මට කලෙක ඉඳල හිතෙන දෙයක් තමයි .lk කියන්නේ විශාල ජාවාරමක්.
1: Domain Name එකක් register කිරීම සඳහා විශාල මුදලක් අයකරයි. අපේ අසල්වැසි ඉන්දියාවේ .in ගැනීම සඳහා වය වන්නේ ඩොලර් 10 කට වඩා අඩු මුදලකි. .lk රුපියල් .3500 සිට රුපියල් 25000 දක්වා ඉහලට අය කරනු ලබයි.
2: .lk registry එක පවුද්ගලික ආයතනයකි. මෙවැනි දේ රජය මගින් පාලනය කරනු ලැබිය යුතුය. .lk යනු රටක අනන්‍යතාවය තහවුරු කිරීමට යොදන නාමයකි.
3. ඔවුන් වසරකට වරක් best වෙබ් අඩවිය තේරීමක් කරනු ලබන අතර එය විශාල ජාවාරමකි.
4. ඔවුන් තාක්ෂණික පැත්තෙන් අතිශය දුර්වලය. ඔවුනට domain control පැනලයක් පවා නොමැත.
4. lk registry එක ලංකා කොම් එකේ බුදලයක් ලෙස ක්‍රියා කරනු දක්නට හැකිය .
5. ඔවුන් වැදගත් කමකින් යුතු නාම රදවා තබාගන විශාල මුදලකට අලවි කෙරේ. උදාහරණයක් ලෙස ගත හොත් www.eads.lk මෙය ඔවුන් අලවි කරනුයේ රුපියල් 25000 කටය . ඔවුන්ට මෙසේ කිරීමේ ඇති අයිතිය කුමක්ද. තවද ඔවුන් අකුරු 3 domain name වලට ද විශාල මුදලක් ය කරනු ලබයි.
මාගේ අදහස නම් මේ lk registry එක ඉතාම ඉක්මනින්ම රජයට පවරා ගත යුතුය.

Last edited: