උබලට මතකද "බොඩිම" කියල ට්ව් සිරීස් එකක් ගියා..
පට්ට නේද එක

තව පලිගු මැණිකේ,කන්දෙ ගෙදර එහෙමත් බැලුවා..

මමත් 1989
අපි තමා ඒ කාලේ ෆන් ගත්ත අන්තිම සෙට් එක..
ටියුබ් වලට හුලන් ගහලා වතුරේ පැද්දේ අපි.
රීම් එකට කෝටු කෑල්ල තියාගෙන තල්ලු කරගෙන ගියේ අපි.
සත 25ට කිරිටොෆි කෑවේ අපි.
VHS වලින් ෆිල්ම් බැලුවේ අපි.
උණබට තුවක්කු හැදුවේ අපි.
පොල්කොට වලින් රෝද කපලා කරත්ත හැදුවේ අපි.
බයිසිකලේ කෙල්ලෝ පස්සේ ගිහින් ලියුම් දුන්නේ අපි.
බස් එකේ යන්න දුන්න සල්ලි වලට කාල පයින් ආවේ අපි.
පොල් පිත්තෙන් බැට් කපලා ක්රිකට් ගැහුවේ අපි.

ඇයි බන් සත 5 තිබ්බ ටේස්ට් බෝල.. ඉස්සර දැන් වගේ පැකට් නෙව්යි ගනන් කරලා දෙන්නේ කඩදාසි ගොටු වලට![]()
මමත් 1989
අපි තමා ඒ කාලේ ෆන් ගත්ත අන්තිම සෙට් එක..
ටියුබ් වලට හුලන් ගහලා වතුරේ පැද්දේ අපි.
රීම් එකට කෝටු කෑල්ල තියාගෙන තල්ලු කරගෙන ගියේ අපි.
සත 25ට කිරිටොෆි කෑවේ අපි.
VHS වලින් ෆිල්ම් බැලුවේ අපි.
උණබට තුවක්කු හැදුවේ අපි.
පොල්කොට වලින් රෝද කපලා කරත්ත හැදුවේ අපි.
බයිසිකලේ කෙල්ලෝ පස්සේ ගිහින් ලියුම් දුන්නේ අපි.
බස් එකේ යන්න දුන්න සල්ලි වලට කාල පයින් ආවේ අපි.
පොල් පිත්තෙන් බැට් කපලා ක්රිකට් ගැහුවේ අපි.

96 ලෝක කුසලානේ දිනනවා දැක්කෙත් අපිනෙ මචං. 90 න් පස්සේ ඉපදුන අයට 96 මැච් එක දැක්කත් ඒ හැටි මතකයක් නෑ. ඒවගේ කාලයක් ලංකාවේ ක්රිකට් වලට ආයි එයි කියලා හිතන්න බෑ.![]()

machan eda gurusingha lights walatath udin gahapu 6 parawal tika thama mawila penawa![]()