බැලුවත් අපි

80-90 කට්ටිය මහල්ලෝ නෙමෙයි හරියහානේ යූ අක්කිව දැක්ක කල්
අක්කි මොකද මේ මහල්ලො ඉන්න තැන් වල කරන්නේ![]()

80-90 කට්ටිය මහල්ලෝ නෙමෙයි හරිය
අපිත් අසුව අග භාගයේ ඉපදුණ උදවිය![]()
අක්කි අනූ ගනන්වල 
ඔය මොකක්ද යකෝ![]()
නාකියෙක්ට රිදිලා![]()