.lk_ජාවාරම

siripala

Member
Oct 10, 2006
2,869
442
0
මට කලෙක ඉඳල හිතෙන දෙයක් තමයි .lk කියන්නේ විශාල ජාවාරමක්.

.lk.jpg

1: Domain Name එකක් register කිරීම සඳහා විශාල මුදලක් අයකරයි. අපේ අසල්වැසි ඉන්දියාවේ .in ගැනීම සඳහා වය වන්නේ ඩොලර් 10 කට වඩා අඩු මුදලකි. .lk රුපියල් .3500 සිට රුපියල් 25000 දක්වා ඉහලට අය කරනු ලබයි.

2: .lk registry එක පවුද්ගලික ආයතනයකි. මෙවැනි දේ රජය මගින් පාලනය කරනු ලැබිය යුතුය. .lk යනු රටක අනන්‍යතාවය තහවුරු කිරීමට යොදන නාමයකි.

3. ඔවුන් වසරකට වරක් best වෙබ් අඩවිය තේරීමක් කරනු ලබන අතර එය විශාල ජාවාරමකි.

4. ඔවුන් තාක්ෂණික පැත්තෙන් අතිශය දුර්වලය. ඔවුනට domain control පැනලයක් පවා නොමැත.

4. lk registry එක ලංකා කොම් එකේ බුදලයක් ලෙස ක්‍රියා කරනු දක්නට හැකිය .

5. ඔවුන් වැදගත් කමකින් යුතු නාම රදවා තබාගන විශාල මුදලකට අලවි කෙරේ. උදාහරණයක් ලෙස ගත හොත් www.eads.lk මෙය ඔවුන් අලවි කරනුයේ රුපියල් 25000 කටය . ඔවුන්ට මෙසේ කිරීමේ ඇති අයිතිය කුමක්ද. තවද ඔවුන් අකුරු 3 domain name වලට ද විශාල මුදලක් ය කරනු ලබයි.

මාගේ අදහස නම් මේ lk registry එක ඉතාම ඉක්මනින්ම රජයට පවරා ගත යුතුය.
 
Last edited:

siripala

Member
Oct 10, 2006
2,869
442
0
ඔව් කලින් මොරටුව campus එකේ තමයි තිබ්බේ. හැබයි එකේ නිකම් නිකන් office place එකක් විතරයි. නමුත් මෙය 100% පවුද්ගලික ආයතනයක්.

mama danna widihata oka moratuwa campus eken tamai karane
private ekak nemei
 
Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මමත් දන්න විදියට නම් මොරටුව කැම්පස් එකෙන් තමයි කරන්නේ. ඒත් ඔයා කියනව වගේ කැත වැඩ ගොඩක් ඕකේ තියනව කියලනම් අහලා තියනවා. :shocked:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒක තමයි මේ .lk තියන සයිට් හිටි හැටියේ ලෙඩ දෙන්නෙ. සමහර ඒවා නැති වෙලා යනවා.
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    සිරාවටම මුන් නම් මාර ගරිල්ලක් ගරන්නේ. කාට කියන්නද? අනික dns අප්ඩේට් කරන්න ගියාම පැය 6ක් යනවා වෙනස් කරන්න විතරක්. උන්ට මේල් දාන්නයි වදින්නයි එපා වෙනවා..
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    DNS මාරු කරගන්නත් මුන්ට කෝල් කරල,මේල් කරල පයන්නක් කොරන්න ඕන...user panel එකක්වත් නෑනෙ මේ හුයන්නලාට....අපිට ඕන වෙලාවට මොකුත් කරගන්න බෑ...සෙනසුරාදා,ඉරිදා, වෙන නිවාඩු එහෙම සෙට් උනාම කොහොමටවත් බෑ අපේ DNS මාරු කරගන්නවත්.උන්ට ඕන දවසට තමා අපි ඒව කරන්න ඕන..මුන්ගෙ &&*((*#(*^*#((&& (මට මල පැනල ඉන්නෙ බං) :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    තව උඹලා දන්නේ නැති සීන් එහෙමත් තියනවා...
    ඇතුලේ වැඩ කරන/ කැම්පස් එකේ වැඩ කරන එකෙක්ට හොද බෝතලයක් දුන්නාම තමන් කැමති domain එකක DNS තමන් කැමති විදිහට මාරු කරන්න පුළුවං

    මගේ එක්තරා අත්දැකීමක් උඩ ගොඩක් වගකීමෙන් කියන්නේ
    ඕනම තැනක් සාක්ෂිත් එක්ක ඔප්පු කරන්න පුළුවං මට
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    ආරක්ෂාව සම්බන්ධයෙන් විශාල සිදුරක් තියනවා වගෙයි.

    තව උඹලා දන්නේ නැති සීන් එහෙමත් තියනවා...
    ඇතුලේ වැඩ කරන/ කැම්පස් එකේ වැඩ කරන එකෙක්ට හොද බෝතලයක් දුන්නාම තමන් කැමති domain එකක DNS තමන් කැමති විදිහට මාරු කරන්න පුළුවං

    මගේ එක්තරා අත්දැකීමක් උඩ ගොඩක් වගකීමෙන් කියන්නේ
    ඕනම තැනක් සාක්ෂිත් එක්ක ඔප්පු කරන්න පුළුවං මට
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    තව උඹලා දන්නේ නැති සීන් එහෙමත් තියනවා...
    ඇතුලේ වැඩ කරන/ කැම්පස් එකේ වැඩ කරන එකෙක්ට හොද බෝතලයක් දුන්නාම තමන් කැමති domain එකක DNS තමන් කැමති විදිහට මාරු කරන්න පුළුවං

    මගේ එක්තරා අත්දැකීමක් උඩ ගොඩක් වගකීමෙන් කියන්නේ
    ඕනම තැනක් සාක්ෂිත් එක්ක ඔප්පු කරන්න පුළුවං මට

    ටත් ඕක හිතිල තියෙනව මචං...මුන් බරක් තියෙන Domains ඔක්කොම අරන් තියෙන්නෙ.... :angry::angry::angry:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    අනික අපිට ඕන ඩොමේන් එකක් ගන්න බැ. අපි ගන්න ඩොමේන් එකට ලගින් යන ලොකු කොම්පැනියක් තිබොත් ඒ ඩොමේන් එක දෙන්නේ නැ.
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    තව උඹලා දන්නේ නැති සීන් එහෙමත් තියනවා...
    ඇතුලේ වැඩ කරන/ කැම්පස් එකේ වැඩ කරන එකෙක්ට හොද බෝතලයක් දුන්නාම තමන් කැමති domain එකක DNS තමන් කැමති විදිහට මාරු කරන්න පුළුවං

    මගේ එක්තරා අත්දැකීමක් උඩ ගොඩක් වගකීමෙන් කියන්නේ
    ඕනම තැනක් සාක්ෂිත් එක්ක ඔප්පු කරන්න පුළුවං මට

    unge TOS walama tiyenawa ape domain eka wen reputed company ekaka namin nam tiyenne, e company eken illuwot denawa kiyala. ehema puluwanda?
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    තව උඹලා දන්නේ නැති සීන් එහෙමත් තියනවා...
    ඇතුලේ වැඩ කරන/ කැම්පස් එකේ වැඩ කරන එකෙක්ට හොද බෝතලයක් දුන්නාම තමන් කැමති domain එකක DNS තමන් කැමති විදිහට මාරු කරන්න පුළුවං

    මගේ එක්තරා අත්දැකීමක් උඩ ගොඩක් වගකීමෙන් කියන්නේ
    ඕනම තැනක් සාක්ෂිත් එක්ක ඔප්පු කරන්න පුළුවං මට

    අහ්හ් ඇත්තද ..
    අපේ අයිය කෙනෙක් ඉන්නවා LK Domain registry එකේ . :cool:
    ඌට අද හවස බ්ලැක් ලේබල් ඉස්තරම්ම බ්‍රෑන්ඩ් එකෙන් අරන් දීලා Elakiri.lk එකේ DNS change කරවන්න ඕනේ :D

    දැන් ඇඩ්මින් දුවන් එයි රෙද්ද කර තියන් :(
     
    • Like
    Reactions: Pink panther