Motor model For Wheel Chair....help...

lakindu93

Junior member
  • Aug 31, 2010
    412
    19
    18
    Nugegoda
    wheel chair එකකට හරියන motor එකක model එකක් කියන්න පුළුවන් ද? ඒ motor එකට 100kg විතර බරක් අදින්නත් පුළුවන් වෙන්න ඕනි... :rolleyes:
    එහෙම motor එකක් ගන්න පුලවන් තැනක් පුලුවන්නම් කියන්න කෝ .....
     
    Chanaka1994

    Member
    Jan 21, 2014
    65
    2
    0
    na machan... motor model ekak hoyagana oni.....
    ow 3rd yr project ekakata....

    Colombo wage nam mama danna than na macho,Eka sarayak ayyage Project ekak set una ohoma e sare minihath ekka mama Panchikawatte giya tika kalayakata kalin,eth porata hariyana ekak set une na e sare danna Garage ehekin da koheda thibila set una ;)

    BUMP machan.
     
    niwahal

    Active member
  • Nov 17, 2013
    648
    52
    28
    dholpin van wala starter motor ekak balana, price nam dane na, panchikawathe thiiyenawa one tharam, tikak awidala balana
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,178
    6,302
    113
    Owata hariyana motor ekakak parana electrical wheelchair ekaking thamai ganna wenne samanyayen watt 350 k vithara motor dekak enava with brakes ebay ganna puluwan. hoya ganna barima unoth kiyanna ko.
     
    lakindu93

    Junior member
  • Aug 31, 2010
    412
    19
    18
    Nugegoda
    Colombo wage nam mama danna than na macho,Eka sarayak ayyage Project ekak set una ohoma e sare minihath ekka mama Panchikawatte giya tika kalayakata kalin,eth porata hariyana ekak set une na e sare danna Garage ehekin da koheda thibila set una ;)

    BUMP machan.

    aha mona wage motor ekak da hoyagathe machan?
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    machan Motor ekata Low Ration gear set ekak set karagena wage ganin.etakota 130KG wage ganda puluwan.

    Hydrolic repair karana pot wala ubata one karana mortor athi.naththam itin pita ratakin gennanda wenawa

    100Kg kelinma motor ekakin adinawa kiyanne pattama Horse prower ekak one wenawa ban...
     
    • Like
    Reactions: lakindu93
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අඩෝ අලුතින් දෙයක් කරනවනං පට්ට අයිඩියා එකක් දෙන්නං.

    තියනවා මචං Inbuilt Reduction Gear එන AC, DC Motor. එහෙම එකක් Direct couple කරන්න පුලුවන් මචං wheel එකකට. 10-20 RPM වගේ එන එකක් හදපං නැත්තං ගනිං. Starter motor එකකිනුත් වැඩේ කරගන්න පුලුවන් වෙයි හැබැයි speed ratio හදන්න කටු කන්න වෙනවා gear wheels හොයන්න ඕවා සෙට් කරන්න ගියාම.

    Direct couple කලොත් බෙල්ට් එහෙම දදා වාත වෙන්න ඕනෙ නෑ. Maintenance වැඩිය මොකුත් ඕනෙ නෑ.
     
    • Like
    Reactions: lakindu93

    lakindu93

    Junior member
  • Aug 31, 2010
    412
    19
    18
    Nugegoda
    machan Motor ekata Low Ration gear set ekak set karagena wage ganin.etakota 130KG wage ganda puluwan.

    Hydrolic repair karana pot wala ubata one karana mortor athi.naththam itin pita ratakin gennanda wenawa

    100Kg kelinma motor ekakin adinawa kiyanne pattama Horse prower ekak one wenawa ban...

    machan Low Ration gear set ekak kiwe mokakda? :rolleyes:
     
    lakindu93

    Junior member
  • Aug 31, 2010
    412
    19
    18
    Nugegoda
    පැටියා;16201826 said:
    අඩෝ අලුතින් දෙයක් කරනවනං පට්ට අයිඩියා එකක් දෙන්නං.

    තියනවා මචං Inbuilt Reduction Gear එන AC, DC Motor. එහෙම එකක් Direct couple කරන්න පුලුවන් මචං wheel එකකට. 10-20 RPM වගේ එන එකක් හදපං නැත්තං ගනිං. Starter motor එකකිනුත් වැඩේ කරගන්න පුලුවන් වෙයි හැබැයි speed ratio හදන්න කටු කන්න වෙනවා gear wheels හොයන්න ඕවා සෙට් කරන්න ගියාම.

    Direct couple කලොත් බෙල්ට් එහෙම දදා වාත වෙන්න ඕනෙ නෑ. Maintenance වැඩිය මොකුත් ඕනෙ නෑ.

    Inbuilt Reduction Gear kiyanne mokak da kiyala pahadili karannako....
    motor model ekak ehema danne nadda.... puluwan nam link ekak hari dannako...