Mendis VS Buddhism (FB)

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    e para umbath patan gaththada buddagame waradi hoyanna:P
    okanan echchara honda wadak nemei puthe:rolleyes:
    anika oya wage wada karanna siwura porawan inne buddagama kanna apu kalakanni w*sige ballo:angry::angry:
    නෑ බන් මට මේ ගැන කියන්න තියෙන්නේ මෙච්චරයි
    ඔය ඉන්න වගේ අය නිසා බෞද්ධදර්ශනය හෑල්ලුවට ලක්වෙන එක වෙන්නේ
    ඒවා මහාපරිමාණ පිලිලි
    මේ ආගම් කෙස් කතා කරල වැඩක් නෑ බන්
    නිකන් පිටු යන එක විතරයි වෙන්නේ

     
    Last edited:
    • Like
    Reactions: After_math

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,257
    15,825
    113
    1526578_583629838390378_436810287_n.jpg



    please think about this also



    මේක මෙතනට අදාල නැහැනේ බං..අදාලව පවසන්න.:dull:
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මේක මෙතනට අදාල නැහැනේ බං..අදාලව පවසන්න.:dull:
    බබා කියන්නෙ හුරතල් කල යුතු කෙනෙක් නෙමෙ ඔකා අමු සක්කිලියෙක් පිචං වෙලා ච්ර වෙලා
    රෙදි නැතිව හිටපු පොරක් උබලා හුරතල් කරලා උගෙ විලි වහනවා නෙමෙ ඔන්න:lol::lol::lol:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,257
    15,825
    113
    බබා කියන්නෙ හුරතල් කල යුතු කෙනෙක් නෙමෙ ඔකා අමු සක්කිලියෙක් පිචං වෙලා ච්ර වෙලා
    රෙදි නැතිව හිටපු පොරක් උබලා හුරතල් කරලා උගෙ විලි වහනවා නෙමෙ ඔන්න:lol::lol::lol:

    මම දැකලා තියෙනවා ගොඩක් උන් ත්‍රෙඩ් වල මූ ගැන කියනවා..:yes::D
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    reputation_neg.gif
    Mendis VS Buddhism (FB) 01-22-2014 08:07 PM me dawas wala katawath puka dunne nadda

    නැ ගල් කපලා ලමයි හැදෙනවාද කියලා පරික්ශනයක් කොරනවා කුරුස කැල්ලක් ගෙනත් :lol: මෙකටනම් රිදෙයි හරි ගියොත් මම දෙවියා පුතා ගැලවුම් කාරයා
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මම දැකලා තියෙනවා ගොඩක් උන් ත්‍රෙඩ් වල මූ ගැන කියනවා..:yes::D
    ඔනනම් ත්‍රෙඩ් ටිකට බම්ප් එකක් දෙන්නම් බබා අතුරුදහන් වෙන්නම:lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: LKS007

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,257
    15,825
    113
    reputation_neg.gif
    Mendis VS Buddhism (FB) 01-22-2014 08:07 PM me dawas wala katawath puka dunne nadda

    නැ ගල් කපලා ලමයි හැදෙනවාද කියලා පරික්ශනයක් කොරනවා කුරුස කැල්ලක් ගෙනත් :lol: මෙකටනම් රිදෙයි හරි ගියොත් මම දෙවියා පුතා ගැලවුම් කාරයා

    :lol:
     
    • Like
    Reactions: moonrock

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    නෑ බන් මට මේ ගැන කියන්න තියෙන්නේ මෙච්චරයි
    ඔය ඉන්න වගේ අය නිසා බෞද්ධදර්ශනය හෑල්ලුවට ලක්වෙන එක වෙන්නේ
    ඒවා මහාපරිමාණ පිලිලි
    මේ ආගම් කෙස් කතා කරල වැඩක් නෑ බන්
    නිකන් පිටු යන එක විතරයි වෙන්නේ


    ow bn oya wage ewata apita mukuth karanna ba bn agamathila kudu genawa apita ewata katha karanna bane e wage thamai owath:yes:
    monawa unath man personally catholic agamatat garu karanawa:yes:
    mokada me thak wenakan catholic minissu buddhist minissu me rate samakamiwa hitiya:yes:
    sirawata bn agam case walata banagena wadak na umbala api e kale indan elakiriye athal eke samakamiwa hitiya ehew eke dan mokatada me kohewath nathi ekek nisa ka ganne:cool:
    okkotama kiyanna thiyenne what goes around comes around kiyala thamai dawasaka oya hama detama return eka labei:yes:
    samahara wita oya mendis kiyana karapu ewata me uge naraka kale wennath puluwan:rolleyes:
     
    • Like
    Reactions: Mal Baba

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    reputation_neg.gif
    Mendis VS Buddhism (FB) 01-22-2014 08:07 PM me dawas wala katawath puka dunne nadda

    නැ ගල් කපලා ලමයි හැදෙනවාද කියලා පරික්ශනයක් කොරනවා කුරුස කැල්ලක් ගෙනත් :lol: මෙකටනම් රිදෙයි හරි ගියොත් මම දෙවියා පුතා ගැලවුම් කාරයා

    u better show some respect to others religions;)
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    කුරුසයෙක් වෙන්න ඇති. ඕකුන් තමයි දිය යටින් ගින්දර ගෙනියන්නේ. මේකේ වුනත් බෞද්ධ වෙස් අරගෙන හම්බයන්ට බැනලා හම්බයන් ලව්වා බෞද්ධාගමට මඩ ගස්සවන්නේ කුරුසයන් තමයි. මහා එපා කරපු ජාතියක් තමයි කුරුසයන්. බටහිර කුරුසයන් ටිකක් හරි හොදයි ලංකාවේ ඉන්න කුරුසයන් තමයි කුරුසේ පුකේ ගහගෙන අදහන්නේ. උන්ට මහා රුදාවක් තියෙන්නේ.
    :yes::yes::angry::angry:
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    පොඩ්ඩක් වැඩ වැඩි උනා පහුගිය ටිකේ :D දැන් ශේප්
    :cool:
    u better show some respect to others religions;)

    එහෙම බනින්නෙ නැහැ බන් මෙච්චර කල් බලන් හිටියා ඉවසන් හිටියා මුන් සිංහල නම් දා ගෙන අපෙ ආගමෙ උන් අපෙ ආගමට බනිනවා වගෙ රගපාන එවා :angry::angry: එකම අනිත් පැත්ත කරන්න හදන්නෙ මොකද උන් කැරි වැඩ කරනවානෙ ඔක්කොම මෙන්ඩියලා පෙරෙලාලා ප්‍රනාන්දුලා ඔය ටික හලලා සිංහල නම විතරක් ඉස්සරහාට දාලා බුද්දාගමට බනිනවා අපහාස කරනවා බුදු දහම මෙහෙම වෙන්න ඔන කිය කියා කිබුල් කදුලු හෙලනවා අනිත් පැත්තෙන් සිවුරක් දා ගත්ත වංචනිකයෙක් *(දැන් රට පුරාම හාමුදුරුවරුන්ට තියෙන ගරුත්තවය නැති කරන්න කුරුසයො හාමුදුරු වෙස් අරන් එක එක තුප්පහයි වැඩ කරනවා කියලා) උන්ම ගොඩාක් එවා කරලා ෆොටො හද හද දානවා (සමහරක් ඇත්තම හාමුදුරුවරුත් සිවුරෙ තියෙන ගරුත්වය නැති කරනවා ):( එ උනාට වෙන්නෙ වැඩි පුර අනිකනෙ පත්තරයක් අරන් බලපන් කියක් නම් තියෙනවාද කියලා කුරුසයො හාමුදුරු වෙස් ගත්ත:angry::angry: ඔවා වැඩි හරියක් කරන්නෙ කුරුසයො ......හම්බයො කරන්නෙ පල්ලි අටවන එක ඉඩම් අල්ලන එක
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    මෙ බබා තො රාගම උනා කියලා රාගම කුරුසයො උබෙ යාලුවො උනා කියලා උන්ට පෙන්න මෙතන මුව සුද්ද නොකර හිටපන්:angry::angry::angry: ඔන එකෙකුට පෙනවා උ මොකක්ද කරන්නෙ කියන්නෙ කියලා උනුත් පිලිම තියන් ඉන්නෙ මිනිහාට හොරෙන් දෙවියන්ට කියලා ගල් කපාගෙන ලමයෙක් වදපු ගැනියෙක්ගෙ:Pඑ නිසා බබා ඔයා පුක නොදි ඉන්න එහෙම උනොත් ඉදලා හිටලාවත් එන එකත් එන්න බැරි වෙන්නෙ:lol::lol: උබටනම් කොහොමත් ලැජ්ජාවක් නැති එකා කියලා දන්නවා එත් අලුතෙන් ආපු උන් උබෙ කෙරුවාව දන්නෙ නැහැ උන් අතරත් පිචං වෙන්න ඔනනම් කඩෙ පලයන් මෙ කුරුස පොන්නයාට






    මල් බබා :ලොල්:
    ඔකා ගැන කතා කරන්න මචන් අපි වෙනම ත්‍රෙඩ් එකක් දාමු,,එකේ මු ගැන කත කරමු,
    මෙවාගේ ත්‍රෙඩ් වල කාලකන්නින්ට බැනලා කාලේ නාස්ති නොකරමු
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    ah me ara panditha photographer ne :lol:
    okage wate inna gu kana set ekath u wagema thamai :yes:
    iye pereda okunge set ekakata redde giya gu kannama kiwwa mai LKS007 ui ekathu wela :P
    muth hariyata ara scurvya wage thamai sinhalayek wela ipadila sinhalayontama baninawa:lol:
    u mokekda kiyala utawath mathaka na



    මුන්ගේ මෙවාගෙ ඉන්න සොන්ටල් ලා සෙට් එකක රෙදි ගැලවෙන්න අපි ටොක් කරා උන්ගෙම පේජ් එකක් ඇතුලේ ඉදන්,,අන්තිමේට මූ මට පී.එම් කරලා කිව්වා වැඩේ,රූල්ස් වෙනස් කරා කියලා
    පව්
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මෙයාව මම පෞද්ගලිකව දන්නවා. සමීර කියන්නේ හරිම සැහැල්ලුවෙන් ආගම් වලට බැදෙන්නේ නැතිව ඉන්න කෙනෙක්. ඒ වගේම බුදුන් වහන්සේට ගොඩක් ගරු කරන ඒත් අනිත් අයව නොපිලි ගන්න කෙනෙක්. ඉතින් එයාගේ අදහස් දැක්වීම අපි වැරදියට ගත යුතු නෑ. යාලුවෙක් නිසා කියනව නෙමේ.ඒත් මිනිහගේ අනිත් පෝස්ට් ඔක්කොම බලන්න.


    ane palayan boru nokia.. about gihin balapn,, mokakda Religious eka kiyala :angry:
    ube yaluwata kiyapn ,, redde rewenakan kaagahana nathuwa, kuruse puke gahagena italyta palayan kiyala..:angry: muu baninnne sinhalayatane yakoo.
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ooka kurusa ponnayek..meke uw hari kiyala coment karanneth kurusa ponnayoma thamaa :rofl:

    යාලුවෙක්ව ඩිෆෙන්ඩ් කරන එක වැරදිද මචන්? උබල ඌව දන්නේ නෑනේ.මම දන්නවා අවුරුදු ගානක්. ඒ නිසා ඌ කියන්න උත්සහ කලදේ මම දන්නවා ඒ විතරක් නෙමේයි ඌ මේ ප්‍රශ්නේ අදුනමත් මට තේරුම් කරල දුන්නා.

    අනික මචන් අපි අනිත් ආගම් වලට ආදර්ශමත් වෙන්න ඕනේ.අනිත් උන් වගේ අපිත් හැසිරුනාම අපෙයි උන්ගෙයි වෙනසක් නැති වෙනවා.
     

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    මුගෙ පුංචි කැමරා හිලට මුලු ලෝකෙම අහුවෙන විදියට මුගෙ ඩොලර් ටෝක්ස් තියෙන්නෙ. :lol:
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    යාලුවෙක්ව ඩිෆෙන්ඩ් කරන එක වැරදිද මචන්? උබල ඌව දන්නේ නෑනේ.මම දන්නවා අවුරුදු ගානක්. ඒ නිසා ඌ කියන්න උත්සහ කලදේ මම දන්නවා ඒ විතරක් නෙමේයි ඌ මේ ප්‍රශ්නේ අදුනමත් මට තේරුම් කරල දුන්නා.

    අනික මචන් අපි අනිත් ආගම් වලට ආදර්ශමත් වෙන්න ඕනේ.අනිත් උන් වගේ අපිත් හැසිරුනාම අපෙයි උන්ගෙයි වෙනසක් නැති වෙනවා.

    උ කියන්නෙ මොකක්ද කියලා උබට විතරක් තෙරෙනවානම් උබලාගෙ ගෙදර ගෙනත් උබලාගෙ ගෙයි බිත්ති වල ඔය ටික ලියන්න කියපන් අනෙ මෙ සුදු ලුනු පොඩි නොකර හිටපන් මෙච්චර දවසක් දැක්ක උබට උට කියන්න බැරි උනා උ කිස්තියන් උන් ගැන ආගම ගැන හොදනෙ කියලා තියෙන්නෙ එවායෙ වැරදිත් කියන්න කියපන්කො ගල් කපලා කොහොමද හැදුන ලමයා දෙවියන්ගෙ පුතා උනෙ කොහොමද >උනෙ කියලා අහපන්කො මරණේන් නැගිටින්නෙ පෙතයො යක්ශයො කුම්බාන්ඩයො එහෙම අය ගැලවුම් කරුවො වෙන්නෙ කොහොමද කියලා අහපන් කො:angry::angry:
    එහෙම ඇහුවොත් යාලුවාගෙ හිත රිදෙයිද?:P එ නිසා යාලු කමට උ කරන බලු වැඩ අනුමත කරපන්:lol::lol: