ඩිල්ෂාන් ලංකාවට නොකැඳවීමේ රහස !

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    Uba Karate gahala tiyanawane.... Uba tournament walata gihin tiyanawada danne na mama...

    Gihin tiyanawa nam uba hamadama dinala edala hitalada paradune...

    Nane kollo....

    Uba mata apathaya kiuwata uba Karate walin District wath dinala tiyanawada??

    Mata hodatama sure uba cricket haganna gihin school team eken elawala ati..

    Cricket gahanna hama ekatama baa.... age tiyenna one...

    Oya karate nam uba wage mati mollu practice karalara gattama gaha gena gaha gena yanna ne tiyenne...

    Uba karate gahapu nisa thamai oya kiyanne ena ena hama boletama 6 ewa gahanna one... hama match ekama dinanna one....

    Tho wage manda manasikayek dakkamai ban mama....
    කරාටි ගහන හැම එකාම මැටි මෝලොද බොල:rofl::rofl:.අනික මම සමස්ත ලන්කා තරග දිනල තියෙනව.මම පැරදුනත් දිනන්න උපරිම ට්‍රයි කරල තමා පරදින්නෙ.
    අනික මම කොතැනදිවත් කිව්වෙ නෑනෙ බොල හැම බෝලෙටම 6,4 ගහන්න ඕනෙ කියල.
    මම කලින් ලියපු පෝස්ට් හරියට කියවල ඒවට හරි උත්තර දීපන්.ඒවයින් පිට පැනල වාද බයිල ගහන්නෙ නැතිව:angry::angry:.
    කෝ උබ උත්තර දුන්නෙ නෑනෙ අන්තිමට කවද්ද ලන්කාව ඉන්දියාව පිට පිට මැච් 2කද් පැරැද්දුවෙ.:P
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    sana cricket walata politics genawoth nam lagadima illan kanna wei

    අමුතුවෙන් ගේන්න දෙයක් නෑ බන් ගෙනල්ල තියෙන්නෙ.ටී 20 වර්ල්ඩ් කප් එකේ 30 දෙනාගෙ සන්චිතයටත් අර රබුක්වැල්ල කියන ගෝතය දාල.:angry:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman

    කරාටි ගහන හැම එකාම මැටි මෝලොද බොල:rofl::rofl:.අනික මම සමස්ත ලන්කා තරග දිනල තියෙනව.මම පැරදුනත් දිනන්න උපරිම ට්‍රයි කරල තමා පරදින්නෙ.
    අනික මම කොතැනදිවත් කිව්වෙ නෑනෙ බොල හැම බෝලෙටම 6,4 ගහන්න ඕනෙ කියල.
    මම කලින් ලියපු පෝස්ට් හරියට කියවල ඒවට හරි උත්තර දීපන්.ඒවයින් පිට පැනල වාද බයිල ගහන්නෙ නැතිව:angry::angry:.
    කෝ උබ උත්තර දුන්නෙ නෑනෙ අන්තිමට කවද්ද ලන්කාව ඉන්දියාව පිට පිට මැච් 2කද් පැරැද්දුවෙ.:P

    Polos kottoruwo uba paradune uparima try karala kiyanwane.... ewagema thamai gon nambo cricket team eke ewunuth.

    Uba uparima try karala paraduna match ekak pita edan balana un kiyanna puluwan apo mu nam wadak na try ekakwat dunne na kiyala... Eth uba thamai danne uba ube uparima dila thamai paradune kiyala...

    E wage thamai cricket gahana ewunuth... Unge uparima thamai e ekaranne...

    Yako 2009 / 2010 years dekema api pita pita match dinala tiyanawa india ekka..

    2011 year ekatama eka match ekai tibila tiyenne...

    2012 / 2013 witharai pita pita match 2k dinanna bari une...
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman

    අනී.ඇත්තද අප්ප.චන්දෙ ඉල්ලපු එක්කෙ වෙන්නම ඕනේද දේශපාලකයෙක්ව විවේචනය කරන්න.නැත්තන් දේශපාලන විද්යාව ගැන උපාදියක් තියෙන්න ඕනෙද?නිකන් බැට් එකක් උස්සන් ටීම් එකක වෝටර් බෝයිට හිටිය කියල උබට ක්‍රිකට් ගැන උපාදියක් තියෙනවද?පලයන් පාන් කිරිත්තො යන්න ගොන් පාට් නොදා.

    Hari uba kiyana wage gon tharkayak mamath kiyannam....

    Uba gana, ube gedara gana, amma thaththa gana mama danne nane eth uba kiyana widiyata wiwechanaya karanna mama ubalage gedara kenek wenna one nane...

    Uba kiyana widiyata me wiwechanaya hari...

    But mama me wiwechanaya piliganne na...

    "Uba maha kaalakanni thaman gana hoyanne nathuwa anunge kunu adina wasalayek. Kridawak karanna danne nathi nisa uba Karate gahaganna gihin eket coach ta love karanna gihin elawapu ekek.... "

    "Uba hariyata inna hitinna thanakwat nati, yaluwange computer walin Elakiri eke kale kana kaala kanniyek"

    "Ubage amma thattata ubawa hadagannawat terenne na, gedara harak hadana nisa ubath harakek wagema hadala tiyenne"

    Me wiwechanaya uba kiyana widiyata nam hari... mama nam kiyanne mehema hariyata deyak danne nathuwa chodana karana eka sampurna waradiy...
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    Polos kottoruwo uba paradune uparima try karala kiyanwane.... ewagema thamai gon nambo cricket team eke ewunuth.

    Uba uparima try karala paraduna match ekak pita edan balana un kiyanna puluwan apo mu nam wadak na try ekakwat dunne na kiyala... Eth uba thamai danne uba ube uparima dila thamai paradune kiyala...

    E wage thamai cricket gahana ewunuth... Unge uparima thamai e ekaranne...

    Yako 2009 / 2010 years dekema api pita pita match dinala tiyanawa india ekka..

    2011 year ekatama eka match ekai tibila tiyenne...

    2012 / 2013 witharai pita pita match 2k dinanna bari une...

    අනේ යකෝ තො ලැජ්ජ නැතිව කියනවනෙ අන්තිමට පිට පිට මැච් 2ක් ඉන්දියාවට එරෙහිව දින්නෙ 2009 කියල.
    උබ දැක්කද ඒ මැච් වල උබේ සිහින කුමාරයගෙ ස්ටැටික්ස්.ලොලේ ලොල්.:lol::rofl::rofl:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    Hari uba kiyana wage gon tharkayak mamath kiyannam....

    Uba gana, ube gedara gana, amma thaththa gana mama danne nane eth uba kiyana widiyata wiwechanaya karanna mama ubalage gedara kenek wenna one nane...

    Uba kiyana widiyata me wiwechanaya hari...

    But mama me wiwechanaya piliganne na...

    "Uba maha kaalakanni thaman gana hoyanne nathuwa anunge kunu adina wasalayek. Kridawak karanna danne nathi nisa uba Karate gahaganna gihin eket coach ta love karanna gihin elawapu ekek.... "

    "Uba hariyata inna hitinna thanakwat nati, yaluwange computer walin Elakiri eke kale kana kaala kanniyek"

    "Ubage amma thattata ubawa hadagannawat terenne na, gedara harak hadana nisa ubath harakek wagema hadala tiyenne"

    Me wiwechanaya uba kiyana widiyata nam hari... mama nam kiyanne mehema hariyata deyak danne nathuwa chodana karana eka sampurna waradiy...
    අපෝ උබ මේ තරම් මන්ද මානසික එකෙක් කියල මම දැනගෙන හිටියෙ නෑ.දැනගෙන හිටියනම් මම උබත් එක්ක මෙච්චර තර්ක කරන්නෙ නෑ.මටම මන් ගැන ලැජ්ජයි බන්.අපරාදෙ මම මෙච්චර මහන්සි වෙලා සින්හලෙන් ලියල මෙව්ව දැම්මෙ උබට ටිකක් හරි තේරුම්ගන්න පුලුවන් කියල.චික්.....
    උබ කොහෙද බන්.තුම්පනේද?:angry:
    ජීවිතේට තර්ක කරනව බලන් ඉදලවත් නැත්ද?:angry:
    උබට මම කිව්වෙ මට දත්ත පෙන්නල නියම පොයින්ට් එකට තර්කය ඉදිරිපත් කරන්න කියල.උබට මොකුත් කියාගන්න නැතිවාම වැල් වටාරම් ගහන එක උබේ උපන් හැටිද?:P
    එහෙනම් මේ ලන්කාවෙ ඉන්න එකෙක්ටවත් ක්‍රිකට් ගැන කතා කරන්න බැරිවෙයි.මොකද හැම එකාම උබ වගේ ක්ලබ් ක්‍රිකට් ගහලත් නෑනෙ.
    අනේ පොන්සියො තෝත් එක්ක මම ආයෙ තර්ක කරන්නෙ නෑ.උබ මම කලින් ඉදිරිපත් කරපු කරුනු වලට සාක්ශි ඇතිව හරි උත්තරයක් දුන්නොත් මිසක් මගෙ කාලෙ මී හරකෙක් වෙනුවෙන් වෙන් කරන්නෙ නෑ.:no::no:
    මහ ලොකු ක්‍රිකට් ගහපු එකා.ලන්කාව ඕස්ට්‍රේලියාවෙ ටෙස්ට් මැච් දිනලත් තියෙනව කියපු එකානෙ.මට ඒ වෙලාවෙම තේරුම් ගන්නයි තිබ්බෙ.මමත් ගොනා උනානෙ තෝත් එක්කම තර්ක කරල.:sorry:
     
    Pons uba hodai machan politics walata mangalayawa set karagena politics walata palayan...

    Uba ahana deta newei ne ans karanne politics karayoth ehemai...

    Mama ahuwe uba kiyana widiyata mama uba gana kiyala tiyana wicharare harida kiyalane..

    Ekata ans karanne nathiwa bailane ban me gahala tiyenne...
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    Pons uba hodai machan politics walata mangalayawa set karagena politics walata palayan...

    Uba ahana deta newei ne ans karanne politics karayoth ehemai...

    Mama ahuwe uba kiyana widiyata mama uba gana kiyala tiyana wicharare harida kiyalane..

    Ekata ans karanne nathiwa bailane ban me gahala tiyenne...

    Pakak gahala tiyanwa hoda film essara.... ekak kiyapan balanna...

    Dan gahana film walata wadiya essara film tikak hodai thamai ekale technology eka nathuwat dan gahanaewata wada hoda ewa gahuwa...

    Eth eken kiyawenne na e film hodai kiyala....
    Oya film wala story eka hodai... Parana film wala hoda story tibuna eth actors la ragapana widiya, camera angles, Screenplay kochchara chater da kiyala...

    E kale technology eka adu nisa samahara dewal adu wenna puluwan but ragapama aduwenna bane machan...

    Hoda ragapaam tibuna but wadi hariyak jarawa....

    Ehema wela tiyenne onama jarawak hodai kiyana, Hoda deta jarawa kiyana uba wage modayo lankawe wadi nisai....

    හරි හරි දැන් මම ක්ලබ් ක්‍රිකට් ගහල නැති හින්ද මට ක්‍රිකට් ගැන කතා කරන්න තෙරෙන්නෙ නෑනෙ.දැන් උබ එහෙනම් මට කියපන් උබ ෆිල්ම් කීයක් ඩිරෙක්ට් කරල තියෙනවද් කියල.උබ මේ හෙන වැඩ කාරය වගේ කැමරා ඈන්ගල් ගැනයි,ස්ක්‍රීන්ප්ලේ ගැනයි දාල තියෙන්නෙ.:lol::lol:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    හරි හරි දැන් මම ක්ලබ් ක්‍රිකට් ගහල නැති හින්ද මට ක්‍රිකට් ගැන කතා කරන්න තෙරෙන්නෙ නෑනෙ.දැන් උබ එහෙනම් මට කියපන් උබ ෆිල්ම් කීයක් ඩිරෙක්ට් කරල තියෙනවද් කියල.උබ මේ හෙන වැඩ කාරය වගේ කැමරා ඈන්ගල් ගැනයි,ස්ක්‍රීන්ප්ලේ ගැනයි දාල තියෙන්නෙ.:lol::lol:

    Yako mata SLTTI eke Film Making Diploma ekak tiyanawa bola...

    Tho wage karate gahala cricket wiwechanaya karana ekek newei mama
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    Yako mata SLTTI eke Film Making Diploma ekak tiyanawa bola...

    Tho wage karate gahala cricket wiwechanaya karana ekek newei mama

    මදි මදි හොදටම මදි.උබ කියන විදිහට විවේචනය කරන්න ෆිල්ම් 2,3ක් වත් ඩිරෙක්ට් කරල තියෙන්න එපැයි.:rofl::rofl::rofl:
    අනික මම ක්‍රිකට් ගහල නෑ කිව්වෙ නෑනෙ.:lol:
    උබ නිකන් කිච වෙනව.
    අනික උබ කලින් මම උත්තර නොදී මාරු උනා කියපුව දාපන් මම උත්තර දෙන්නම්.
    අනික උබ කලින් දාල තිබ්බෙ කරාටි ගහන උන් මැටි මෝලො කියල.කරාටි ගහන උන් දන්නෙ ගහගෙන ගහගෙන ය්නා විතරයි කියල.උබ කරාටි හදාරල තියෙනවද?
    (මම ඇහුවෙ උබ කරාටි ජාතික මට්ටමින් හදාරල තියෙනවද නැත්තන් උබට එහෙම විවේචනය කරන්න බෑනෙ.)