මහනුවර!EDEXExpo2014
නුවර EDEX Expo 2014 එකේ Skullcandy සේල් එකක් දාල ... (skullcandy hesh 10,500 තිබ්බේ 6000 කරල ... තව skullcandy 50/50 එහෙමත් තිබ්බා .. තව Note Book බැක් එහෙමත් තිබ්බා .. ... රු5000 ඉදලා .... ගන්න එකෙක් ඉන්නවනම් අදම යන්න ..හොද බඩු ටික ඉවර වෙයි

Last edited: