ගිය අව්රුද්දේ කරපු පිං වැඩ කියන්න එන්න
පිනක් කරහම ඒ පින නැවත නැවත මතක් කරන තරමට හෙදයි.
ඉතිං මම මේ ත්රෙඩ් එක පටන් ගත්තට මම නම් ගිය අව්රුද්දේ ලොකු පිං කම් නම් කරගත්තෙ නෑ.
ඒත් එක එක අය කරපු පිංකම් ගැන කතා කරන්න තියනවනම් ඒකෙන් ප්‍රයෝජන ගොඩක් ගන්න පුලුවන්. එකක් තමයි අනික් අයට පිංකම් කරන්න අදහසක් ගන්න පුලුවන්. පව් විතරක් කරන අයට හා පිං නොකරණ අයට පිං කම් කරන්න හිතක් ඇති කරවන්න පුලුවන්. ඒ වගේම තමන් කරපු පින මෙනෙහි කරන්න පුලුවන්.
හැබැයි තමන් බොරුවට පිං කරා කියලා දැම්මොත් පිං කෙසේ වෙතත් පව් සිද්ධ වෙයි රජෝ. මෙන්න මට මතක් වෙන ගිය අව්රුද්දේ කරපු ඉතාමත් පොඩි පිංකම්.
දානමය කටයුතු සදහා උදව් කිරීම හා ඒවාට පුලුවන් හැටියට වියදම් කිරීම
දේමාපියන් සතුටු කිරිමේ අදහසින් විවිධ කටයුතු කිරීම
මම නම් මෙච්චරයි කරේ. මදි තමයි මචංලා. මේවට අමතරව අසරණ සත්තුන්ට කන්නබොන්න දෙන ඒවා, යාචකයන්ට මුදල් දෙන ඒවා වගේ හැමෝම කරන දේවල් කරලා තියනවා. මේ අව්රුද්දේ මීට වැඩිය යමක් කරන්න හිතාගෙන ඉන්නවා. පිනක් කරන්න ඕනේ මොකුත් බලාපොරොත්තුවෙන් නෙවෙයි. ඒ පිනෙන් බලාපොරොත්තු වෙන්න ඕනේ නිවන ලගා කර ගැනීම විතරයි.
මේ වගේ ගිය අව්රුද්දේ ඔයාලා කරලා තියන පිංකම් ගැන කියන්න
සැමට තෙරුවන් සරණයි!

) උයන්න එතරම් නොදන්න මගේ මිත්‍රයො දෙපලක ගේ බිරින්දෑ වරුන්ට උයන්න ඉගැන්නුවා - ඒක තමා කරපු ලොකුම පිං කම මම හිතන්නේ.