Mendis VS Buddhism (FB)

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    2mcjcdt.jpg

    FB LINK - Report This Profile
    පේනවනේ කියන ඒවා
    දාල තියන ඉතුරු කොමෙන්‍ටු ටිකත් හ්හෙමින් සැරේට කියෙව්වා නම් තේරේවි
    මොන වගේ හේතුවක් හිතේ තියන්ද මේ වැඩේ කරේ කියලා
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,150
    15,660
    113
    කවුද මේ ඇටකිච්චා.:lol:.හැටි විතරක් උලමගේ.
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මෙයාව මම පෞද්ගලිකව දන්නවා. සමීර කියන්නේ හරිම සැහැල්ලුවෙන් ආගම් වලට බැදෙන්නේ නැතිව ඉන්න කෙනෙක්. ඒ වගේම බුදුන් වහන්සේට ගොඩක් ගරු කරන ඒත් අනිත් අයව නොපිලි ගන්න කෙනෙක්. ඉතින් එයාගේ අදහස් දැක්වීම අපි වැරදියට ගත යුතු නෑ. යාලුවෙක් නිසා කියනව නෙමේ.ඒත් මිනිහගේ අනිත් පෝස්ට් ඔක්කොම බලන්න.
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,150
    15,660
    113
    මෙයාව මම පෞද්ගලිකව දන්නවා. සමීර කියන්නේ හරිම සැහැල්ලුවෙන් ආගම් වලට බැදෙන්නේ නැතිව ඉන්න කෙනෙක්. ඒ වගේම බුදුන් වහන්සේට ගොඩක් ගරු කරන ඒත් අනිත් අයව නොපිලි ගන්න කෙනෙක්. ඉතින් එයාගේ අදහස් දැක්වීම අපි වැරදියට ගත යුතු නෑ. යාලුවෙක් නිසා කියනව නෙමේ.ඒත් මිනිහගේ අනිත් පෝස්ට් ඔක්කොම බලන්න.

    ඌට මානසික ලෙඩක් එහෙම තියෙනවද?ආගමක් අදහන්නේ නැහැ කියලා ආගම් වලට,ජාතියට බණින්නේ..:angry:
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    මෙයාව මම පෞද්ගලිකව දන්නවා. සමීර කියන්නේ හරිම සැහැල්ලුවෙන් ආගම් වලට බැදෙන්නේ නැතිව ඉන්න කෙනෙක්. ඒ වගේම බුදුන් වහන්සේට ගොඩක් ගරු කරන ඒත් අනිත් අයව නොපිලි ගන්න කෙනෙක්. ඉතින් එයාගේ අදහස් දැක්වීම අපි වැරදියට ගත යුතු නෑ. යාලුවෙක් නිසා කියනව නෙමේ.ඒත් මිනිහගේ අනිත් පෝස්ට් ඔක්කොම බලන්න.

    මට නම් එහෙම දෙයක් පේන්නේ නෑ :rolleyes:
    හරියට බැලුවොත් ඒක ඔබතුමාටත් පෙනේවී ;)
    ඇස් ඇරල බැලුවොත් පෙනේවි :)
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මෙයාව මම පෞද්ගලිකව දන්නවා. සමීර කියන්නේ හරිම සැහැල්ලුවෙන් ආගම් වලට බැදෙන්නේ නැතිව ඉන්න කෙනෙක්. ඒ වගේම බුදුන් වහන්සේට ගොඩක් ගරු කරන ඒත් අනිත් අයව නොපිලි ගන්න කෙනෙක්. ඉතින් එයාගේ අදහස් දැක්වීම අපි වැරදියට ගත යුතු නෑ. යාලුවෙක් නිසා කියනව නෙමේ.ඒත් මිනිහගේ අනිත් පෝස්ට් ඔක්කොම බලන්න.

    ඔතන බුදු දහමට විරුද්ධව දෙයක් කියල තියෙනවා කියල මටත් පේන්නෙ නෑ :eek:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඌට මානසික ලෙඩක් එහෙම තියෙනවද?ආගමක් අදහන්නේ නැහැ කියලා ආගම් වලට,ජාතියට බණින්නේ..:angry:

    කටට බ්‍රේක් නම් නෑ තමා.:rofl: ඒත් බන් ඌට හිතෙන දේ මූනටම කියනවා. කොන්ද නැති එවුන් වගේ යටින් ගින්දර ගෙනීයන්නේ නෑ.
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    යාළුවා;16191272 said:
    ඔතන බුදු දහමට විරුද්ධව දෙයක් කියල තියෙනවා කියල මටත් පේන්නෙ නෑ :eek:

    උගෙන් රටට වෙච්ච හානිය නැතිකරන්න අර මිහිඳු කියන මහරහතන් වහන්සේ
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    උගෙන් රටට වෙච්ච හානිය නැතිකරන්න අර මිහිඳු කියන මහරහතන් වහන්සේ

    ඉතින් මොකද්ද බැනිල්ල. උගෙන් වෙච්ච හානිය නැති කරන්න අර මිහිඳු කියන මහරහතන් වහන්සේ ගෙනාපුගෞතම බුද්ධ දර්ශනෙට තාම බැරි උනා.
    ඌ කිව්වෙ මිහිඳු හාමුදුරුවන්ට නෙමේනේ. බුද්ධාගමට නම්බු දීල කතා කරලා තියෙන්නෙත්. ගෞතම බුද්ධ දර්ශනය කියල, අනික මිහිඳු මහ රහතන් වහන්සේ කියල. ඔය මනුස්සයා කියන්නෙ ගෞතම බුද්ධ දර්ශනයට බැරි උනා අපේ ඉන්න ගොන්නු ටික හදන්න කියල. :sorry::(:confused:
    මම වැරදිද දන්නෙ නෑ. මම ඌව දන්නෙත් නෑ දැකලත් නෑ. අදමයි දැක්කෙ
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    මටනම් ඔතන mendis vs buddhism කියල දෙයක් පෙන්නේ නැ ,එයා එයාගේ idea එකක් post කරලා විතරයි .අනිත් එක රටට කෙල උනේ අපේ වැරදි වලින් ,අපි ඒ වැරදි හදාගන්නේ නැතුව හැම එකටම බුද්ධාගම ගාව ගන්න එක වැරදි .
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    උගෙන් රටට වෙච්ච හානිය නැතිකරන්න අර මිහිඳු කියන මහරහතන් වහන්සේ
    අර කියන වචනෙ පාවිච්චි කරන්නෙ නොදන්නා කෙනෙක්. ඒක බැනිල්ලක්ද? :confused: ඌ බෞද්ධයෙක් නෙමේනෙ. ටයිප් කරන ඒව කියවද්දී වැරදියටම තමා තේරුම් යන්නෙ. ඡේදයේ අර්ථය කියවල බලන්න ඕනෙ. වාක්‍යයේ හෝ වචනයෙන් වචනය නෙමේ :confused::sorry:
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    යාළුවා;16191296 said:
    ඔය මනුස්සයා කියන්නෙ ගෞතම බුද්ධ දර්ශනයට බැරි උනා අපේ ඉන්න ගොන්නු ටික හදන්න කියල. :sorry::(:confused:
    ඒ වගේ දෙයක් තමයි කියල තියෙන්නේ ,ඒ උනාට හුඟක් අය බුද්ධාගම හරියට අනුගමනය නොකිරීම බුද්ධාගමේ වැරද්දක් නෙමෙයි එක මිනිස්සුන්ගේ වැරද්දක් ,ඒක මේ dial එකට තේරිලා නැ වගේ .
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    44
    Gampaha District
    මේකෙන් බැලු බැල්මට අපහාසයක් නෑ ඒත් මේකා අමතක කරල ඌත් කලින් සිංහලයෙක් කියල අපේ ඔය පෘතිගීසිකාරය කිව්වට උගෙ අම්ම අප්ප ඒ ජාතියෙද ?? නැතිනම් සිංහල බෞද්ධයෙක් වෙලා ඉඳල වාසියට මාරු කරපු එකෙක්ද කියන එකයි ප්‍රශනය:angry::angry:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    යාළුවා;16191299 said:
    අර කියන වචනෙ පාවිච්චි කරන්නෙ නොදන්නා කෙනෙක්. ඒක බැනිල්ලක්ද? :confused: ඌ බෞද්ධයෙක් නෙමේනෙ. ටයිප් කරන ඒව කියවද්දී වැරදියටම තමා තේරුම් යන්නෙ. ඡේදයේ අර්ථය කියවල බලන්න ඕනෙ. වාක්‍යයේ හෝ වචනයෙන් වචනය නෙමේ :confused::sorry:

    ඔකේ කියල තියෙන්නේ විජය රජතුමා ගැන. එහෙම නැතුව බුදු දහමටවත්, මිහිදු මහ රහතන් වහන්සේටවත් නෙමේ. අපි දෙයක් ලියල තියන විදිය නැතුව ලිපියෙන් අදස් කරන දේයි ලබා ගන්න ඕනේ. දැන් සමීරගෙන් මම අහුවේ, මිහිනහා එහෙම අගෞරවක් කරල නෑ. මිනිහගේ ලියන භාශාව තම ඔය.
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    කුරුසයෙක් වෙන්න ඇති. ඕකුන් තමයි දිය යටින් ගින්දර ගෙනියන්නේ. මේකේ වුනත් බෞද්ධ වෙස් අරගෙන හම්බයන්ට බැනලා හම්බයන් ලව්වා බෞද්ධාගමට මඩ ගස්සවන්නේ කුරුසයන් තමයි. මහා එපා කරපු ජාතියක් තමයි කුරුසයන්. බටහිර කුරුසයන් ටිකක් හරි හොදයි ලංකාවේ ඉන්න කුරුසයන් තමයි කුරුසේ පුකේ ගහගෙන අදහන්නේ. උන්ට මහා රුදාවක් තියෙන්නේ.
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ඔකේ කියල තියෙන්නේ විජය රජතුමා ගැන. එහෙම නැතුව බුදු දහමටවත්, මිහිදු මහ රහතන් වහන්සේටවත් නෙමේ. අපි දෙයක් ලියල තියන විදිය නැතුව ලිපියෙන් අදස් කරන දේයි ලබා ගන්න ඕනේ. දැන් සමීරගෙන් මම අහුවේ, මිහිනහා එහෙම අගෞරවක් කරල නෑ. මිනිහගේ ලියන භාශාව තම ඔය.

    උබ නේ ඌ? ඇත්ත කියපන්.