රාජගිරියෙ~ඉන්න~කට්ටිය

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
රාජගිරියෙ~ඉන්න~කට්ටිය

රාජගිරිය / මොරගස්මුල්ල ගල් පල්ලිය හරියෙ ඉන්න අය එළකිරි එකේ ඉන්නවද.​
 
mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ

කෙල්ලෙක්

:lol::lol::lol::lol::lol:
:shocked::shocked::shocked::shocked::shocked:
badu pot ekak nan tiyenwa
එ කොහෙද අප්පා ඒ
Salvation Army eka da bun muu mae kiyanne ??

එහෙම එකකුත් තියනවද

Tiyenawa... Mokakda kerenne one?

ඔව් මචං මොකෝ සින් එක

මේ පාර කැම්පස් යන මහෙ නැදැ වෙන ලමයෙක්ට එතන තමයි හොස්ටල් එක හම්බවෙලා තියෙන්නෙ. එයගෙ තාත්ත මට කෝල් කරල ඇහැව්ව එතන කොහොමද හොදද කියල. මම ඒ හරිය ගැන එච්චර දන්න්නෙ නැති හින්ද තමයි මෙහෙම ඇහව්වෙ
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මේ පාර කැම්පස් යන මහෙ නැදැ වෙන ලමයෙක්ට එතන තමයි හොස්ටල් එක හම්බවෙලා තියෙන්නෙ. එයගෙ තාත්ත මට කෝල් කරල ඇහැව්ව එතන කොහොමද හොදද කියල. මම ඒ හරිය ගැන එච්චර දන්න්නෙ නැති හින්ද තමයි මෙහෙම ඇහව්වෙ

    කෝමද මගෙ ටිකිරි මොලේ
    2878203.gif

    9Y7qmQ3.png
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ

    කෝමද මගෙ ටිකිරි මොලේ
    2878203.gif

    9Y7qmQ3.png

    අනේ මගේ කට ................. කිව්වයි කියල හිතාගන්න.
    …
    …ඉස්සෙල්ලම කියන්න ඕනේ මේ ලමය පිරිමි ලනයෙක්. අනික …මට කියපු විදිහට මේ හොස්ටල් එක පිරිමි කට්ටිය විතරක් ඉන්න තැනක්.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අනේ මගේ කට ................. කිව්වයි කියල හිතාගන්න.

    …ඉස්සෙල්ලම කියන්න ඕනේ මේ ලමය පිරිමි ලනයෙක්. අනික …මට කියපු විදිහට මේ හොස්ටල් එක පිරිමි කට්ටිය විතරක් ඉන්න තැනක්.

    කොලු හොස්ටල් එකක්..
    1088396.png

    9Y7qmQ3.png
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මේ පාර කැම්පස් යන මහෙ නැදැ වෙන ලමයෙක්ට එතන තමයි හොස්ටල් එක හම්බවෙලා තියෙන්නෙ. එයගෙ තාත්ත මට කෝල් කරල ඇහැව්ව එතන කොහොමද හොදද කියල. මම ඒ හරිය ගැන එච්චර දන්න්නෙ නැති හින්ද තමයි මෙහෙම ඇහව්වෙ [/QUOTE]

    මචං කොයි හොස්ටල් එකත් පට්ට ඒ ජිවිතේ කොහෙන් වත් ගන්න බැ
    ඒ නිසා බය නොවී ඉන්න කියපන්
    ගොඩක් හොදයි හොස්ටල් ඉන්න එක විබාගේ කාලෙට එහෙම :yes::yes::yes: