රාජගිරියේ ඉන්න ඇයි මචං
ඔය ගල් පල්ලිය හරියෙ තියනවද University Hostel එකක්.
කෙල්ලෙක්
![]()





එ කොහෙද අප්පා ඒbadu pot ekak nan tiyenwa
Salvation Army eka da bun muu mae kiyanne ??
Tiyenawa... Mokakda kerenne one?
ඔව් මචං මොකෝ සින් එක
මේ පාර කැම්පස් යන මහෙ නැදැ වෙන ලමයෙක්ට එතන තමයි හොස්ටල් එක හම්බවෙලා තියෙන්නෙ. එයගෙ තාත්ත මට කෝල් කරල ඇහැව්ව එතන කොහොමද හොදද කියල. මම ඒ හරිය ගැන එච්චර දන්න්නෙ නැති හින්ද තමයි මෙහෙම ඇහව්වෙ
කෝමද මගෙ ටිකිරි මොලේ
![]()
![]()
අනේ මගේ කට ................. කිව්වයි කියල හිතාගන්න.
…
…ඉස්සෙල්ලම කියන්න ඕනේ මේ ලමය පිරිමි ලනයෙක්. අනික …මට කියපු විදිහට මේ හොස්ටල් එක පිරිමි කට්ටිය විතරක් ඉන්න තැනක්.


ayur werde issra thiyenaeka neda ban me kiyanne
නැහැ. ඒ තියෙන්නෙ අයිර්වෙද හොස්ටල් එක. මේක තියෙන්නෙ රජගිරියෙ මොරගස්මුල්ල පැත්තෙ


